හොනස්ට් ව ගමෙන් ගූ ගහල එළවලා තියෙන්නෙ පන්සලේ කොළු සීන් එකෙන් පස්සේ.. දැන් ඉතින් ඌ බොරුවට රඟලා උබලට කියලා බබා කියෝ ගන්න යන්නේ.. මූ නිකම් මන්ද කබරයෙක් වගේ.. මූට බබා කියනවා නම් ඉතින් තරියට කියන්න වෙන්නෙ ලදරුවා කියලා... දතාට කියන්න වෙන්නෙ ළමා කළලය කියලා... නාකි ඔටුවට කියන්න වෙන්නෙ ශෘක්රාණුව කියලා![]()
එලම තමයි.. උඹට මෙහෙම දිගටම වැඩකරගෙන ගියොත් උඹට මාව එලකිරියේ ජනප්රියම පුද්ගලයා බවට පත් කරන්න වැඩි කල් යන එකක් නෑ..
සුභ පැතුම් keep working for me






