ඇය්_කෙල්ලො_ගල_පේන්න_අදින්නෙ.....

hpk89

Member
Dec 22, 2010
593
37
0
මහ නිළමේ;12509085 said:
menna mekatayi tube kiyanne

dan saree walata mehema hattath mahanawa ban. Lankawe oka normal wenawa tika kalekin.

Habai oka andinna ekata hariyana angak thiyenna ona. Ehema thiyena kellekuta lassana andumak. Dana jewellery ehemath hondata kapila penawa ne.
 

imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    මහ නිළමේ;12508453 said:
    එකනේ. දැන් මටත් ඕවා සාමාන්‍ය දෙයක් වෙලා. ඒ විතරක් යෑ. මම ඉන්න ස්විට්සර්ලන්තයේ කෙල්ලෝ ටියුබ් ඇඳගෙන නේ යන්නේ? ඒත් ඒක බල්ලෙක් වත් ඒ අය දිහා බලන්නේ නෑනේ?

    අඩෝ බයිසිකල් ටියුබ්ද?
     
    Sep 12, 2011
    884
    120
    0

    Attachments

    • tube.jpg
      tube.jpg
      22.7 KB · Views: 91

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මහ නිළමේ;12508156 said:
    මේක කරේ මාධ්‍ය විසින් . " ශා!! ගල පේන්න ඇන්දම සෙක්සි." වගේ අදහස් මාධ්‍ය සමාජයට දුන්නා. ඉතින් කොල්ලෝ ඒක පිළිගත්තා, කෙල්ලෝ ගල පේන්න අඳින්න ගත්තා.

    ඉස්සර කාලේ ඉඳල තියෙන්නේ topless ව. කෝ , ඒ කාලේ ඔහොම තදියමක් තිබුනේ නෑනේ? ඒත් දැන් කොහොමද? කොහොමද එහා ගෙදර නංගි topless ඉන්නවා කියල ආරංචියක් ආවොත්? කොල්ලෝ ගෙදර වට කරයි.:lol::lol::lol:

    ඒක තමයි කියන්නේ සෑමදේම සාපේක්ෂයි.:D:D:D
    :yes::yes:
    මම උනත් කෙල්ලෙක් ගල පෙන්න ඇදන් ගියොත් බලනව මොකද මමත් කොල්ලෙක්නෙ එ වුනට කවදවත් සැබෑ ආදරයක් කියන එකක් ඇති වෙන එකක් නැ කියල තම මටනම් හිතෙන්නෙ :yes::yes::yes::yes::yes:
    :yes::yes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඉතින් උන් ඕව එළියේ දාගෙන යන්නෙ පිරිමින්ට පෙන්න ගන්න තමයි නැත්නම් ගෑනුන්ට පේන්නද? අනේ මන්ද උන්ම එලියෙ දාගෙන ගිහින් මොනාහරි උනාම "ගෑනියෙකුට පාරෙ බැහැල යන්න බෑනෙ" කියනවා :lol:

    අර මහා නිලමේ කියපු කතාව ඇත්ත. ඉස්සර උඩුකය නිරුවත් උනත් හැසිරීම සංවරයි. දැන් ඉතින් පුළුවන් තරම් එලියෙ දාගෙන, අඩු පාඩු තැන් වලට ස්පොන්ජ් පුරවාගෙන නැති කාමුකත්වයත් උපද්දවන්න නෙ හදන්නෙ. ඉතින් එහෙම උන්ම කරගෙන කොල්ලො උන්ට බඩු කිව්වම කොල්ලොන්ට බනිනවා :lol:

    :lol:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    එහෙනම් වහගෙන යන්න කියපන් පටන් ගනින් උබේ ගෙදරින් උබලගේ අම්මට අන්දපන් මේ ගෝණියෙක්.
    ඊට පස්සේ මේකට ඇවිත් බෙරිහන් දීපන් ගෑණුන්ට කැමති ඇදුමක් වත් ඇදගෙන යන්න බෑ
    දාඩිය පෙරාගෙන ගෝණි බිලි ඇදුම් අදින්න වෙන නිසා කියලා.





    burqa-women-lots-of1.jpg
     

    eshan91

    Member
    Apr 20, 2010
    543
    24
    0
    colombo
    එහෙනම් වහගෙන යන්න කියපන් පටන් ගනින් උබේ ගෙදරින් උබලගේ අම්මට අන්දපන් මේ ගෝණියෙක්.
    ඊට පස්සේ මේකට ඇවිත් බෙරිහන් දීපන් ගෑණුන්ට කැමති ඇදුමක් වත් ඇදගෙන යන්න බෑ
    දාඩිය පෙරාගෙන ගෝණි බිලි ඇදුම් අදින්න වෙන නිසා කියලා.
    මල පැනලද ඉන්නේ...?:oo::oo::oo:මොනවා උනත් පට්ට කතාව :D:D:D
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මල පැනලද ඉන්නේ...?:oo::oo::oo:මොනවා උනත් පට්ට කතාව :D:D:D

