ඇයි බං නිවාඩු දෙන්න බැරි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    e gani hoda karapu eka hodai. hoda karala imba imba inna wele eelanga step tika karanna oni :) pavithra madam tath oni une credit eka daganna.
    okkoma hari wage hitiya passe kelawela yanakan danne naha, danuth karanne ekamai boruwata eka dawasak niwadu dila balan innawa :)
    chande dunna kiyala anduwa karana hama waraddama defend karanna oni naha :D

    උබල.ඔය කියන කියන විදිහට කොහොමද රටවල් වහන්නෙ එදාවේල හොයන් කන මිනිස්සු කන්නෙ ඇටද???? හරි වැහුව සති 2කට අර මිනිස්සු මැරෙන්නෙ සාගතේට කොරෝනා නිසා නෙමේ..

    රටේ ඇත්ත තත්වෙ එක්ක තිරන ගමු ආණ්ඩුවක් උනහම හැම දේ ගැනම හිතන්ඩ වෙනව..බරිම තැනක් අවොත් මිසක් නැතුව නම් වහන එක හොද දෙයක් නෙමේ..
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    චන්ද කොමිසමේ ඉන්න බොහොම සුලු පිරිසක් දැනට තියෙන්නෙ නාමයෝජනා බාර ගැනිම වගේ පොඩි වැඩ ..ඒවට පක්ශ ලේඛම් විතරක් ආවම හොදටම ඇති..මහ ජනතාවට ඒක නිසා බෝ වෙන්නෙ නැනෙ..

    චන්දෙ කියන්නෙ මහජනතාවගේ අයිතියක්.. ඒක උදුර ගත්ත පොන්නයට හුරේ දාපු ලොල්ලන්ට චන්ද එපා උනාට අපිට නම් චන්ද ඇලජික් එකක් නැ..

    රෙන්න පුකක් නැතත් ඉන්න රටක් ඕන.

    :yes:

    මේ දවස් වල ඉතාලියේ ඉදන් එන එවුනුත් ඇති චන්දෙ දාන්නම කියල එන එවුන්.
    වයිරස් එක නිසා සද්ද නැතුව ඉන්නේ ඕකුන්. නැත්නම් සෙල්ෆි video ගහල facebook දාගෙන එන්නෙ.
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    වුහාන් වල මිලියන 11ක් ඉඳලත් වැහුව. අපේ ඔක්කොම මිලියන 20යි ඉන්නේ.
    ඔය වහන්න බෑ කියපු යුරෝපෙට මොකෝ වෙලා තියෙන්නේ දැන් රෙද්දේ රෙවුනම වහන්න වෙනවා :lol:

    චන්දෙ ලබන මාසේ තියන්නනේ මේ ඔක්කොම විකාර
    airport එකෙන් එන එවුන් පැනල යනකන් ඉඳල දැන් උන්ව හොයනවා :rofl:
    ගිය සතියේ දෙකට විතරක් 1500ක් විතර චීන්නු ඇවිත් තියෙනවා

    මේ දවස්වල රස්නේ හින්ද පැතිරෙනවා අඩුයි නැත්නම් දැනටම බඩු බනිස් වෙලා

    ඕකුන් එක්ක ඕවා ගෙන කියලා වෙඩක් නැ, මේ කාලකන්නි ටික මිනිස්සු ඔක්කොම මැරුණත් චන්දෙ තියයි එහෙම කාලකන්නි බලේට තියෙන පෙරේත කම ඊට වැඩි පුදුම හදිස්සියක් තියෙන්නේ රට හදන්න නේ මුන්ට
    ඔන්න බලපන් ඔය පල් හොරු චන්දේදීද කියාවි අපි තමා ලෝකේ corona පරද්දපු එකම රට කියල
    ඒවගේ ගොන්නු ටිකක් ඉන්නේ ඕවා අහන එවුනුත් ඉන්නවා මේ රටේ
    අනික විපක්ෂයක් කියලා ගොන්නු ටිකක් ඉන්නවා උන් ටික කොහේටවත් නේ අනේ මන්ද මෙහෙම රටක්
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    හෙනයා;25223137 said:
    මොන කාලකන්නි වෙසික පුතෙක් ද බන් උබ? තොට මිනිස්සුන්ට වඩා චන්දෙද වටින්නෙ? :)

    :growl::growl::growl:
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    හෙනයා;25223201 said:
    සොරි බන්.. :( සමහර වෙලාවට උබ කියන දේවල් serious ගන්නවා.. :rolleyes: දැනුයි පියවි සිහියට ආවෙ.. :baffled:

    :lol::lol:
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    මොන කාලකන්නි වෙසික පුතෙක් ද බන් උබ? තොට මිනිස්සුන්ට වඩා චන්දෙද වටින්නෙ?
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,215
    24,910
    113
    tracing Geo-location.. ... ...
    අන්තර්ජාලයේ Twitter පණිවිඩ ජාලය හරහා මේ සටහන තබන්නේ ඉතාලි ජාතික Jason Van Schoor නමැති පුද්ගලයා. 09/03/20 දින

    මා විසින් අතිශයින් ගරුකරන උතුරු ඉතාලියේ රෝහලක හදිසි අනතුරු සේවයේ සහ දැඩි සත්කාර ඒකකයේ රාජකාරියේ නියුතු විශේෂඤ වෛද්‍යවරයකු විසින් මට එවූ පණිවිඩ කිහිපයක් පහතින් සඳහන් වෙන්නේ
    මේ වන විට ඉතාලියේ වෙන දේ ගැනත් ඒ සම්බන්ධව ගත යුතු ක්‍රියා මාර්ග ගැනත් ඔබ දැනුවත් කල යුතු බවට මානසික පීඩනයක් මාතුල ඇති වී තිබෙනවා.
    පළමුව කිව යුතුයි, Lumbardy කියන්නේ ඉතාලියේ දියුණුවෙන් ඉහලම සහ ඉහලම සෞක්‍ය සේවා පහසුකම් සහිත පළාත. මම ඉතාලියේ වගේම, බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවෙත් රාජකාරි කරලා තියෙනවා. නිවැරදිවම මන් හිතනවා දැන් ඉතාලියේ මේ වන විට සිදුවන දේ තුන් වෙනි ලෝකයේ රටක සිදුවීමක් කියලා.
    වර්තමාන උතුරු ඉතාලියේ රෝහල් වල තත්වය කාටවත් හිතාගන්න බැරිතරම්, ඒක අංක ගානකින් කිව්වොත් සාධාරණ නැහැ වගේම ප්‍රමාණවත් නෑ. මේ වන විට උසුලාගත නොහැකි ධාරිතාවයකින්, 200% කින් වගේ තත්වයකින් රෝහල් ක්‍රියාත්මක කෙරෙනවා .
    අපි මේ වෙන විට රෝහල් වල සාමාන්‍ය කටයුතු නවත්වලා තියෙන්නේ, ඒ වගේම ශල්‍යාගාර දැඩි සත්කාර එකක බවට හරවලා. හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් ඒ කියන්නේ හදිසි අනතුරු, හර්දයාබාධ වගේ දේවල් වලට (Trauma/ stroke) ප්‍රතිකාර කෙරෙන්නේ නැහැ. ස්වසනය අඩපන වුන රෝගීන් (respiratory Failure) සිය ගණනින්, ඒ හුඟක් යට කිසිම ප්‍රතිකාර නැහැ, අඩු ගන්නේ මුහුණු ආවරනයක්වත් නැහැ.
    වයස 65ට වැඩි අය සහ 65ට අඩු වුනත් වෙනත් ප්‍රතිශක්තිය අඩු කරවන රෝගාබාධ වලින් පෙලෙන රෝගීන් ( patients with comorbidities) දැඩි සත්කාර වල රෝගය ගැන තක්සේරුවක්වත් (assessment) කෙරෙන්නේ නැහැ. ඒ වගේ අයගේ ස්වසනය නතර වුනත් (respiratory arrest) කාර්ය මණ්ඩලය ඔවුන් වෙත යන්නේ නැහැ. කාර්ය මණ්ඩලය ඒ අයගේ උපරිමයෙන් වැඩ කරනවා. නමුත් දැන් දැන් ඔවුනුත් ලෙඩ වෙලා. ඒ වගේම මානසිකව දරාගන්න බැරි මට්ටමේ ඉන්නේ.(Emotionally overwhelmed)
    මගේ යාලුවෙක් කතා කළා අඬ අඬා ඒගොල්ලන්ගේ ඇස් ඉදිරිපිට මිනිස්සු මැරෙනවා. ඒ ය වෙනුවෙන් කරන්න පුළුවන් එකම උපකාරය ඔක්සිජන් ටිකක් දෙන එක විතරයි. අස්ථි සම්බන්ධ වෛද්‍යවරු, එහෙමත් නැත්නම් රසායනාගාර පර්යේෂණ වෛද්‍යවරු වගේ මේ සම්බන්ධ නොදැනුවත් අය අත් පත්‍රිකාවක් කියවන්න දීලා ලෙඩ්ඩු බලන්න එවලා
    මෙතනින් එහාට කියවන්න කලින් පොඩ්ඩක් හිතන්න ඒ අවධානය !!!!
    මේ එකම චක්‍රය වෙනත් පලාත් වල අපි දකිනවා, සති කීපයක් එහා මෙහා වෙලා, එච්චරයි වෙනස. ඉදිරි සති කීපයේදී වෙන තැන වල මෙහෙම නොවෙන්න හේතුවක් නැහැ.
    ආසාධනය පටන් ගත්ත මුල් කාලයේදී සුළුවට අරන්, මිනිස්සුන්ට කිව්වා රෝහල් වලට එන්න එපා කියලා එත් රංචු ගැහෙන තැන වලට යන එක නතර වුනේ නැහැ,හැමෝම කිව්වේ කලබල වෙන්න එපා කියලා. මධ්‍යම හෝ අධික ප්‍රමාණයට ස්වසන ආඝාධය ඇති රෝගීන් දැඩි සත්කාර ඒකකයකදී ස්වසන නල සවි කරලා ප්‍රතිකාර පටන් ගත්තා. කොහොම නමුත් රෝහලට එන කට්ටිය අඩුවුණා නිසා හැම දෙයක්ම හරි වගේ පෙනුනා.
    සාමාන්‍ය මට්ටමේ ස්වසන ආඝාධය ඇතිව ටොන් ගණනෙන් ලෙඩ්ඩු එන්න පටන් ගත්තම දැඩි සත්කාර උතුරන්න ගත්තා, ඒ එක්කම අවශ්‍ය උපකරණ මදි වුනා, ඔක්සිජනුත් ඇතුළුව. කාරය මණ්ඩලය අසනීප වුනා, මරණ සංඛ්‍යාව ඉහල ගියා, කොරෝනා වලින් විතරක් නෙමෙයි වෙනත් ආබාධ වලට එන රෝගින්ගේනුත්, හරියට ඒ අයට ප්‍රතිකාර කර ගන්න බැරි වුන හින්දා
    ඒ නිසා කියන්න තියෙන්නේ, කොරෝනා රෝගීන් බලාගන්න හැටි සේරම විස්තර අන්තර්ජාලයේ තියෙනවා, වෙනසක් ඇති කරන්න නම් මිනිසුන්ගේ ආරක්ෂාව පින්ස විශාල වශයෙන් පනවා තිබෙන රෙගුලාසි ඒ ආකාරයෙන්ම බය නොවී පිළිපදින්න
    රජයක් ඔබව ආරක්ෂා කරන්න පියවර ගන්නේ නැතිනම් ඔබවත් ඒ සඳහා පියවර ගන්න. පිළිකා, දියවඩියා, අවයව බද්ධ කිරීම වැනි රෝග සහිත ඔබේ ආදර්නියයන් රෝහලට අතුලුකලොත් ස්වසන නල ඇතුළු කිරීමක්වත් කෙරෙන්නේ නැහැ, ඒ අය කොයිතරම් තරුණද කියන එක අදාලත් නෑ
    ඒ නිසා රෝගය වැළඳුනු හෝ රෝගීන් ඇසුරු කල අය හමුවට යන්න එපා, ඔබ තීරණය කරන්න කවුරුද යවන්න සුදුසු කියලා, ඒ අයට අදාළ උපදෙස් දෙන්න.
    අනිත් වැරදි ආකල්පය, මේ කියන ලියන දේ හොඳටම දැකල අහලත් , ''බුදු අම්මෝ හරි භයානකයිනේ '' කියලා, හරි මෙහෙ ගැටළුවක් නෑනේ කියලා හිතාගෙන මිනිස්සු ගැවසෙන තැනකට ගිහින් රෑ කෑම ගැනීම විනෝද වීම වැනි දේවල් කිරීම. ඔයාගේ නොම්මරේ ඊළඟ එක වෙන්න පුළුවන්
    අපි මේක දැක්කා, අත් විඳිනවා.. ඔබමෙය දකින්න ජිවත් වෙන එකක් නැහැ මේ කරුණු සැහැල්ලුවට ගත්තොත්. අවසාන වශයෙන් මගේ අවංක ප්‍රාර්ථනාව මෙහෙ තරමට වෙන කොහෙවත් දරුණු නොවේවා කියලා.. නමුත් ප්‍රවේශම් වෙන්න.. සුදානම් වෙන්න

    පරිවර්තනය: රේණුකා විමලරත්න: වේල්සයේ සිට
    සටහන මෙතනින් බලන්න: https://twitter.com/jasonvanschoor/status/1237142891077697538?s=09
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අන්තර්ජාලයේ Twitter පණිවිඩ ජාලය හරහා මේ සටහන තබන්නේ ඉතාලි ජාතික Jason Van Schoor නමැති පුද්ගලයා. 09/03/20 දින

    පරිවර්තනය: රේණුකා විමලරත්න: වේල්සයේ සිට
    සටහන මෙතනින් බලන්න: https://twitter.com/jasonvanschoor/status/1237142891077697538?s=09

    :(
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    නිවාඩු දෙන්ඩ තරන් තත්වයක් නැති නිසා..නිවාඩු දුන්නත් මින් ඉදිරියට මැතිවරණ කොමිසමට නිවාඩු නොදි ඉන්ඩ අපි යෝජනා කරනව එතකොට ගැටලුවක් නැ..:yes::yes::yes:


    මැතිවරණ කොමිසමේ වැඩ කරන්නේ මිනිස්සු නෙවෙයිද ?
    ඔයාල ඉතින් මානව හිමකම් කියල දේවල් ගැන දන්නේ නැහැනේ .
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    උබල.ඔය කියන කියන විදිහට කොහොමද රටවල් වහන්නෙ එදාවේල හොයන් කන මිනිස්සු කන්නෙ ඇටද???? හරි වැහුව සති 2කට අර මිනිස්සු මැරෙන්නෙ සාගතේට කොරෝනා නිසා නෙමේ..

    රටේ ඇත්ත තත්වෙ එක්ක තිරන ගමු ආණ්ඩුවක් උනහම හැම දේ ගැනම හිතන්ඩ වෙනව..බරිම තැනක් අවොත් මිසක් නැතුව නම් වහන එක හොද දෙයක් නෙමේ..




    කන්න නැතුව සාගතෙන් මැරුණත් ඉන්න රටක් ඕනා කියාපු දාර බයියෝ රෙදි ඇඳගෙනද බං මේ කියන්නේ ?


    අම්මෝ ඒ කාලේ කියපු දේවල් බඩ ගැන නෙවි රට ගැන හිතපන්ලු ජාතික ආරක්ෂාව ලු පකේ ආරක්ෂාව දැන් ඔය කොලේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මැතිවරණ කොමිසමේ වැඩ කරන්නේ මිනිස්සු නෙවෙයිද ?
    ඔයාල ඉතින් මානව හිමකම් කියල දේවල් ගැන දන්නේ නැහැනේ .

    ඒවට ආරක්ශික උප්‍රක්‍රම තියෙනව බය වෙන්ඩ එපා ඒ ගැන..පක්ශෙක ලේඛම් ආවම හොදටෝම ඇති .සිහලුන්ට මොන මානව හිමිකන්ද බන් 300 මරල දැම්මෙ බෝම්බ ගස්සලම...
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නිවාඩු දෙන්ඩ තරන් තත්වයක් නැති නිසා..නිවාඩු දුන්නත් මින් ඉදිරියට මැතිවරණ කොමිසමට නිවාඩු නොදි ඉන්ඩ අපි යෝජනා කරනව එතකොට ගැටලුවක් නැ..:yes::yes::yes:



    NIWADU DENNA THARAN THATHWAYA NAHA KIYANNE, LANKAWE 50% HADENAKANDA INNE. ITA PASSE CORONA WIKUNALA CHANDE GODA DAGANNA.

    ARA PASKU CASE EKA WIKUNALA EKEN JANADIPATHI UNA WAGE.
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඒවට ආරක්ශික උප්‍රක්‍රම තියෙනව බය වෙන්ඩ එපා ඒ ගැන..පක්ශෙක ලේඛම් ආවම හොදටෝම ඇති .සිහලුන්ට මොන මානව හිමිකන්ද බන් 300 මරල දැම්මෙ බෝම්බ ගස්සලම...



    ITHIN EKA PLAN KALETH MADAMULA IDALANE. ITA PASSE EKEN JANADIPATHI UNA
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කන්න නැතුව සාගතෙන් මැරුණත් ඉන්න රටක් ඕනා කියාපු දාර බයියෝ රෙදි ඇඳගෙනද බං මේ කියන්නේ ?


    අම්මෝ ඒ කාලේ කියපු දේවල් බඩ ගැන නෙවි රට ගැන හිතපන්ලු ජාතික ආරක්ෂාව ලු පකේ ආරක්ෂාව දැන් ඔය කොලේ

    දැනුත් එහෙමම තමයි ඉන්න රටක් තමයි .. රටේ ඉන්න මිනිස්සු බෝම්බ ගස්සල මරල දාන එකට අපි විරුද්දයි උබල පක්ශයි..

    රටේ එදාවේල හොයා ගන්න මිනිස්සු සති ගානකට ගාල් කරන්ඩ උබල කරන යෝජනාවටත් අපි විරුද්දයි..අපි හැමදාම මහ ජනයගේ පැත්තෙ..

    උබල හැමදාම ත්‍රස්තවාදින් සහ අන්තවාදින්ගෙ ඔඩොක්කුවෙ..

    කරල තියෙනව තමයි උබලගෙ පොන්නයයි නිවටයයි උන්න නම් අද ............ආයෙ මොනාද කියලම වැඩක් වෙන්නෙ නැ..
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    නිවාඩු දෙන්ඩ තරන් තත්වයක් නැති නිසා..නිවාඩු දුන්නත් මින් ඉදිරියට මැතිවරණ කොමිසමට නිවාඩු නොදි ඉන්ඩ අපි යෝජනා කරනව එතකොට ගැටලුවක් නැ..:yes::yes::yes:

    :lol::lol::lol::lol:

    image.jpg


    හූ හූ :lol:
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    චන්දෙ රෝල් කරල ගහගනින් පුකේ...මුන්ට හැම දේටම වඩා චන්දෙ තමයි ලොකු..අපිට සේවය කරන්න,,:frown:
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    වහනව කියන තැනක ආණ්ඩුව දැනට නැ..නිරෝධායනය කිරිම තමයි ආණ්ඩුවෙ පිලිතුර..වහනව කියල සදාකල් වහන්ඩ බැනෙ..සති දෙකත් මදි වෙන්ඩ පුලුවන් ඒක නිසා ලෝකෙ අනිත් රටවල් කරන විදිහට කරාම හොදටම ඇති දැනට..


    ඔව් දැනට ඇරගෙන..පුලුවන් නම් ඈත් කරෙගෙනත් හිටපන්..තව සතියකින් විතර 5000කට විතර හැදිල එකා දෙන්න මැරෙනකොට පුක උඩ දාගෙන නටපන්..

    මතක තියාගනින් වෙන රටවල් එක්ක බලනකොට එහෙම තත්වෙකට ලංකාව ආවොත් මෙහෙ ඉන්න එකාලට දෙයියන්ගෙම පිහිටයි..මොන ලබ්බක් තියෙන රටක්ද මේක?? සතියක් යනකොට පැනඩෝල් පෙත්තක්වත් හොයාගන්න තිබුනොත් ලොකු දෙයක්..
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    උබල.ඔය කියන කියන විදිහට කොහොමද රටවල් වහන්නෙ එදාවේල හොයන් කන මිනිස්සු කන්නෙ ඇටද???? හරි වැහුව සති 2කට අර මිනිස්සු මැරෙන්නෙ සාගතේට කොරෝනා නිසා නෙමේ..

    රටේ ඇත්ත තත්වෙ එක්ක තිරන ගමු ආණ්ඩුවක් උනහම හැම දේ ගැනම හිතන්ඩ වෙනව..බරිම තැනක් අවොත් මිසක් නැතුව නම් වහන එක හොද දෙයක් නෙමේ..

    Meka balapan moda haraka