ඔව් මම දැක්කා පසුව ඔයා කියන්න අදහස් කරපු දේ විස්තර කරලා තියනවා.කතාව පොඩ්ඩක් ට්රැක් පැන්න.
මගේ හේතු ටික මම කිව්වේ බං. මම තනි දේශපාලන සත්වයෙක්. උබ කිව්ව දේවල් වලින් නහින දෙහින කාලේ ඉන්න මට අදාල එකම දේ චැනලින් තමයි. තාම මේ නාකියාටත් හවුස් ෆුල් වෙනවානම් මොකටැ බං දාලා යන්නේ. ඔය ඇතිනේ කාලා ඇදලා ඉන්න. ඇත්ත කියන්න එපැයි.