අත යට ගනුදෙනු කරන්න බෑ නේ එතකොටසිරා බන් කොච්චර හොඳ ක්‍රමයක්ද. ඉන්දියාවෙ එහෙම පොඩිම කඩේ ඉඳන් තියනවා. මේ මඟුලෙ තමා නැත්තෙ.
Adu kule ponna wesige puthala. Card eken gewanna ahuwath 3% illanawa. thu witharak kalu miti kada karayo.lankawa diyune wenne nathhe okya okkoma promote karanna visa
and master card
ඕක ගැන හැමෝම දන්නේ නැහැ මමනම් ඕකෙන් තමයි Pay කරන්නේ ගොඩක් සයිට් වලට iPay App එකෙන් QR එක Scan කරනවාCard payment වලට වඩා කොච්චර ලේසි ක්‍රමයක්ද. ඒත් ගොඩක් තැන්වල නෑ.
Credit/Debit card , bank ekenma launch karala tiyena QR app ekata add karala QR payment karan puluwan.. wasiya ithin card eka eliyata adinna ona ne.Deal, discount set wenawada? Anika CC pay karanna one passe. Meke ewalema gana kapenawa neda?
එතකොට මචන් CC වලට වෙළෙන්දට ගහන 3% කව්ද ගෙවන්නේ?Credit/Debit card , bank ekenma launch karala tiyena QR app ekata add karala QR payment karan puluwan.. wasiya ithin card eka eliyata adinna ona ne.
HNB nam HNB solo
COM - flash
Sampath - wepay