Muta psycho da manda , kadeka udata giyalu , ita passe tawa gekata giyalu , aye mekata awaluඑතකොට මේ ගෙදරට මොකද උනේ????
Muta psycho da manda , kadeka udata giyalu , ita passe tawa gekata giyalu , aye mekata awaluඑතකොට මේ ගෙදරට මොකද උනේ????
Yako lamayekwath ohoma tiyaganna bene aurudu 5 ka ekekwathඋඹ අපිව බයිට් එකට අරන්ද බන්? ඔහොමනම් වෙන්න විදියක් නෑ. කියන එක ඇත්තනම් වෙන ගමකට පලයන්. මොන හුත්තක්ද මේ.
එක්කො මූට මොලේ අමාරුවක් තියෙනවා, නැත්තන් මූ ඔහොම කතා හදලා මෙතන දාල මෙතන උන්ගෙන් ආතල් ගන්නවා. ඔය වගේ දේවල් වෙන්න තියෙන චාන්ස් එකක් නම් නෑ මචන්.Yako lamayekwath ohoma tiyaganna bene aurudu 5 ka ekekwath
අපි වෙන රටවල් වලත් කුලියට හිටියා යකෝ ඔහොම සෙල්ලම් දාන්න ආවේ නෑ කුලීකාරයෝ
------ Post added on Feb 6, 2025 at 6:12 PM
බලෙන් වගේ තමයි බන් 2011 ගේ ගත්තේ අච්චි
මූ අපිට වෙන ගෙයක් හොයාගෙන යන්න දෙන්නේ නැහැ
ගෙදරට එන ලියුම් ඔකොම වගේ බලනවා
මම ඉස්සර ජොබ් ඉල්ලලා ලියුම් දැම්මා එක එක තැනට ඒවගේ Reply ආපු ඒවා ඌ මට දුන්නේ නැහැ
ආණ්ඩු වලින් ගෙවල් දෙන්න යනකොට ඒවා කඩාකප්පල් කරනවා.
ගමනක් යන්න බෑ පස්සෙන් ඇවිත් බලන් ඉන්නවා ගෙවල් හොයනවද කියලා.
ත්රීවිල් කාරයා එක්ක ගමනක් යනකොට ඌට Call එනවා, ඌ අපි එක්ක කියනවා ගෙවල් කුලී කාරයා අහනවා කියල කොහෙද යන්නේ කියලා.
වත්තේ තියෙන දේවල් අපි මොකුත් කන්නේ නැහැ නමුත් ඒවා පරිසන් කරන්න කියල වද දෙනවා , වටේ එවුන් අහලා ආවේ අයිතිකාරයගෙන් කියලා ඒවා කඩන් යනවා අයිතිකාරයා අපිට අරව මේවා කියනවා.
ගෙදර නඩත්තුව ගැනනම් කිසිම දෙයක් හොයල බලන්නේ නැහැ.
ගෙදර කුස්සිය Use කරන්න බෑ එකේ උගේ ලෑලි වගයක් දාලා තියෙන්නේ
වතුරට ගේ යට වෙනවා. පාර උස්සපු දවසේ ඉදලා.
ගමේ වෙන එවුන් ඌ එක්ක හොදයි ඒ නිසා ඌ යන්න කිව්වා ද අහනවා ගෙයක් හොයලා ඉල්ලනකොට.
මේ ගමට පිටගන් කාරයෙක් මම ගමේම එකෙක් එත් මෙහෙයි වුගේ හැසිරිම
uge talk wala fake gathiyak thiyenava.Muta psycho da manda , kadeka udata giyalu , ita passe tawa gekata giyalu , aye mekata awalu
බෙහෙත් අරං හරි යනවද බං දැං උගේ ගෙදර rent case ඒක හොඳ වෙන්න? කොහොමද බෙහෙත් වලින් ඕක හරි යන්නෙ?උබ කියන්නේ බොරුවක් නම් , ඒකත් ප්රශ්නයක් . උබ කියන්නේ ඇත්තනම් , ඒකත් ප්රශ්නයක් . ඔය දෙකෙන් කොයි එක උනත් , ඒක මානසික ගැටළුවක් . වහාම සුදුසුකම් ලත් , මනෝ උපදේශක කෙනෙක් ගේ උපදෙස් ගනින් .
