ඇයි අනුර දිනන්නේ නැත්තේ ?

nul

Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    ඡන්දේ තියලා හරියටම අවුරුදු 2කින් මේ රටේ අලුත් පාලනයක් නම් තියෙනෙන්, මේ ත්‍රෙඩ් එක මතක ඇතුව බම්ප් කරන්නකෝ. මම වෙන රටක හිටීයත් ඇවිත් කමෙන්ට් කරනවා. බැරි වෙලාවත් එදාට අනුර දිනලාතිබ්බොත් උන් රට හදන්න කලින් පක්‍ෂය ඇතුලේ NPP ධනවාදී කණ්ඩායමයි, JVPවාමංසික කණ්ඩායමයි ගහ මරාගෙන රටත් තවත් පහළටඇදලා, ඌත් ගෝඨාභය පාට් 02 නොවී තිබුනොත් අපි එදාට ඒක බලාගමුකෝ. මේ කමෙන්ට් එක මතක ඇතුව පින් කරලා තියා ගන්න.
    2023දී අලුත් එකවුන්ට් එකක් අටවගෙන ආව වගේ එදාටත් උඹ අලුත් එකව්න්ට් එකක් අටවගෙන ඉඳී 🤣🤣
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,282
    4,641
    113
    ඡන්දේ තියලා හරියටම අවුරුදු 2කින් මේ රටේ අලුත් පාලනයක් නම් තියෙනෙන්, මේ ත්‍රෙඩ් එක මතක ඇතුව බම්ප් කරන්නකෝ. මම වෙන රටක හිටීයත් ඇවිත් කමෙන්ට් කරනවා. බැරි වෙලාවත් එදාට අනුර දිනලාතිබ්බොත් උන් රට හදන්න කලින් පක්‍ෂය ඇතුලේ NPP ධනවාදී කණ්ඩායමයි, JVPවාමංසික කණ්ඩායමයි ගහ මරාගෙන රටත් තවත් පහළටඇදලා, ඌත් ගෝඨාභය පාට් 02 නොවී තිබුනොත් අපි එදාට ඒක බලාගමුකෝ. මේ කමෙන්ට් එක මතක ඇතුව පින් කරලා තියා ගන්න.
    yes exactly. yan natuwa inna
     
    • Haha
    Reactions: Nidarshana_k

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේ මගේ පන්දහ;
    අනුර කුමාර දිසානායක දිනනව නවවන විධායක ජනාධිපති ලෙස
    රට හදයිද? හොරු හිරේ දායිද? අහ් නෑ ඊට කළින් ආණ්ඩුව පිහිටවයිද? 🤏
    හිතන රට හැදෙන්නෙ නෑ. පන් උන හැටියෙ නව ජනපති කෙනෙක්, නැවත ණය බලාපොරොත්තුවෙන් ඉන්න රටවල් ටික පුෂ් කරන්න ගන්නව. අනේ චුට්ටක් කල් දෙන්න. 2025 වෙද්දි ඇරියර්ස් ටික පොලිය එක්ක පත්තු වෙයි. ආයෝජන නෑ එන්නෙ. ශුවර් නෑ පොරව අපිට ශුවර් වෙලා පත් කළාට. එතකොට නව පාර්ලිමේන්තු මණ්ඩලයෙන් එන බලපෑම. පරණ මූණුම තමා. රතු වෙලා තියෙයි මූණු.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,700
    1
    51,535
    113
    ප*යාගල
    sorry.com
    රනිල් විතරයි බය නැතුව ගිහින් මේක භාර අරගෙන මේ රට දැන් තියන විදියටවත් ගොඩ දැම්මේ

    අනුර බාරගන්නම් කිව්ව හැබැයි හොරු ටික නැතුව. ඒකට කොහොමත් අනික් උන් ඉඩ දෙන්නෙ නැ.විශේශයෙන් මහින්ද . program එකකදි අනුරගෙන් ඇහුව ඔය ගැන.

    IMF එකේ ගිවිසුම් වලින් සමහර ඒව කරලම නෑ.ara advocata ද මන්ද එකකින් ට්‍රැක් කරනව. හොරු අල්ලන සීන් / වත්කම් පෙන්නන ඒව එකක්වත් කරල නෑ.ඉන්දියාවෙන් දුන්න නය වලින් තමයි ගේම ගැහුවෙ.හැබැයි රනිල් එන්න කලින්ම නය වලට ඇග්‍රිමන්ට් එක දීල තිබුනෙ මට මතක විදියට .

