ඇයි අපිට මෙහෙම උනේ?

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බඩු දාගෙන එන්න ට්‍රන්ක පෙට්ටි නෑ කියලද හාමු මහත්තයා කිවුවේ? ඒකට ප්‍රස්නයක් නෑ අපේගෙදර ට්‍රන්ක පෙට්ටි තියනවා! සේෆ්පුව අවුලක් නෑ අපේ ගෙදර තියාගන්න පුළුවන්. හාමු මහත්තයාගේ සල්ලි මොකද මගේ සල්ලි මොකද? හාමු මහත්තයාගේ වයිෆ් මොකද....:yes:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    බඩු දාගෙන එන්න ට්‍රන්ක පෙට්ටි නෑ කියලද හාමු මහත්තයා කිවුවේ? ඒකට ප්‍රස්නයක් නෑ අපේගෙදර ට්‍රන්ක පෙට්ටි තියනවා! සේෆ්පුව අවුලක් නෑ අපේ ගෙදර තියාගන්න පුළුවන්. හාමු මහත්තයාගේ සල්ලි මොකද මගේ සල්ලි මොකද? හාමු මහත්තයාගේ වයිෆ් මොකද....:yes:

    ඇයි බං උබටත් හාමු මහත්තයාව උබලගේ ගෙදර නවත්ත ගන්න හිතුනද? (ඇත්තම කියන්නම් බං මට හාමු මහත්තයාව නෙමෙයි නවත්ත ගන්න ඔනේ එයාගේ.. එයාගේ එක්කෝ ඔනේ නෑ උබ ඒක හාමු මහත්තයට කියලා වැඩේ දෙල් කරයි මම දන්නැද්ද උබේ හැටි:sorry:)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හාමු මහත්තයා පරිස්සමෙන් මේදවස් වල කදු නායේ යනවා නායේ ගියෝත් වෙන කොහෙවත් යන්න ඔනේ නෑ අපේ වලවුවට වරෙන්:yes:

    මේකේ යකෝ ඉන්නෙම රදල උන්නේ බලද්දී :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇයි බං උබටත් හාමු මහත්තයාව උබලගේ ගෙදර නවත්ත ගන්න හිතුනද? (ඇත්තම කියන්නම් බං මට හාමු මහත්තයාව නෙමෙයි නවත්ත ගන්න ඔනේ එයාගේ.. එයාගේ එක්කෝ ඔනේ නෑ උබ ඒක හාමු මහත්තයට කියලා වැඩේ දෙල් කරයි මම දන්නැද්ද උබේ හැටි:sorry:)

    ඇයි බං උබටත් හාමු මහත්තයාව උබලගේ ගෙදර නවත්ත ගන්න හිතුනද? (ඇත්තම කියන්නම් බං මට හාමු මහත්තයාව නෙමෙයි නවත්ත ගන්න ඔනේ එයාගේ.. එයාගේ එක්කෝ ඔනේ නෑ උබ ඒක හාමු මහත්තයට කියලා වැඩේ දෙල් කරයි මම දන්නැද්ද උබේ හැටි)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔව් අඩු කුලේ එකෙක්ට නියම උදාහරණයක් ... මන් ඕව තමයි මේකේ උන්ට හැමදාම කිව්වේ.. කෝ උබල ඇහුවද ?
    අන්න ඒක තමයි...කුලේ ගොයිගම වැඩ අඩු කුලේ..:growl:.
    හාමුනම් එහෙම නෙමයි.ඉඳ හිට ගුණපාලයගෙ ගෙට රිංගනව ඇරෙන්න
    4.gif