ඇයි අර Lanka QR හැමතැනම නැත්තේ?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,063
    34,587
    113
    Card payment වලට වඩා කොච්චර ලේසි ක්‍රමයක්ද. ඒත් ගොඩක් තැන්වල නෑ.
     
    • Like
    Reactions: Elv888

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    සිරා බන් කොච්චර හොඳ ක්‍රමයක්ද. ඉන්දියාවෙ එහෙම පොඩිම කඩේ ඉඳන් තියනවා. මේ මඟුලෙ තමා නැත්තෙ.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    Indiawa balapanko. QR. anith hama thanama QR ape lan kawe ponna wesige puthalata thama QR walin gewanna bari. eka lesi.

    lankawa diyune wenne nathhe okya okkoma promote karanna visa
    and master card
    Adu kule ponna wesige puthala. Card eken gewanna ahuwath 3% illanawa. thu witharak kalu miti kada karayo.
    ------ Post added on Nov 28, 2023 at 1:21 PM
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    Card payment වලට වඩා කොච්චර ලේසි ක්‍රමයක්ද. ඒත් ගොඩක් තැන්වල නෑ.
    ඕක ගැන හැමෝම දන්නේ නැහැ මමනම් ඕකෙන් තමයි Pay කරන්නේ ගොඩක් සයිට් වලට iPay App එකෙන් QR එක Scan කරනවා
     
    • Like
    Reactions: Elv888

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    Credit/Debit card , bank ekenma launch karala tiyena QR app ekata add karala QR payment karan puluwan.. wasiya ithin card eka eliyata adinna ona ne.
    HNB nam HNB solo
    COM - flash
    Sampath - wepay
    එතකොට මචන් CC වලට වෙළෙන්දට ගහන 3% කව්ද ගෙවන්නේ?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,751
    23,436
    113
    කස්ටමර්ගෙ පැත්තෙන් නන් ඉතින් ඇති ලේසියක් නෑ. කාඩ් එක දෙන එක ලේසිනෙ.