ow. ambulance 50th oya thiyenne yatin.මේ දැන් එකක්ද බන් ????![]()
. mun minissu meeharak kiylada manda hithan inne.ow bnnn
ow. ambulance 50th oya thiyenne yatin.. mun minissu meeharak kiylada manda hithan inne.
රිදෝ ගත්තට කරන්ඩ දෙයක් නැ මේ ආණ්ඩුව යටතේ ඇමතිලට වාහන ගෙන්නුවෙ නැ,
උබලගෙ ගු ඇන් පි පාන්ඩුකාලෙ තමයි ඕව කරේ..මේ ආණ්ඩුවෙන් ඇමතිලට වාහන් ගෙනාවෙ නැ..
ඔව් නේද . මම හිතුවේ පරණ එකක් කවුරු හරි share කරල රැවටිලා කියලා. මැරිලත් මදි මුන් .
ඇරෝසන් මේ පැත්තේ එන්නේ නැද්ද ??
ඕවා දැනට ගෙන්නලද බන් ?ow. ambulance 50th oya thiyenne yatin.. mun minissu meeharak kiylada manda hithan inne.
මට නම් මේ උට්ටිගේ ආණ්ඩුවේ උන්ගේ ගේම් මෙලෝ sure එකක් නෑ .වැඩේ kyanne tama meka eka hari news source ekakawat dan nati eka ne. Aduma gane sirase wat?
LOL.. ඒවා කියන්න බෑ.මට නම් මේ උට්ටිගේ ආණ්ඩුවේ උන්ගේ ගේම් මෙලෝ sure එකක් නෑ .
image කෑල්ලක් මුලින් share කරල, news දාල ඊට පස්සේ විරුවා ඇවිත් කියයි ඒ සියලු දේ අවලංගු කරා කියලා. ඉතින් කොහෙවත් නැති හුරේ එකක් දානවා ගොන් හැත්ත.![]()

මම දන්න තරමට බස් එකේ කොළඹ එන පක්ෂ විපක්ෂ නවක මන්ත්‍රීවරු ඉන්නවා. ඒ අය කියන්නෙ ඒ අයට එක්කෝ වෙනදට දුන්න පර්මිට් එක දෙන්න නැත්නම් රජය ගානෙ වාහනයක් දෙන්න කියල. නැත්නම් කොහොමද තමන්ගේ රාජකාරිය කරන්නෙ? අමාත්‍යාංශ ලේකම්වරයා, අතිරේක ලේකම්වරයා V8 එකේ එනවා, මන්ත්‍රී ටැක්සියෙ. රජයේ නිලධාරීන් ඇතුළු සියළු දෙනා රජයේ වාහන පාවිච්චි කරද්දි මන්ත්‍රීවරුන්ට වාහනයක යන්න අයිතිය නැතිද? නීතියට අනුව මන්ත්‍රීවරයෙකුට වාහනයක් දෙන්න ඕන. ඒක ඔවුන්ගේ අයිතියක්. පර්මිට් දුන්නාම ගොඩක් අය කරන්නෙ විකුණන එක. ඒ හින්ද ඒ දුෂණයත් නතර කරන්න රජයෙන් වාහනය දෙනවා, අවුරුදු පහෙන් යනකොට ආපහු ආණ්ඩුවට බාර දීල යන්න ඕන. මේක පොදුවේ රටට වාහන ගෙන්වීමත් එක්ක පටල ගන්න එපා.

me vage rachana liyan unwa nm hoyan gihin gahanna one