සිරාවට බන් කිව්වේ , බයිට් එකට නෙවෙයි . ඉක්මනින් කරගත්තොත් ගොඩ දාන්න පුළුවන් වෙයි , කුරුවල් වෙන්න කලින් .
හුත්තො උඹ? ඔහොම එකක් කියනවා දැක්කාමයිගේ ඇතුලට වෙල දොර හොඳට වහගෙන ගෙට ගිනිතියන එක ඇරෙන්න තවත් කරන්න දෙයක් නෑ
ඕන නං අර උඹට අරියාදු කරන බැංකු ටිකටත් ගිනිතියාගෙනම වරෙන්
හහා මටත් මතකයි මූ එක පාරක් කිව්වා අලුත් ගේකට ගියා කියලා. මට ඒක හොයන්න කම්මැලි නිසා නිකන් හිටියා. කොල්ල මිසින්ද?එතකොට මේ ගෙදරට මොකද උනේ????
iten achchita bambu gahaganna keyala palayanko ehema yanna hadaddi ane epa malli keuwoth keyahan badu oppuwak liyanna one nattan meka karnna ba keyalaමේ ගෙදර කුලී කාරයට අයිති.
මම කිව්වේ බන් මේ ගෙදරට එන්න කලින් හිටියේ ටිකක් හොද සයිස් එකේ ගෙයක කියලා. ඒ ගෙදර එකා හදිසියේම ගෙදර ඉල්ලුවා ඊට පස්සේ මගේ අච්චි මේ කුලී ගෙදරට ගෙනත් දැම්මා මේ කුලී කාරයා ඉස්සර ඉදලා දන්න එකෙක් නිසා. අච්චි ට ඌම හොද වුනා ඒ නිසා මෙතනින් ගියේ නැහැ
ගානකොට 2011 රු 2500/-
ඊට පස්සේ 3000 කළා
ඊට පස්සේ 4500 කලා ටික කාලයක් 5500 ගෙව්වේ මේ සැරේ රු 13000 ඕනේ කියනවා.
ඌ මේකෙ/මේක ඉන්න එවුන්ගෙන් ආතල් එකක් ගන්නෙහුත්තො උඹ? ඔහොම එකක් කියනවා දැක්කාමයි![]()
![]()
මම උඹ ඔහොම කතාකරනවා දැකලම නෑ.ඌ මේකෙ/මේක ඉන්න එවුන්ගෙන් ආතල් එකක් ගන්නෙ
ඌ මේකෙ ඉන්න එවුන්ගෙ රිප්ලයි බලලා වෙනම ආතල් එකක් ගන්නවා
(එහෙම නැත්තං මානසික අවුලක්)
Reddit එකෙත් ඉන්නවා ඔය වගේ එවුන්, මාස ගනන් ඇදෙන කතා ලියාගෙන Victim card එක play කරනවා දෙකට ගනින්න බෑ වගේ කියලා.
මාස තුනක් යනකොට එයා ගේ විකුනනවා කියලා අපිට වෙන එකක් හොයාගෙන යන්න කිව්වා බන්එතකොට මේ ගෙදරට මොකද උනේ????
Yes I feel thatඌ මේකෙ/මේක ඉන්න එවුන්ගෙන් ආතල් එකක් ගන්නෙ
ඌ මේකෙ ඉන්න එවුන්ගෙ රිප්ලයි බලලා වෙනම ආතල් එකක් ගන්නවා
(එහෙම නැත්තං මානසික අවුලක්)
Reddit එකෙත් ඉන්නවා ඔය වගේ එවුන්, මාස ගනන් ඇදෙන කතා ලියාගෙන Victim card එක play කරනවා දෙකට ගනින්න බෑ වගේ කියලා.
