E photo eka Patta relaxing bn.![]()
World is a large place and there’s lot to see and experience
Post more if u would like to.
Last edited:
E photo eka Patta relaxing bn.![]()
World is a large place and there’s lot to see and experience
Lamayata Sinhala uganwanne lamaya wa lanakwe widiyata hadanna bungදැන් උඹ ඕක මේකේ සිංහලෙන් කිව්වේ අැයි ඵහෙනම්?ළමයෙක්ට භාෂාවල් ඵකක් නෙමෙයි 10ක් හරි ඉගෙන්නුවට ඒක කවදාවත් අපතේ යන්නේ නෑ..
මේකෙ නම් ඇත්තක් තියනවLamayata Sinhala uganwanne lamaya wa lanakwe widiyata hadanna bung
nathnam oya ratakata gihilla uwa suddak karanne nathee aiyi ? 18n passe uta eliyata yanna denne na, balen ma daham pasal danawa, bakthi geetha walata danawaa
suddak badinna denne naa
lanakwe wagema salakawi kiyala expect karanawaa 60 pannama
uta culture 2k patalawanna ona na, uta suddak widiyata hadenne denna ona 2nd generation
lanakwe widiyatama lamaya hadanna yanawa godak un rata gihilla. anthimata uta culture 2n mokake da thoraganna ona kiyala patalenawaa
USA wage giyaa nam uwa lanakwe widiyata a wage rataka hadala wadak thiyanawada bung ? Oya Sinhala teach karanneth oya reason nisa godak un, mama oya godak dakka deyak kiuwee
Uta anthimata ara kuhaka sinhala gathi tikath powanawaa, doctor, engineer eha deyak karanna denne naa, wikara ape unge
Uta Sinhala igena gatta kiyala western country ekaka athi wadee mokake da ? oya godak ayata ona lanakwe widiyata lamaya hadanna ekaiyi owa karanne
ඕක සිංහලුන්ගේ විතරක් තියන සීන් එකක් නෙවෙයි බන්. ඔය ගතිය දකුණු ආසියාවේ ගොඩක් එවුන්ගේ තියනව. වැඩිම ඉන්දියන් පකිස්තාන් බංගලි උන් තමයි ඔහොම කරන්නේ. උන් උපරිම උත්සාහ ගන්නේ ඔය දියුණු රටවල් උන්ගේ රටවල් වල තත්වෙට පත් කරගන්න මිසක් දියුණු රටේ කල්චර් එකට අනුව උන් හැඩගැහෙන්න නෙවෙයි. බලපන් යුරෝපේ වෙන දේවල්.Lamayata Sinhala uganwanne lamaya wa lanakwe widiyata hadanna bung
nathnam oya ratakata gihilla uwa suddak karanne nathee aiyi ? 18n passe uta eliyata yanna denne na, balen ma daham pasal danawa, bakthi geetha walata danawaa
suddak badinna denne naa
lanakwe wagema salakawi kiyala expect karanawaa 60 pannama
uta culture 2k patalawanna ona na, uta suddak widiyata hadenne denna ona 2nd generation
lanakwe widiyatama lamaya hadanna yanawa godak un rata gihilla. anthimata uta culture 2n mokake da thoraganna ona kiyala patalenawaa
USA wage giyaa nam uwa lanakwe widiyata a wage rataka hadala wadak thiyanawada bung ? Oya Sinhala teach karanneth oya reason nisa godak un, mama oya godak dakka deyak kiuwee
Uta anthimata ara kuhaka sinhala gathi tikath powanawaa, doctor, engineer eha deyak karanna denne naa, wikara ape unge
Uta Sinhala igena gatta kiyala western country ekaka athi wadee mokake da ? oya godak ayata ona lanakwe widiyata lamaya hadanna ekaiyi owa karanne
Kohe giyath kamake na bung lamayawa lanakwe widiyata hadanna yanna epa. paw samahara un
Sinhalu Australia, USA, Canada, UK, EU gihillath unta Sinhala Class karanawaa, Daham pasal yawanawaa
Sinhala Panthi walata dala uta labena deya moakke da?
Unta owa teach karaaa kiyala athi wadak na ne, un a rata giyama suddo karanna ona bung
18+ Kellke ta Bikini ekake gahanna denne na, marenna yanawaa ammalabadinna giiyama lanakwee unma hoyanawa, suddak badinawata patta akamathi
yanawa nam lamayata suddak widiyata hadenna denna ona yana rata anuwa, lanakwe dewal walin 2nd generation ekake ta athi wadak naa
1st Generation unta kohomath lanakwe un ekka thama inna wenneth
Uganawana eka newee awula bung, pansal yana ekath newee awula. Oya SInhala uganawlaa, daham pasal yawala ape un karanne uwa lanakwe widiyata hadanna balanawaaයුරෝපේ ඔක්කොම රටවල් කථා කරන්නේ ඉංග්‍රීසියෙන්ද?නෑ නේ..
