ඇයි උබලා අරක්කු බොන්නෙ

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    පොඩ්ඩක් කියපන් බිව්වාම ඔලුව බරවෙනවා ඇවිදගන්න බෑ ගද ගහනවා මොන උට්ටක් ද බන් ඕකෙ තියෙන්නෙ ගන්න ආතල්.බොද්දි කෙල ගගහ.ඊයා බන්.කියාපල්ලකො ඕකෙ තියෙන ආතල් එක.

    අනික තමා සිගරට්🤢
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ehema oluwa bara wenawanam uba kasippu beeela tiyenne.. dcsl wage
    local walin hoda rockland witarai mata nam

    bonne nan paluwata... bendata passe bonne nathi wei
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ගානට බිව්වා නම් ඔය කියන අමාරු මොකුත් නැහැ ෆුල් ආතල්
    ඒක දන්නේ ගානටම බීපු උන් තමා සිගරට් නම් ජරාවක්
    සෙට් වෙන්නෑ.🥃
     
    Bomber_Man

    Active member
  • Jan 7, 2022
    206
    216
    43
    Ubata set wenne naththam bonna epa. Anun bona nisa uba bonna oneth naha, uba kamathi nathi nisa anik un nobi inna oneth naha. saralayi
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,895
    113
    සේදවත්ත
    පොඩ්ඩක් කියපන් බිව්වාම ඔලුව බරවෙනවා ඇවිදගන්න බෑ ගද ගහනවා මොන උට්ටක් ද බන් ඕකෙ තියෙන්නෙ ගන්න ආතල්.බොද්දි කෙල ගගහ.ඊයා බන්.කියාපල්ලකො ඕකෙ තියෙන ආතල් එක.

    අනික තමා සිගරට්🤢
    සුමිහිරි පානේ පදමට ගහලා හෙට මැරුනත් හිතට සැපයි අද ජොලි කරලා
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පොඩ්ඩක් කියපන් බිව්වාම ඔලුව බරවෙනවා ඇවිදගන්න බෑ ගද ගහනවා මොන උට්ටක් ද බන් ඕකෙ තියෙන්නෙ ගන්න ආතල්.බොද්දි කෙල ගගහ.ඊයා බන්.කියාපල්ලකො ඕකෙ තියෙන ආතල් එක.

    අනික තමා සිගරට්🤢
    මොනවද යකෝ බිව්වේ කසිප්පුද .. ඔලුව බර වෙන්න ..අයි කෙල ගහන්නේ .. :ROFLMAO: මොනවද බිව්වේ කියපන් ඉස්සරලා