If its true, he should go counseling for personality developmentබෙහෙත් අරං හරි යනවද බං දැං උගේ ගෙදර rent case ඒක හොඳ වෙන්න? කොහොමද බෙහෙත් වලින් ඕක හරි යන්නෙ?![]()
මට හම්බුණා අමාරුම එකා තමා මු , බොරු නමේ කිව්වේ ඉතින්.Yako lamayekwath ohoma tiyaganna bene aurudu 5 ka ekekwath
අපි වෙන රටවල් වලත් කුලියට හිටියා යකෝ ඔහොම සෙල්ලම් දාන්න ආවේ නෑ කුලීකාරයෝ
------ Post added on Feb 6, 2025 at 6:12 PM
ආතල් එකට දැම්මේ නැහැ බන්එක්කො මූට මොලේ අමාරුවක් තියෙනවා, නැත්තන් මූ ඔහොම කතා හදලා මෙතන දාල මෙතන උන්ගෙන් ආතල් ගන්නවා. ඔය වගේ දේවල් වෙන්න තියෙන චාන්ස් එකක් නම් නෑ මචන්.
මෙහෙ රු 2500 ඉදලා 6000 - 8000 වගේ යනකම් ඇති ගමක් නිසා කඩ කාමර නම් වැඩි 12000 වගේ ඉදන් තියෙන්නේ.උබලගේ පැත්තේ දැන් රෙන්ට් එක කීයද? කීමනී මාස කීයක් ගෙවන්න ඕනිද?
උබ බිස්නස් එකක් කරනවා නේද? ඒ ප්ලේස් එක කිට්ටුව තැනකින් ගෙයක් ගනින්කෝ. එතකොට එක එකාගේ ලොකු කම් බලන්න ඕන්නැ
අළුත් ගෙයකට ගියා ඒ ගෙදර විකුනනවා කියලා දලා තිබුනේ කෙනක් හම්බුනොත් ගේ ඕනේ කියන එක මත ඌ අපිට දුන්නේ ඉතින් සැරෙන් සැරේ එක එකා එනවා ගේ බලන්න අපි ඉන්නකොටත් ඉතින් උන් ගේ විකුනනවා කියල අපිට අයින් වෙන්න කිව්වා එක නිසා වෙන එකක් හෙව්වා හොයනකොට 2011 ඉදලා ගිය අවුරුද්දේ ජන්දේ වෙනකම් හිටිය ගෙදර උන් එකට එන්න කිව්වා එක නිසා අය මෙතනට ආවේ. ගෙයක් හොයගන්න සැහෙන අමාරුයි උන් ඉල්ලනවා බන් එක සැරේමම උඹ ඔහොම කතාකරනවා දැකලම නෑ.
ඔව් මටත් හිතෙනවා මූ මෙතන කට්ටියගෙන් ආතල් ගන්නවා කියලා. මූ මෙතන කලින් දාල තිබ්බ අලුත් ගේකට ගියා කියලා කාලෙකට කලින්, දැන් මෙතන කියනවා 2011 ඉඳන් ඉන්නවා කියලා.
මම ඉතින් ජෙනුයින් පෝස්ට් වලට ඒ විදියටම ජෙනුයින් විදියට රිප්ලයි කරනවාමම උඹ ඔහොම කතාකරනවා දැකලම නෑ.
ඔව් මටත් හිතෙනවා මූ මෙතන කට්ටියගෙන් ආතල් ගන්නවා කියලා. මූ මෙතන කලින් දාල තිබ්බ අලුත් ගේකට ගියා කියලා කාලෙකට කලින්, දැන් මෙතන කියනවා 2011 ඉඳන් ඉන්නවා කියලා.

Answerඋන් උබලව බලෙන්ද තියාගෙන ඉන්නේ ?