    පක්ශෙකට කඩේ යනව නෙමෙයි කිසිම පැත්තක්ට බර වෙන්නෙ නැතුව හිතල බැලුවොත් හැම පැත්තෙම plus point සහ negative points තියෙනව

    Edit -
    NPP Jvp Internal වලියක් නම් බලාගන්න පුළුවන් කියල පේනව නිකන්
     

    Sen-lu

    Well-known member
  • අනුර බාරගන්නම් කිව්ව හැබැයි හොරු ටික නැතුව. ඒකට කොහොමත් අනික් උන් ඉඩ දෙන්නෙ නැ.විශේශයෙන් මහින්ද . program එකකදි අනුරගෙන් ඇහුව ඔය ගැන.

    IMF එකේ ගිවිසුම් වලින් සමහර ඒව කරලම නෑ.ara advocata ද මන්ද එකකින් ට්‍රැක් කරනව. හොරු අල්ලන සීන් / වත්කම් පෙන්නන ඒව එකක්වත් කරල නෑ.ඉන්දියාවෙන් දුන්න නය වලින් තමයි ගේම ගැහුවෙ.හැබැයි රනිල් එන්න කලින්ම නය වලට ඇග්‍රිමන්ට් එක දීල තිබුනෙ මට මතක විදියට .

    පක්ශෙකට කඩේ යනව නෙමෙයි කිසිම පැත්තක්ට බර වෙන්නෙ නැතුව හිතල බැලුවොත් හැම පැත්තෙම plus point සහ negative points තියෙනව

    Edit -
    NPP Jvp Internal වලියක් නම් බලාගන්න පුළුවන් කියල පේනව නිකන්
    QR එක Indian ලෝන් එක ගෑස් ගේන්න ලොක බැංකු ණය කියන 3ම ගෝඨාභයගෙ කාලෙ කරල තිබ්බෙ. ඒවගෙන් තමා පෝලිම නැති උනේ.

    IMF මූලික වැඩ ගෝට පටන්ගෙන තිබ්බට ඒක ඉස්සරහට ගෙනිච්චෙ. රට ඇතුලෙ ටැක්ස් ඉන්කම් එක වැඩිකරේ රනිල්. ඒක හින්ද තමා ටිකක් ස්ටේබල් උනේ.
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,948
    2,127
    113
    මේක ඇත්ත ලාල්කාන්තලා දැනටත් හරිනිලගේ සෙට් එක එක්ක තරහයි. උන්ගේ පක්ෂෙට ලගදි සෙට් වෙලා ඉස්සර ඉදන් කට්ටකාපු උන්ට වඩා උඩින් ඉන්නකොට මල පනින එක සාදාරනයි ඉතින්.
    Jeppoth danne nathi dewal ubala danna hati man me kalpana kale.

    Sunday monday baby konde kiyalada tharaha wela thiyenne :rolleyes:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ප්‍රතිපත්තියක් නැති වීම

    ප්‍රතිපත්තියක් නැති වීම

    ප්‍රතිපත්තියක් නැති වීම

    katada ban me kiynne :D :D
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අනුර එන්නේ නෑ
    හැබැයි උගේ අවාසනවාට වැරදිලාවත් ඌ ආවොත් අවුරුද්දක් දුවන්න කලින් ගොටාට වේචචි දේ වෙනවා
     
    • Like
    Reactions: AKI-SL

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,049
    113
    දෙහිවල
    මමත් ඇතුළුව ගොඩක් අය හිතන් ඉන්න විදිහට අනුර දිනන්නේ නැහැ ජනාධිපතිවරණය
    LOL.
    22 උදේට කිරියේත් ඇතුළුව සමස්ත රටම 75% පහුකරලා අනුරව ජනපති කරාම බලමු අපි මේ නුල.

    #අනුරටකෝටියක්
     
    • Love
    Reactions: AKI-SL

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    එයාල වසංගතේනම් එහෙම නොවෙන හොඳ කට්ටිය කව්ද බ්‍රෝ ?
    කවුරුවත් නෑ. දැනට ඉන්න ඔකොටම බෑ කියලා මුලින්ම තේරුණා නන් ඉතුරු ටික වෙන්න පටන් ගනී.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    අර සම්මානෙ ගත්ත එකා නේද? බෝම්බ ගහපු එවුන් හොයන්නත් බැරි උනානෙ :lol:
    හොයන්න දෙයක් නැහැ ගිහින් අහපන් JVP එකට Fund කරන ඉබ්‍රාහිම් නානා ගෙන්🤣🤣
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,295
    26,803
    113
    Kandy
    ප්‍රතිපත්තියක් නැති වීම

    ප්‍රතිපත්තියක් නැති වීම

    ප්‍රතිපත්තියක් නැති වීම
    ප්‍රතිපත්ති නැති එවුන්නේ වාසි වලට පක්ශේ මාරු කරන්නේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    ගහලා නෙවෙයි දුන් ගහලා වත් මුන් එලවන්න බැරි වෙනවා බලයට ආවොත්
    මුන් මුලින්ම ෂෝට් එක දෙන්නෙ Media වලට
    ඊට පස්සේ මුන් ගේ ඇම්බැට්ටයෝ තමා News හදන්නේ
    මුන් කරන ඕනෑම ගොන් වැඩක් මුන්ගේ Media බලකායේ එවුන් අපුල්ලා දානවා
    ව්‍යවස්ථාව වෙනස් කරලා මුන් බලය දිගටම අල්ලා ගන්නවා
    මුන්ව විවේචනය කරන එවුන් පරාලෝව තමා යන්න වෙන්නේ

    රාජපක්ෂ + පොන්නප්පු කල්ලිය ගැන හරියටම කියලා. 👌
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    රාජපක්ෂ + පොන්නප්පු කල්ලිය ගැන හරියටම කියලා. 👌
    හ්ම්ම් හ්ම්ම්
    ඕයි 4000 ද 400 ද 40 ද කියන එකට වඩා වැදගත් වෙන්නෙ උන් කරපු වැඩේ බරපතලකම . :angry: නොදකින් උබේ ගෑනිව වඳ කරල දාන්න තිබුනෙ ඕකා උබ වගේ උන් ඇති නොවෙන්න. :dull:
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,640
    113
    ප්‍රතිපත්ති නැති එවුන්නේ වාසි වලට පක්ශේ මාරු කරන්නේ
    ඒක නේන්නම් මේ highlight කරල පෙන්නුවෙ.. රෙදි ඇදන්ද මන්ද ප්‍රතිපත්ති ගැන අහන්නෙ
     
    • Like
    Reactions: Honey Bunch

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,153
    20,755
    113
    හස්තිශෛලපුර
    😍

    uX6zh1c.jpeg


    යල් පැනපු සමාජවාදී වාමාංශික සංවෘත ආර්ථික මෝඩ ජෙප්පො







    JVP blames successive govt for Sri Lanka’s woes, leaves out own contributions: මෝඩ ජෙප්පෝ ලිඳේ
    https://elakiri.com/threads/jvp-blames-successive-govt-for-sri-lanka’s-woes-leaves-out-own-contributions-මෝඩ-ජෙප්පෝ-ලිඳේ.2119804/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති
    https://elakiri.com/threads/එදා-jvp-npp-විසින්-චන්ද්‍රිකා-මහින්ද-ලවා-ක්‍රියාත්මක-කරවූ-රටේ-ආර්ථිකය-කඩා-වැට්ටවූ-මෝඩ-ප්‍රතිපත්ති.2091904/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති නිසා ගෝලීය වෙළඳපලෙන් ඈත්වීම අපේ ණය අර්බුදයට බලපෑවේ කොහොමද ?

    https://elakiri.com/threads/ගෝලීය-වෙළඳපලෙන්-ඈත්වීම-අපේ-ණය-අර්බුදයට-බලපෑවේ-කොහොමද.2092168/

    මේවා නම් මඩ.. ඔය ලේවල් එක හරියන්නේ නෑ බන් ඒවගේ හාඩ්කෝර් ෆැන් බේස් එකකට...

    සෙවල නන්දේගේ ෆැන් බේස් එක වගේ නූගත් නෑ මුන්...
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    මේවා නම් මඩ.. ඔය ලේවල් එක හරියන්නේ නෑ බන් ඒවගේ හාඩ්කෝර් ෆැන් බේස් එකකට...

    සෙවල නන්දේගේ ෆැන් බේස් එක වගේ නූගත් නෑ මුන්...
    mokakda made?
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,295
    26,803
    113
    Kandy
    මේක ඇත්ත ලාල්කාන්තලා දැනටත් හරිනිලගේ සෙට් එක එක්ක තරහයි. උන්ගේ පක්ෂෙට ලගදි සෙට් වෙලා ඉස්සර ඉදන් කට්ටකාපු උන්ට වඩා උඩින් ඉන්නකොට මල පනින එක සාදාරනයි ඉතින්.
    එහෙම දෙයක් තියේනම් ඒක පක්ශේ ඇතුලේ බේර ගනි