ඇඹුල් තියල් හදමු!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අතීතයට යා නොදී ඔබ වෙනුවෙන් ...........!!!
     

    Lacky Shan

    Member
    Sep 15, 2012
    1,607
    169
    0
    Negombo
    referece.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැං මාලු කඩේ ගිහිං ආවෙ...
    අද මේක හදනවා.. දවල් වෙලා පින්තූර දාන්නං...
    ‍හදන විදිහ බලා ගන්නයි ආවෙ... :D
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    අම්මප යකෝ..උදේ පාන්දර මේ නුල දිහා බලාගෙන බත් ගෙඩියම කෑවා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න හදලා ඉවරයි.. :cool:මේ කෙලවල්ලො මාලු
    ඔය මීදුම වගේ පේන්නෙ දුම් දානකොට පින්තූරෙ ගත්ත නිසා :baffled:
    73696_4791218312370_1289581845_n.jpg