උන්ට බදු ඔප්පු ගහන්න බැරි නම් පුළුවන් එකෙක් ගෙන් rent එකට ගනින්
තෝ payslip එක ගමට පෙන්නන යනවට හොඳ වැඩේ.
බලෙන් වගේ තමයි බන් 2011 ගේ ගත්තේ අච්චි
මූ අපිට වෙන ගෙයක් හොයාගෙන යන්න දෙන්නේ නැහැ
ගෙදරට එන ලියුම් ඔකොම වගේ බලනවා
මම ඉස්සර ජොබ් ඉල්ලලා ලියුම් දැම්මා එක එක තැනට ඒවගේ Reply ආපු ඒවා ඌ මට දුන්නේ නැහැ
ආණ්ඩු වලින් ගෙවල් දෙන්න යනකොට ඒවා කඩාකප්පල් කරනවා.
ගමනක් යන්න බෑ පස්සෙන් ඇවිත් බලන් ඉන්නවා ගෙවල් හොයනවද කියලා.
ත්රීවිල් කාරයා එක්ක ගමනක් යනකොට ඌට Call එනවා, ඌ අපි එක්ක කියනවා ගෙවල් කුලී කාරයා අහනවා කියල කොහෙද යන්නේ කියලා.
වත්තේ තියෙන දේවල් අපි මොකුත් කන්නේ නැහැ නමුත් ඒවා පරිසන් කරන්න කියල වද දෙනවා , වටේ එවුන් අහලා ආවේ අයිතිකාරයගෙන් කියලා ඒවා කඩන් යනවා අයිතිකාරයා අපිට අරව මේවා කියනවා.
ගෙදර නඩත්තුව ගැනනම් කිසිම දෙයක් හොයල බලන්නේ නැහැ.
ගෙදර කුස්සිය Use කරන්න බෑ එකේ උගේ ලෑලි වගයක් දාලා තියෙන්නේ
වතුරට ගේ යට වෙනවා. පාර උස්සපු දවසේ ඉදලා.
ගමේ වෙන එවුන් ඌ එක්ක හොදයි ඒ නිසා ඌ යන්න කිව්වා ද අහනවා ගෙයක් හොයලා ඉල්ලනකොට.
මේ ගමට පිටගන් කාරයෙක් මම ගමේම එකෙක් එත් මෙහෙයි වුගේ හැසිරිම
Answerමූ අපිට වෙන ගෙයක් හොයාගෙන යන්න දෙන්නේ නැහැ කියන්නේ ඇයි උබ ?
ඌ කොහොමද උබල වෙන ගෙදරකට යන එක නවත්තලා තියෙන්නේ
ගමේ අය අහනවා එයා යන්න කිව්වා ද කියලා , එයාගේ පුතා ටියුෂන් ගුරුවරයෙක් , එයාගේ පුතාගේ ලගට වෙන කුලී ගෙවල් තියෙන අය ඒ වගේම, අපි උදව්වක් විදියට ගෙයක් හොයලා ඉල්ලන අයගේ, ළමයි යනවා මේ නිසා උන් අපිට උදව් කරන්නේ නැහැ එයා තරහා වෙයි කියලා. මට කෙලින්ම ත්රිවිල් කාරයෙක් මේකයි මල්ලි කතාව කියල කිව්වා තරහ වෙන්න එපා කියලා. උගේ ගෑනි තැනක වැඩක් කරනවා එතනින් මිනිස්සු අගතියක් වෙයි කියල උදව් කරන්නේ නැහැ
දවසක් මම ඩෙංගු වලට මම ඌට කිව්වා වත්ත වටේ මහා කැලේ සුද්ද කරන්න කියලා , (ඩෙංගු වලට ආපු එවුන් කිව්වා මහා කැලේ ඌට කියන්න කියල ගේ වටේ අපිට සුද්ද කරගන්න කියලා) මේක කිව්වා කියලා ඌ මට කෑගහලා ගෙයින් යන්න කිව්වා දවසෙන් එහෙම කියලා ඔයාලට ගෙවල් දෙන්නේ නැහැ කිව්වා ඌ, (එකෙන් ම තේරෙනවා නේ ඌ නැති කරනවා කියල ගෙවල් එකයි මම එහෙම කියන්නේ) එක දවසෙන් යන්න බැනේ උගේ ගෑනිට කියල ශේප් වුනා,
ගෙදරට නෑයෝ අවාම ඌ දුවගෙන එනවා ඇවිත් කියනවා අපි මනුසකම් බලලා මේක දුන්නේ අවුරුදු 10 උනත් තව ඉන්න පුළුවන් කියල ඒ අය අපිට වෙන තැනකින් ගෙයක් හොයලා දෙන්නම් කිව්වත් දාලා යනවා මුගේ කතාව නිසා.
