ඇයි උබලා අරක්කු බොන්නෙ

Pan-X

Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    මට හම්බෙලා තියන බොන්නෙ නැති පිරිමි උන්ගෙන් 80% ම පට්ට weird උන්. හෙන ගුප්ත චරිත.
    Weird වෙලා තියෙන්නෙ බොන උඹල බං. ඕකෙ අනිත් පැත්ත තමා සිහිකල්පනාවෙන් ඉන්න එකාට මොන්ගල් වගේ පේන එක
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    පොඩ්ඩක් කියපන් බිව්වාම ඔලුව බරවෙනවා ඇවිදගන්න බෑ ගද ගහනවා මොන උට්ටක් ද බන් ඕකෙ තියෙන්නෙ ගන්න ආතල්.බොද්දි කෙල ගගහ.ඊයා බන්.කියාපල්ලකො ඕකෙ තියෙන ආතල් එක.

    අනික තමා සිගරට්🤢
    Bonawa kiyanne perethaya wage, lokey tiyena anthima bothaley wage, Ai bonna katha karana ekak ne wage bona eka newi ban.

    max 50ml shots 2k daala, honda close yaluwo tikak ekka, kayyak daagena, soft music tikak play wena gaman bona eka tama bonawa kiyanne.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ගානට බිව්වා නම් ඔය කියන අමාරු මොකුත් නැහැ ෆුල් ආතල්
    ඒක දන්නේ ගානටම බීපු උන් තමා සිගරට් නම් ජරාවක්
    සෙට් වෙන්නෑ.🥃
    Cigerette gahuwama wadinawa oluwa palenna
     
    • Like
    Reactions: weer 11

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    වැරදි වෙලාවේ වැරදි දේ බොනකොට තමා ඇල්කොහොල් කියන එක වස වෙන්නේ
    හරි වෙලාවට හරි ඇල්කොහොල් එක ගැනීමෙන් අදාළ අවස්තාව සුන්දර වේ
     
    • Like
    Reactions: TonyMontana83

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,048
    13,932
    113
    126
    Hogwarts
    D0A80207-C262-4E21-88CD-6F46ED12C38C.jpeg
    A few moment later...
     
    Last edited:

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    බොන එකේ art එක දන්නේ නෑති ගල් සහ ජීවිතේට අහපු නෑති අරක්කු ජාති විතරක් දෑකපු ගමේ හාවෙක්ගේ ත්‍රේඩ් එකක්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    රටින්ගේන එතනෝල් වලින් හදන ගල් හෝ ගමෙහ් කසිප්පු බොන උන් දැකල අරක්කු බෝනේ ඇයි කියල අහන එකෙක් නේද උඹ
    ත්‍රෙඩ් එකේ ටයිටල් එකෙන්ම පේනවා. අරක්කු ?
    අරක්කු කියන්නේ එක ජාතියක් විතරයි බන්
     
    • Haha
    Reactions: Solo Rider

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,162
    113
    අඩෝ මට තේරෙන්නෙත් නෑ යකෝ.... :ROFLMAO: හෙන අමාරුවෙන් බීලා ඇස් දෙක වහගෙන කෙල ගහනවා ක්‍රෑහ්..තූ ගාලා. අරක්කු නෙමේ, හැම එකම හැබැයි.