ඇමෙරිකානු එන්නත නැති නිසා සිසුන් රට හැරදා යාමේ අවධානමක්...

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඇමෙරිකානු එන්නත් නොමැති නිසා අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සාමාජික සිසුන් රට හැරදා යාමේ අවධානමක් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. මෙම තීරණයට දහස් ගණන් විශ්ව විද්‍යාල සිසුන් තම සතුට ප්‍රකාශ කර ඇති බවද විශ්ව විද්‍යාල උපකුලපති වරුන් සඳහන් කරනවා.

    1632981648425.png
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,724
    21,443
    113
    ගොන් ආතල්...මේ ඊයේ පෙරේදා අමෙරිකා ගියා දන්න කියන කෙනෙක්...සයිනෝෆාම් ගැහුවේ...
    එහෙන් මොන ලබ්බක්වත් බැලුවේ නෑ කියලා කිව්වේ...අඩුම ගානේ පී සී ආර් රිපොට් එකවත් බැලුවේ නෑ කිව්වා...
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    ගොන් ආතල්...මේ ඊයේ පෙරේදා අමෙරිකා ගියා දන්න කියන කෙනෙක්...සයිනෝෆාම් ගැහුවේ...
    එහෙන් මොන ලබ්බක්වත් බැලුවේ නෑ කියලා කිව්වේ...අඩුම ගානේ පී සී ආර් රිපොට් එකවත් බැලුවේ නෑ කිව්වා...
    Probably true... Too busy. They just scan your fingerprints..usually.
     
    • Like
    Reactions: NaiRobi

    planner123

    Well-known member
  • May 22, 2018
    8,989
    15,445
    113
    Meka nam fake post ekak wage.
    A yanna inna ayawa ganna ratawal tikath ohomma daanna kiyannako.
    Mehen fesh graduates la ganna pita rata un graduate wenne naha kiyalada danne naha hithan inne.
    Mehema mokek hari hithanawa nam uuta puke indan pissu. Vaccine nodunna kiyala yana unwa baara ganna pitarata unta pissu wenna ona.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,927
    113
    meke unta terenne nadde un yanne china welata kiyela? pfizer china wela ganan ganne na :P
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    pukjosh recruite karapu ekekne danne, ee nisa hitha ganna puluwan. hebey ithin pukjosh ta wada nam uuta hondata photoshop puluwan wage.