මගේ අච්චි මැරිලා මු පොලිසි ගියා ගෙදර මැරිච නිසා එක එක ඒවා කියාගෙන එදා ඌ එපාම වුනා මට, අපි එක තිබ්බේ වෙන තැනක මගේ නෑ කෙනක් අපිව නුවර අරන් යන්න හැදුවේ මු කිව්වා එතනට ගිහින් ඌ අපිව බලගන්ම් අවුරුද්දු 10 උනත් මේ ගේ දෙන්නම් කියලා ඊට පස්සේ අර නැ කෙනා උගේ පැත්ත ගත්තා බන්. ඒ නෑ කෙනාට මුගේ නරක කියන්න කියන්න ඌ මයි හොද අද Call එකක් අරන් කියපන්කො මු මෙහෙම කළා කියල අනිත් කුලී කාරයො එහෙම තමයි කියයි නෑ අය ඒ තරම් උන්ට මු හොදයි.
ඔන්න ඕවා නිසා බන් ඌ තියන් ඉන්නවා කියන්නේ
මම ආතල් එකක් නමේ බන් ගන්නේ මම කිවේ ඇත්ත මේ ගෙදර ගැන මම කලින් කියලා තියෙනවා මු මෙහෙමයි කියලා මගේ පරණ thread අරන් බලන්න.ඌ මේකෙ/මේක ඉන්න එවුන්ගෙන් ආතල් එකක් ගන්නෙ
ඌ මේකෙ ඉන්න එවුන්ගෙ රිප්ලයි බලලා වෙනම ආතල් එකක් ගන්නවා
(එහෙම නැත්තං මානසික අවුලක්)
Reddit එකෙත් ඉන්නවා ඔය වගේ එවුන්, මාස ගනන් ඇදෙන කතා ලියාගෙන Victim card එක play කරනවා දෙකට ගනින්න බෑ වගේ කියලා.
Hari bro IRD eken ewapu payslip eka oyage personal details makala danna puluwandaමම ආතල් එකක් නමේ බන් ගන්නේ මම කිවේ ඇත්ත මේ ගෙදර ගැන මම කලින් කියලා තියෙනවා මු මෙහෙමයි කියලා මගේ පරණ thread අරන් බලන්න.
බිස්නස් එකක් තියෙනවා මගේ 2024-10-01 ඉදලා 2024-12-31 වෙනකම් කාලයට එවලා තිබුනේ මගේ නමට නමේ බිස්නස් එකේ නමට පෙබරවාරි 15 ට ගෙවන්න කියලා. BOC එකෙන් ගෙවන්න එකේ තියෙන්නේ, වෙනදා ආවේ E-mail එකට ඕක මේ සැරේ තමයි තැපැලේ ආවේඅනික් බොරුව තමයි IRD එකෙන් PaySlip එවන්න නං මූ IRD එකේ වැඩ කරන්න එපැයි. PaySlip දෙන්නෙ සැලරි ගන්න එවුන්ටනේ
ඔය IRD එකෙන් ආපු ඩොකියුමන්ට් එකක් නං මෙතන දාන්න කියපන් Personal info hide කරලා. තව 1000ක් කතා අහන්න පුලුවන්.