අපේ උන් ෆූට්බෝඩ් එකේ එල්ලිල යන්න ලේසි හින්දා.

අපේ උන් ෆූට්බෝඩ් එකේ එල්ලිල යන්න ලේසි හින්දා.

Podi Silva - පොඩි සිල්වා;22817916 said:ඇයි උබ ඔච්චර බර

එපා වෙලා ඉන්නෙ බං. ටිකක් කෙට්ටු වෙනවනං හොඳයි තමා![]()
අන්න එකයි බරට හදල තියෙන්නේ. ජනගහනෙත් ටිකක් අඩු කරන්ඩ එපායිඊයෙ ප්රවෘත්ති බැලුවද? පුට් බෝඩ් එකේ ගිය 4ක් මැරිල.![]()

එතකොට කෝච්චි පෙට්ටි අතර තියෙන ගුරුත්වාකර්ශණය වැඩි නිසා පෙට්ටි ගැලවෙන්න තියෙන ඉඩ අඩුයි![]()

මට හිතෙනව කෝච්චි පෙට්ටි සැහැල්ලු වුණොත් පීල්ලෙන් අහකට යයි කියල![]()

not excatly
there is an outward ring on inner side of every wheel which is around 3inches that keeps the train from derailing![]()

මට හිතෙනව කෝච්චි පෙට්ටි සැහැල්ලු වුණොත් පීල්ලෙන් අහකට යයි කියල![]()