ඇයි බං දොස්‍තරලා මෙහෙම?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    කතාව පොඩ්ඩක් ට්‍රැක් පැන්න.
    ඔව් මම දැක්කා පසුව ඔයා කියන්න අදහස් කරපු දේ විස්තර කරලා තියනවා. 👍

    මගේ හේතු ටික මම කිව්වේ බං. මම තනි දේශපාලන සත්වයෙක්. උබ කිව්ව දේවල් වලින් නහින දෙහින කාලේ ඉන්න මට අදාල එකම දේ චැනලින් තමයි. තාම මේ නාකියාටත් හවුස් ෆුල් වෙනවානම් මොකටැ බං දාලා යන්නේ. ඔය ඇතිනේ කාලා ඇදලා ඉන්න. ඇත්ත කියන්න එපැයි.
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    View attachment 252753

    මොනා හරි දොස්‍තර කෙනෙක්‍ට වුන ගමන්‍ ඇයි බං රට දාලා යනවා කියන්‍නේ‍්‍ අනිත්‍ වුනුත්‍? මේ‍ අර ඩොක්‍ට මහේ‍ෂිගේ‍ කේ‍ස්‍ එකට 🥹

    GMOA: me ape kenek newei 🤭🤭

    GMOA-Chamil-Wijesinghe-1.jpg
     
    • Haha
    Reactions: Mugen

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    වෙද්‍ය පීඨයට ඇතුළු කරන කොට ගිවිසුමක් අත්සන් කරන්න ඕනේ අවුරුදු 15ක් රටට සේවය ලබා දෙන්න ඕන කියලා.. නැත්නම් ඊට කලින් අයින් වෙනවා නම්, දඩ මුදලක් ගෙවන්න ඕනේ..

    වෙද්‍ය වරුන්ට විතරක් නෙවෙයි මේක හැම උපාධිධාරීයෙක්ටම කරනවා නම් හොඳයි.
    ඊට අමතරව හැම උපාධිධාරීයෙක් ගෙන්ම මාසේට බද්දක් අය කරනවා නම් හොඳයි... (රජයේ අය)
    මේ මුදල් පහසුකම් අඩු පාසල් සංවර්ධනය කරන්න යොදා ගන්න පුළුවන්.
    සහ උබ වගෙ එහෙම නිකං උගන්නපු එක අපතෙ ඇරපු කාලකණ්ණින්ගෙන් අවුරුදු 20 ක් එ් වැඩේ ම කරන්න ඔ්න.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    View attachment 252753

    මොනා හරි දොස්‍තර කෙනෙක්‍ට වුන ගමන්‍ ඇයි බං රට දාලා යනවා කියන්‍නේ‍්‍ අනිත්‍ වුනුත්‍? මේ‍ අර ඩොක්‍ට මහේ‍ෂිගේ‍ කේ‍ස්‍ එකට 🥹
    ඔව් ඉතින් හොරුන්ට ඉන්න බැරි රටක්නෙ ඕන අපිට ඉතින් උන්ට ඉන්න බැරිනන් යන්න පුලුවන්...හැබැයි පිටරටවල ඕව බෑ ඕව කොහොමත් ගොඩක් දුරට...
     
    • Like
    Reactions: HKavinda

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    රට යන්න පුළුවන් එවුන් ගියා

    ඉතුරුවෙලා ඉන්නෙ මොනවා හරි ප්‍රශ්න නිසා යන්න බැරි එවුන්.

    ගියාට කමක් නෑ තමන්ගෙ දෙමව්පියො ගැන බලපල්ලා

    එහෙම එකක් නං නෑ.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,382
    20,803
    113
    Panadura
    View attachment 252753

    මොනා හරි දොස්‍තර කෙනෙක්‍ට වුන ගමන්‍ ඇයි බං රට දාලා යනවා කියන්‍නේ‍්‍ අනිත්‍ වුනුත්‍? මේ‍ අර ඩොක්‍ට මහේ‍ෂිගේ‍ කේ‍ස්‍ එකට 🥹
    එහෙම කියන්නේ උනුත් ඒ වගේ සක්කිලි නිසා
    රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් පිනට ඉගෙන ගෙන රටටම කෙලිනවා
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,396
    4,029
    113
    Lankawe aluth doc wena unge attitude nam patta awul. I have noticed many times.

    Genes wala gathi mathu wenawa poddak udata apu gamn ma.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,805
    113
    හොර docekta case එකක් ආවම..
    අනිත් උන් fire වෙලා වැඩක් නෑ.
    හොරු ටික එලවන්න සහාය දෙන්න ඕනේ..

    කිසිම service එකක ඕක වෙන්නේ නෑ ලංකාවේ.
     
    • Like
    Reactions: Rick Sanchezz

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    චූලා කනිශ්ක කියලා ඩොකෙක් දාලා තියෙනවා මොලේ ඔපරේශන් කරන හැටි සාමන්‍ය මිනිස්සුන්ට තේරෙන්නේ නෑ අරකයි මේකයි....මෙතන කතාව ඒක නෙවෙනේ....ඒ කමෙන්ට්ස් අස්සේ මේ පොඩි ඩොකෙක්ට රට දාලා යන්නත් හිතිලා

    යෝශිතගෙ නඩුව ඉවර උනෙත් ඔහොම.
    මම විතරයි රොකට් ගැන දන්නේ ඒක ගැන වාද කරන්න රටේ වෙන සුදුස්සො නෑ කියලා 😄
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,857
    113
    අපෝ තොපි වගේ ලන්කා ගොබ්බ දොස්තරල නම් මෙහෙ එන්න එපා ලන්කාවෙම හිටපල්ල.

    වෙන ඩොකෙක් ලෙඩෙක්ට කෙලියම රිදෙන උන් කොහොමත් මෙහෙ එන්න එපා හොර දොස්තර හැතිකරේ.

    ආවොත් සූට් කේස් එකක දාල කුනු දම්මික ගෙන්නන කුනු කන්ටේනර් එකක දාල එවනව ලන්කාවටම.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    ගෝත්‍රිකයෙක් ට ප්‍රහාරයක් එල්ල වුණාම ගෝත්‍රයේ අය ඔක්කොම ඇවිල්ලා සටන් කරනවා.

    ලංකාවේ තියෙන ලොකුම ගෝත්‍ර කීපයක් පහතින් දක්වන්නම්


    මට්ටයින්
    ඩොකාලා
    නීතිකාරයෝ
    රෝයල් ආදී පාසැල් ගියපු set එකක්
    වතු දෙමෙල්ලු
    හාල් බිස්නස් කරන උන්
    රේගුවේ උන්
    බස් කාරයෝ
    වාහන ගෙන්වන එවුන්
    සැලුන් සොන්නයෝ
     
    • Like
    Reactions: Max_r

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    සහ උබ වගෙ එහෙම නිකං උගන්නපු එක අපතෙ ඇරපු කාලකණ්ණින්ගෙන් අවුරුදු 20 ක් එ් වැඩේ ම කරන්න ඔ්න.
    රුකියාවක් ගන්න උපාධි කරන උබ වගේ උන්ට එහෙම උනාට කමක් නැහැ..
     
    • Haha
    Reactions: Mr.dark

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    යන එකා කිය කිය ඉන්නේ නෑ. යන්න පුළුවන් එවුන් ගොඩක් දැන් ගිහින් ඉන්නේ.