ඇමෙරිකානු එන්නත් නොමැති නිසා අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සාමාජික සිසුන් රට හැරදා යාමේ අවධානමක් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. මෙම තීරණයට දහස් ගණන් විශ්ව විද්‍යාල සිසුන් තම සතුට ප්‍රකාශ කර ඇති බවද විශ්ව විද්‍යාල උපකුලපති වරුන් සඳහන් කරනවා.

