ඇයි බං චන්ද වලට බය ඇයි දැන් මුන්ට බැරි පාර්ලිමේන්තු විසිරවීමේ යෝජනවාක් ගෙනල්ලා 2/3 සම්මත කරගෙන පාර්ලිමේන්තුව විසිරුවාගන්න. කාලකණ්නි ටික මහජනතාවට කෙළින්නමයි බලාගෙන ඉන්නේ