බඩු දාගෙන එන්න ට්රන්ක පෙට්ටි නෑ කියලද හාමු මහත්තයා කිවුවේ? ඒකට ප්රස්නයක් නෑ අපේගෙදර ට්රන්ක පෙට්ටි තියනවා! සේෆ්පුව අවුලක් නෑ අපේ ගෙදර තියාගන්න පුළුවන්. හාමු මහත්තයාගේ සල්ලි මොකද මගේ සල්ලි මොකද? හාමු මහත්තයාගේ වයිෆ් මොකද....


බඩු දාගෙන එන්න ට්රන්ක පෙට්ටි නෑ කියලද හාමු මහත්තයා කිවුවේ? ඒකට ප්රස්නයක් නෑ අපේගෙදර ට්රන්ක පෙට්ටි තියනවා! සේෆ්පුව අවුලක් නෑ අපේ ගෙදර තියාගන්න පුළුවන්. හාමු මහත්තයාගේ සල්ලි මොකද මගේ සල්ලි මොකද? හාමු මහත්තයාගේ වයිෆ් මොකද....![]()
)හාමු මහත්තයා පරිස්සමෙන් මේදවස් වල කදු නායේ යනවා නායේ ගියෝත් වෙන කොහෙවත් යන්න ඔනේ නෑ අපේ වලවුවට වරෙන්![]()

ඇයි බං උබටත් හාමු මහත්තයාව උබලගේ ගෙදර නවත්ත ගන්න හිතුනද? (ඇත්තම කියන්නම් බං මට හාමු මහත්තයාව නෙමෙයි නවත්ත ගන්න ඔනේ එයාගේ.. එයාගේ එක්කෝ ඔනේ නෑ උබ ඒක හාමු මහත්තයට කියලා වැඩේ දෙල් කරයි මම දන්නැද්ද උබේ හැටි)
ඇයි අපිට මෙහෙම උනේ? 05-26-2017 08:36 PM hukahan
Hamu mahattaya = රහල් අල්විස්![]()

කවුද රහල් කියන්නේ?
Oya adu kule nam walin hamunata katha karanna epa![]()

අල්විස්ල කොහෙද අන්කුට්ටෝ අපේ කුලේ වෙන්නේ ? පිස්සුද ?![]()

Eka thami diyo kiwwe adu kule nam hamuta kiyanna epa kiyala![]()
අඩු කුලේ පොන්නයෙක්![]()
අන්න ඒක තමයි...කුලේ ගොයිගම වැඩ අඩු කුලේ..ඔව් අඩු කුලේ එකෙක්ට නියම උදාහරණයක් ... මන් ඕව තමයි මේකේ උන්ට හැමදාම කිව්වේ.. කෝ උබල ඇහුවද ?
.