මට තරං වෙලා තියෙනවද ?
දන්නේ නැ නේ බං. කෙටියෙන් කියන්නම් මම O/L වලින් පස්සේ ඉදන් මම මගේ වැඩ කර ගන්නේ තනියම. මම කියන්නේ මොන ප්‍රශ්න අවාත් උත්සහ කරන එක නතර කරන්න නරකයි. සමහර දේවල් වෙනවා තමයි බං, ජීවිතේම එපා වෙලා යන. ඒ වෙලාවට හිත ශකිතිමත් කර ගන්න ඕන කොහොම හරි. මම නම් කරන්නේ පන්සල් යන එක,දැන් පුරුද්දට ගිහින් මොන වැඩේ තිබුනත් මම පන්සල් යනවා ඉරිදට සහ පෝයට ( ප්‍රශ්නයක් තිබුනත් නැතත්, පොඩි කලේ ඉදන් පන්සල් යන්න පුරුදු වෙලා තිබුනා), මේ දැනුත් මම ඉන්නේ ප්‍රශ්න වල, හැබැයි පැනල ගියේ නැ එක ප්‍රශ්නෙකින් වත්.
මට තරං වෙලා තියෙනවද ? 

