ඇයි කෝච්චි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,368
    113
    අපේ උන් ෆූට්බෝඩ් එකේ එල්ලිල යන්න ලේසි හින්දා.

    ඊයෙ ප්‍රවෘත්ති බැලුවද? පුට් බෝඩ් එකේ ගිය 4ක් මැරිල. :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,368
    113
    Podi Silva - පොඩි සිල්වා;22817916 said:
    ඇයි උබ ඔච්චර බර

    එපා වෙලා ඉන්නෙ බං. ටිකක් කෙට්ටු වෙනවනං හොඳයි තමා :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එතකොට කෝච්චි පෙට්ටි අතර තියෙන ගුරුත්වාකර්ශණය වැඩි නිසා පෙට්ටි ගැලවෙන්න තියෙන ඉඩ අඩුයි :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,368
    113
    එතකොට කෝච්චි පෙට්ටි අතර තියෙන ගුරුත්වාකර්ශණය වැඩි නිසා පෙට්ටි ගැලවෙන්න තියෙන ඉඩ අඩුයි :yes:

    මට හිතෙනව කෝච්චි පෙට්ටි සැහැල්ලු වුණොත් පීල්ලෙන් අහකට යයි කියල :rolleyes:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    මට හිතෙනව කෝච්චි පෙට්ටි සැහැල්ලු වුණොත් පීල්ලෙන් අහකට යයි කියල :rolleyes:

    not excatly
    there is an outward ring on inner side of every wheel which is around 3inches that keeps the train from derailing :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,368
    113
    not excatly
    there is an outward ring on inner side of every wheel which is around 3inches that keeps the train from derailing :yes:

    ඒ වුණාට බං වීල් එක අඟල් 3කට වඩා උඩ විසි වුණොත් හබක් තමා :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මට හිතෙනව කෝච්චි පෙට්ටි සැහැල්ලු වුණොත් පීල්ලෙන් අහකට යයි කියල :rolleyes:

    සැහැල්ලු වුනොත් යන වේගෙට හුලඟෙ ගහගෙන ගිහිං අහකට පනියි :yes: