ඇයි බං නිවාඩු දෙන්න බැරි

dhanuka1990

Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    නිවාඩු දෙන්ඩ තරන් තත්වයක් නැති නිසා..නිවාඩු දුන්නත් මින් ඉදිරියට මැතිවරණ කොමිසමට නිවාඩු නොදි ඉන්ඩ අපි යෝජනා කරනව එතකොට ගැටලුවක් නැ..:yes::yes::yes:

    දැන් දවසට පරිප්පු කිලෝ 3,4 ක් කාලා ගෙදරට වෙලා හිටපන්
    තැරි දාර පුනක්කු කෝමාරිකා පරිප්පු බයියා
     

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    ඉන්දියාව්ව් කොරෝනා රෝගින් 93යි ඉන්දියාව වැහුවද???? ඇමරිකාවෙ කොරෝනා මරණ තිස් ගානයි දාස් ගනනක් ආසාධිතයි ඇමරිකාව වැහුවද???? ඒරොප්පො කොරෝනා මරන නහුතයයි ආසාධිතයි දාස් ගානයි ඒරොප්පෙ වැහුවද...ඇයි අපි කලබල වෙන්ඩ ඔනෙ???

    කොරෝනා ඉවර කරන්ඩ බලාපොරොත්තු වෙනව චන්දෙ ලන් වෙද්දි එතකොට කැමති කෙනෙක්ට ආණ්ඩුවට හරි වෙන පක්ශෙකට හරි චන්දෙ දෙන්ඩ පුලුවන් ඔයාලට රිදෝගන්ඩ දෙයක් නැ.

    :baffled:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අඟහරුවාදා සිට බ්‍රහස්පතින්දා දක්වා දින තුනක රජයේ විශේෂ නිවාඩුවක්- Hiru (වීඩියෝ)
    පෞද්ගලික අංශයට ද මෙම නිවාඩුව බලපැවැත්වෙනු ඇති.

    රජය දින 3 ක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා
    අඟහරුවාදා සිට බ්‍රහස්පතින්දා දක්වා එය බලපැවැත්වෙන බවයි රජය නිවේදනය කරන්නේ.
    බැංකු, සෞඛ්‍ය, ආහාර සැපයුම්, ප්‍රවාහන, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය කාර්යාල, අත්‍යවශ්‍ය සේවා හැර රජයේ සංස්ථා දෙපාර්තමේන්තු ඇතුලු ආයතන සඳහා මෙම නිවාඩුව බලපැවැත්වෙන අතර පෞද්ගලික අංශයට ද මෙම නිවාඩුව බලපැවැත්වෙනු ඇති.කොරෝනා වෛරසය ව්‍යාප්තිය පිළිබඳ සලකා බලමින් මෙම නිවාඩුව දීර්ඝ කිරීම හෝ නොකිරීම පිළීබඳ සලකා බලනු ඇති.


    http://www.hirunews.lk/sinhala/23664...B6%BA%E0%B7%9D

    http://sinhala.adaderana.lk/news.php...uti&nid=132982

    http://www.lankadeepa.lk/live/%E0%B6...%8A/203-567921
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    අන්තර්ජාලයේ Twitter පණිවිඩ ජාලය හරහා මේ සටහන තබන්නේ ඉතාලි ජාතික Jason Van Schoor නමැති පුද්ගලයා. 09/03/20 දින

    මා විසින් අතිශයින් ගරුකරන උතුරු ඉතාලියේ රෝහලක හදිසි අනතුරු සේවයේ සහ දැඩි සත්කාර ඒකකයේ රාජකාරියේ නියුතු විශේෂඤ වෛද්‍යවරයකු විසින් මට එවූ පණිවිඩ කිහිපයක් පහතින් සඳහන් වෙන්නේ
    මේ වන විට ඉතාලියේ වෙන දේ ගැනත් ඒ සම්බන්ධව ගත යුතු ක්‍රියා මාර්ග ගැනත් ඔබ දැනුවත් කල යුතු බවට මානසික පීඩනයක් මාතුල ඇති වී තිබෙනවා.
    පළමුව කිව යුතුයි, Lumbardy කියන්නේ ඉතාලියේ දියුණුවෙන් ඉහලම සහ ඉහලම සෞක්‍ය සේවා පහසුකම් සහිත පළාත. මම ඉතාලියේ වගේම, බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවෙත් රාජකාරි කරලා තියෙනවා. නිවැරදිවම මන් හිතනවා දැන් ඉතාලියේ මේ වන විට සිදුවන දේ තුන් වෙනි ලෝකයේ රටක සිදුවීමක් කියලා.
    වර්තමාන උතුරු ඉතාලියේ රෝහල් වල තත්වය කාටවත් හිතාගන්න බැරිතරම්, ඒක අංක ගානකින් කිව්වොත් සාධාරණ නැහැ වගේම ප්‍රමාණවත් නෑ. මේ වන විට උසුලාගත නොහැකි ධාරිතාවයකින්, 200% කින් වගේ තත්වයකින් රෝහල් ක්‍රියාත්මක කෙරෙනවා .
    අපි මේ වෙන විට රෝහල් වල සාමාන්‍ය කටයුතු නවත්වලා තියෙන්නේ, ඒ වගේම ශල්‍යාගාර දැඩි සත්කාර එකක බවට හරවලා. හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් ඒ කියන්නේ හදිසි අනතුරු, හර්දයාබාධ වගේ දේවල් වලට (Trauma/ stroke) ප්‍රතිකාර කෙරෙන්නේ නැහැ. ස්වසනය අඩපන වුන රෝගීන් (respiratory Failure) සිය ගණනින්, ඒ හුඟක් යට කිසිම ප්‍රතිකාර නැහැ, අඩු ගන්නේ මුහුණු ආවරනයක්වත් නැහැ.
    වයස 65ට වැඩි අය සහ 65ට අඩු වුනත් වෙනත් ප්‍රතිශක්තිය අඩු කරවන රෝගාබාධ වලින් පෙලෙන රෝගීන් ( patients with comorbidities) දැඩි සත්කාර වල රෝගය ගැන තක්සේරුවක්වත් (assessment) කෙරෙන්නේ නැහැ. ඒ වගේ අයගේ ස්වසනය නතර වුනත් (respiratory arrest) කාර්ය මණ්ඩලය ඔවුන් වෙත යන්නේ නැහැ. කාර්ය මණ්ඩලය ඒ අයගේ උපරිමයෙන් වැඩ කරනවා. නමුත් දැන් දැන් ඔවුනුත් ලෙඩ වෙලා. ඒ වගේම මානසිකව දරාගන්න බැරි මට්ටමේ ඉන්නේ.(Emotionally overwhelmed)
    මගේ යාලුවෙක් කතා කළා අඬ අඬා ඒගොල්ලන්ගේ ඇස් ඉදිරිපිට මිනිස්සු මැරෙනවා. ඒ ය වෙනුවෙන් කරන්න පුළුවන් එකම උපකාරය ඔක්සිජන් ටිකක් දෙන එක විතරයි. අස්ථි සම්බන්ධ වෛද්‍යවරු, එහෙමත් නැත්නම් රසායනාගාර පර්යේෂණ වෛද්‍යවරු වගේ මේ සම්බන්ධ නොදැනුවත් අය අත් පත්‍රිකාවක් කියවන්න දීලා ලෙඩ්ඩු බලන්න එවලා
    මෙතනින් එහාට කියවන්න කලින් පොඩ්ඩක් හිතන්න ඒ අවධානය !!!!
    මේ එකම චක්‍රය වෙනත් පලාත් වල අපි දකිනවා, සති කීපයක් එහා මෙහා වෙලා, එච්චරයි වෙනස. ඉදිරි සති කීපයේදී වෙන තැන වල මෙහෙම නොවෙන්න හේතුවක් නැහැ.
    ආසාධනය පටන් ගත්ත මුල් කාලයේදී සුළුවට අරන්, මිනිස්සුන්ට කිව්වා රෝහල් වලට එන්න එපා කියලා එත් රංචු ගැහෙන තැන වලට යන එක නතර වුනේ නැහැ,හැමෝම කිව්වේ කලබල වෙන්න එපා කියලා. මධ්‍යම හෝ අධික ප්‍රමාණයට ස්වසන ආඝාධය ඇති රෝගීන් දැඩි සත්කාර ඒකකයකදී ස්වසන නල සවි කරලා ප්‍රතිකාර පටන් ගත්තා. කොහොම නමුත් රෝහලට එන කට්ටිය අඩුවුණා නිසා හැම දෙයක්ම හරි වගේ පෙනුනා.
    සාමාන්‍ය මට්ටමේ ස්වසන ආඝාධය ඇතිව ටොන් ගණනෙන් ලෙඩ්ඩු එන්න පටන් ගත්තම දැඩි සත්කාර උතුරන්න ගත්තා, ඒ එක්කම අවශ්‍ය උපකරණ මදි වුනා, ඔක්සිජනුත් ඇතුළුව. කාරය මණ්ඩලය අසනීප වුනා, මරණ සංඛ්‍යාව ඉහල ගියා, කොරෝනා වලින් විතරක් නෙමෙයි වෙනත් ආබාධ වලට එන රෝගින්ගේනුත්, හරියට ඒ අයට ප්‍රතිකාර කර ගන්න බැරි වුන හින්දා
    ඒ නිසා කියන්න තියෙන්නේ, කොරෝනා රෝගීන් බලාගන්න හැටි සේරම විස්තර අන්තර්ජාලයේ තියෙනවා, වෙනසක් ඇති කරන්න නම් මිනිසුන්ගේ ආරක්ෂාව පින්ස විශාල වශයෙන් පනවා තිබෙන රෙගුලාසි ඒ ආකාරයෙන්ම බය නොවී පිළිපදින්න
    රජයක් ඔබව ආරක්ෂා කරන්න පියවර ගන්නේ නැතිනම් ඔබවත් ඒ සඳහා පියවර ගන්න. පිළිකා, දියවඩියා, අවයව බද්ධ කිරීම වැනි රෝග සහිත ඔබේ ආදර්නියයන් රෝහලට අතුලුකලොත් ස්වසන නල ඇතුළු කිරීමක්වත් කෙරෙන්නේ නැහැ, ඒ අය කොයිතරම් තරුණද කියන එක අදාලත් නෑ
    ඒ නිසා රෝගය වැළඳුනු හෝ රෝගීන් ඇසුරු කල අය හමුවට යන්න එපා, ඔබ තීරණය කරන්න කවුරුද යවන්න සුදුසු කියලා, ඒ අයට අදාළ උපදෙස් දෙන්න.
    අනිත් වැරදි ආකල්පය, මේ කියන ලියන දේ හොඳටම දැකල අහලත් , ''බුදු අම්මෝ හරි භයානකයිනේ '' කියලා, හරි මෙහෙ ගැටළුවක් නෑනේ කියලා හිතාගෙන මිනිස්සු ගැවසෙන තැනකට ගිහින් රෑ කෑම ගැනීම විනෝද වීම වැනි දේවල් කිරීම. ඔයාගේ නොම්මරේ ඊළඟ එක වෙන්න පුළුවන්
    අපි මේක දැක්කා, අත් විඳිනවා.. ඔබමෙය දකින්න ජිවත් වෙන එකක් නැහැ මේ කරුණු සැහැල්ලුවට ගත්තොත්. අවසාන වශයෙන් මගේ අවංක ප්‍රාර්ථනාව මෙහෙ තරමට වෙන කොහෙවත් දරුණු නොවේවා කියලා.. නමුත් ප්‍රවේශම් වෙන්න.. සුදානම් වෙන්න

    පරිවර්තනය: රේණුකා විමලරත්න: වේල්සයේ සිට
    සටහන මෙතනින් බලන්න: https://twitter.com/jasonvanschoor/status/1237142891077697538?s=09
    :shocked::shocked:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    උබල.ඔය කියන කියන විදිහට කොහොමද රටවල් වහන්නෙ එදාවේල හොයන් කන මිනිස්සු කන්නෙ ඇටද???? හරි වැහුව සති 2කට අර මිනිස්සු මැරෙන්නෙ සාගතේට කොරෝනා නිසා නෙමේ..

    රටේ ඇත්ත තත්වෙ එක්ක තිරන ගමු ආණ්ඩුවක් උනහම හැම දේ ගැනම හිතන්ඩ වෙනව..බරිම තැනක් අවොත් මිසක් නැතුව නම් වහන එක හොද දෙයක් නෙමේ..




    uba math ekka tharka karana asse gota sir thawa niwadu 3k dala
    yako athyawashya sewa wahanne naha, adala nathi ewa wahanne... dan me saralawa karala tiyenne. oka thawa tikak extend wenna oni





    uba parissamin dewal defend karapan mokada anduwath eka parata wenas thirana gannawa.


    pavithra madam mulin bolata mehema kiwwa

    https://www.facebook.com/groups/193020538791732/permalink/193253072101812/

    dan balapan wenas wela tiyana hati. thawa tika dawasakin oyita hapan wei ubala ohoma hamadetama kata piyan hitiyoth
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    දැනුත් එහෙමම තමයි ඉන්න රටක් තමයි .. රටේ ඉන්න මිනිස්සු බෝම්බ ගස්සල මරල දාන එකට අපි විරුද්දයි උබල පක්ශයි..

    රටේ එදාවේල හොයා ගන්න මිනිස්සු සති ගානකට ගාල් කරන්ඩ උබල කරන යෝජනාවටත් අපි විරුද්දයි..අපි හැමදාම මහ ජනයගේ පැත්තෙ..

    උබල හැමදාම ත්‍රස්තවාදින් සහ අන්තවාදින්ගෙ ඔඩොක්කුවෙ..

    කරල තියෙනව තමයි උබලගෙ පොන්නයයි නිවටයයි උන්න නම් අද ............ආයෙ මොනාද කියලම වැඩක් වෙන්නෙ නැ..




    anna yako niwadu dila samahara dewal wahala. dan eda wela kana ayata kela wenna puluwan. monawa hari karapan ekata :P :P
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    නිවාඩු දෙන්ඩ තරන් තත්වයක් නැති නිසා..නිවාඩු දුන්නත් මින් ඉදිරියට මැතිවරණ කොමිසමට නිවාඩු නොදි ඉන්ඩ අපි යෝජනා කරනව එතකොට ගැටලුවක් නැ..:yes::yes::yes:
    ස නිවාඩු දීල අන්න
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උබල.ඔය කියන කියන විදිහට කොහොමද රටවල් වහන්නෙ එදාවේල හොයන් කන මිනිස්සු කන්නෙ ඇටද???? හරි වැහුව සති 2කට අර මිනිස්සු මැරෙන්නෙ සාගතේට කොරෝනා නිසා නෙමේ..

    රටේ ඇත්ත තත්වෙ එක්ක තිරන ගමු ආණ්ඩුවක් උනහම හැම දේ ගැනම හිතන්ඩ වෙනව..බරිම තැනක් අවොත් මිසක් නැතුව නම් වහන එක හොද දෙයක් නෙමේ..

    Tho hena gonek :lol:

    Uba methana puka iragena defend karanakota anna arahe arun niwadu deela..
     
  • Sep 22, 2013
    215
    13
    18
    කාලකන්නි පරයගෙ මූසල කම නිසා රටකට හරියයිද බන්..



    kalakanniguuta.jpg
     
  • Sep 22, 2013
    215
    13
    18
    Tho hena gonek :lol:

    Uba methana puka iragena defend karanakota anna arahe arun niwadu deela..

    විලි ලැජ්ජාවක් නැති කොන්දක් නැති රාජපස්ස රෙන්න ඕන කිව්වොත් කටත් අල්ලන ඉර සොහොන් පරවේනි වහලා
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
  • Sep 22, 2013
    215
    13
    18

    නිවාඩු දෙන්න තරම් දෙයක් නෑ කියලා කියන්න උඹට තියෙන දැනුම මොකක්ද... උඹ WHO එකේද.


    ඔබ මේ කියන එකෙන් පැහැදිලිවම අදහස් වෙන්නේ මැතිවරණය තියන්න ඕන හින්ද නිවාඩු දෙන්නේ නෑ කියලානෙ, නිකන් පකේ talks දෙන්න එපා. වහල්ලු වෙයං ඔය තරම් පුක දෙන්න එපා

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    මේව නම් තේරුමක් නැති කතාවක්..යතාර්තයෙන් තොරයි..

    චින ගෑනු කෙනාට කොරෝනා කියල ටෙස්ට් කරේ කොහොමද ????? දන්නෙ නැත්තන් දැන ගන්ඩ, ආණ්ඩුව මැදිහත් විමෙන් ලoකවෙ එතකොටත් කොරෝනා ගෙනල්ල පරික්ශනාගරෙ තිබ්බ නිසා.. නොදන්නා දේවල් කියවල තේරුම්ක් නැ ආණ්ඩුව කොරෝනා ගැන පුර්ව සුදානමින් උන්න චිනෙ හැදුන වෙලේ ඉදන්ම.. පොන්සිල උන්න නම් කොරයි ඕව අදාල අයට ක්‍රෙඩිට් එක දිපල්ල කුහක නොවි..


    What's sauce for the goose is sauce for the gander.