ඇඹුල් තියල් හදමු!!

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ඔන්න හදලා ඉවරයි.. :cool:මේ කෙලවල්ලො මාලු
    ඔය මීදුම වගේ පේන්නෙ දුම් දානකොට පින්තූරෙ ගත්ත නිසා :baffled:
    73696_4791218312370_1289581845_n.jpg

    ගෙවල් කොහෙද කියාපිය, දවල් කෑමට කඩාපාත්වෙන්න...
    :P:P:P:P:P:P
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඔන්න හදලා ඉවරයි.. :cool:මේ කෙලවල්ලො මාලු
    ඔය මීදුම වගේ පේන්නෙ දුම් දානකොට පින්තූරෙ ගත්ත නිසා :baffled:
    73696_4791218312370_1289581845_n.jpg

    පින්තූරෙ ලෙවකෑවා ඕං!!!
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    සුපිරී බන්......නැති බඩගින්නක් හැදුනා මේ ත්‍රෙඩ් එක බලලා....
    දැං ඉතිං කොහේ තියෙන ඇඹුල් තියල් ද...පට්ට පට්ට.......
    රෙප් දෙන්න වටේ යන්න ඕනිලු