    ගොඩක් කෙල්ලෝ කොටට ඇදගෙන යන්නේ පහසුවට ,එතකොට කලිසම් ඇදගෙන යන්නේ ලේසිනිසා මිසක් වල් කමට නෙවෙයි. වල් කමට අදින එවුනුත් ඉන්නවා නමුත් හැම ගෑණීවම ඒ ගොඩට දාන එක වැරදි වැඩක්. පාරේ යනකොට ලස්සන කෙල්ලෙක් දැක්කම බැලුවට කමක් නෑ නමුත් ඒ කෙනාව අපහසුවට පත් කරන්නේ නැතුව. අන්න ඔතනයි වැරද්ද තියෙන්නේ සමහර එවුන් හිතන්නේ කෙල්ලෝ කොටට ඇදගෙන ගියාම උන් බඩු ඉතින් අපි පැනපු හැටියෙම හුකන්න ඕනේ කියලා. එහෙම එවුන් අන්තිමට හිරේ ගිහින් නතරවෙන බව ඇත්ත නමුත් තමුන්ගේ හැගීම් පාලනය කරගන්න දැනගත්ත නම් මේ කිසිම ප්‍රශ්ණයක් නෑ මුල ඉදලම. දැන් මේක දාපු එකා කියන්නේ එතකොට කෙල්ලෝ වුනාම මුළු ඇගම වහගෙන යන්න ඕන කියලයි නමුත් ලංකාව වගේ රශ්ණේ රටක ඉන්න කොට ඒක ප්‍රායෝගික නෑ. මිනිස්සු නිසා දුක් විදගෙන දහඩියෙන් තැම්බි තැම්බි යන්න කිසිම කෙනෙක් කැමති නෑ. ඉතින් යම් ප්‍රමාණයකට ඇග විවෘත කරගෙන යන එක කෙල්ලෝ කොල්ලෝ කියලා වැරද්දක් නෑ. හම්බයෝ නෙවෙයි නේ උබලා බලෙන් කෙල්ලොන්ව පොරොනේ අස්සට තද කරන්න.
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඔය POSH POSH කියන අයත් ලස්සනට ඇග වැහෙන්න ඇදුමක් ඇදන් ගියානම් වටිනා කම කියල නිම කරන්න බැ :):):):):)

    සිරාවට බං
    නැත්තං කවදාහරි අන්තිමට බඳින එකාට අමුතුවෙන් බලන්න කියල දෙයක් ඇත්තෙත් නෑනෙ...මුළු ලෝකෙම දැකල ඉවරයි
     

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    machanla.. Aththa kathawa thamai ada oya banina kello thamai eelanga paramparawe ammala wenne. Ethakota umbala apahu mal thiyala wandinna garu karanna katha karai. E wagema ada ammala wela inne issara kello. E ayath tharuna kale saamanya kello thamai. Poddak 70 ganan wala andum diha parana photo ekak aran balapan. E kale gawum ada ewata wada kotai. Eth api methana berihan denawa e kale ganu hondai, ada un narakai kiyala. Thawa passe ena un kiyai ada ganu hondai, unge ganu narakai kiyala. Ganuth okama pirimi gana kiyanawa.

    Ganunta apita nathi asawal thiyenawa yakune. Ekane un ganu kiyanne. Un lassanata, amuthu amuthu widiyata andinna asai. Eka hamawelema piriminta pennanna nevei kiyala umbala gedara inna akkala nangila ekka hariyata katha kala nam therenawa.

    Kotinma un dannawa apita unta tharam eka andumakai thawa ekakai wenasa hoyagannawath bari bawa. Un ewa andinne unge fun ekata. Fashion kiyana eka godak welawata thiyenne ganu wenuwen misak pirimi wenuwen nevei.

    Hamawelema ganunge redi gana hoyanna giyama apith ponna dial wenawa ban. Ona deka lassana paththa dakapan. Ganiyekge lassana dakala sathutu weyan. Eka gana wal widiyata balanna yanna epa saththu wage. Lassana deyak ara hambayo wage hanganne ai api? Ganu wahanna ona tharama theeranaya karanna api kawuda? Ehema kaloth hambayange estimate ekai, suddange estimate ekai dekama waradiy ape eka witharak hari kiyanne mona padanamenda!

    'a sunset is a sunset, even if you call it by a dirty name.'