ජපානේ ගියානම් ජපන් භාෂාව ඉගෙනගෙන ඉංග්‍රීසිත් ඉගෙනගන්න වෙනවනේ..ඉතිං සිංහල ටිකක් ඉගැන්නුවහම මොකෝ වෙන්නේ?
Uganawana eka newee awula bung. Oya SInhala uganawlaa ape un karanne uwa lanakwe widiyata hadanna balanawaa
anthimata 18 panala gedarin uta yanna denneth naa, bikini ekake gahanna denne na kellke ta, ara kuhaka okkoma gathi oluwata danawaa, lamaiyi athara competition eka athi karanawaa
lanakwe ma unwa proposal walin hoyanawaa badinna, suddak badinna giyama marenna yanawaa
ohoma lamaya sudda nathuwa hadana minissu innawa, a minissu karana de hari, u ethakota adala ratata adopt wela a ratee widiyata hadenawaa
1st generation ekee dewal mokadata bung 2nd generation unta
mama mage point eka kiuwee machan, mama oya dakka ayagen ape inna family friends la, uncle lagen
ලංකාවේ හොදට හිටපු ගොඩක් දෙනෙක් එනවා "ළමයි" නිසා (හොද රස්සාවල් ගෙවල්, වාහන තිබ්බ)
ලංකාවේ ඉන්නකොට අපිට ලැබෙන දේවල් ටිකක් තියෙනවා. (අවුරුද්ද පුරාම උණුසුම් දේශගුණය, යහළුවන්, දෙමව්පියන් ඇතුළු නෑදෑයින් , පන්සල්, මුහුදු වෙරළවල් ඇතුළු සුන්දර පරිසරය, අවේනික කෑම බිම, අපේ සංස්කෘතිය ....)
පිටරට ඉන්නකොට ලැබෙන දේවල් ටිකක් තියෙනවා (හොදට හම්බකරන්න පුළුවන් රස්සාවක්, ස්තාවර ආර්ථිකය, ළමයින්ට ඉගෙනීම ...)
මෙ දෙක පටලගන්න හොද නැහැ. එක දේවල් සෙට් එකක් හම්බවෙනකොට දන්නෙම නැතිව අනිත් සෙට් එක මිස් වෙනවා.
ජීවිතේ ඒ.... ඒ... කාලේදී අපි අගය කරන දේවල් තියෙනවා. උදාහරණක් විදියට දෙමව්පියන් තනිව ලංකාවේ ඉන්න එක රට ගිහිපු මුලින් අපිට ගානක් නැහැ. පස්සේ තමයි දුක හිතෙන්නේ
mama nam dakka example nam godak ewalin kiyanna puluwan 1% ta wadaa nam wadi oya kiyana eka. 50% ehaa aniwaa innawaaඵහෙම හිතන උන් අැති ඕනනම් 1% ක් වගේ..මම දන්න රට ඉන්න උන් නම් ඵහෙම නෑ..18න් පස්සේ බිකිණි අඳිනවට වඩා දේවල් දැන් ලංකාවේ ඉන්න කෙල්ලොත් අවුරුදු 15න් පස්සෙන් කරනවා..ඉන්ස්ටා ඵකේ රවුමක් ගිහින් බලපං ඕන තරම් ඉන්නවා
mage pahala batch eke kollek innawa uge ammala aus issara gihin settle wela. mu born citizen. podi kale ehe idala tikak loku wenakota lankawata ewala anande gihin moratuwata gihin degree eka kerewwe. u nam saint wage hoda ekaa. lagadi banda. aai aus yanna one kikiya hitiye. full suddek unama demawpiyanta labena deyak na wagene. kadichcha english walin amunanna one lamaya ekka katha karannath. lankawe assets tika ehemmama thamangen passe discontinued. lankawen yanne quality of life wadi karagannada nattan complete reborn wela paramparawama lankawen discontinue karannada. ane mandamama nam dakka example nam godak ewalin kiyanna puluwan 1% ta wadaa nam wadi oya kiyana eka. 50% ehaa aniwaa innawaa
samahara un Citizen dagena enawa lankawata lamaya hadanna oya reason nisaa. maha moda wada ewaaa
lanakwe bikini gahana kello nam ona tharam innawa, eka normal deyak kohomath mehee dan. IG ennath kalin owa normal dewal oya high ma class unta, oya Ladies college, AIS,CIS yana kello ehama issara idan ma ohoma thama
Uta Aussie ma hitiya nam sudda wage inna thibaa bung. dakkane othana ubath kiyala thiyanawa wage "demawpiyanta labena deyak na wagene". oka danicha nisa thama ammala unath aragena awilla thiyanne, uge welawa hondaiyi Moratuwa yannama level ekata igena gena, hondata hadila, ethakota ammala wayasata giyath eyala gana care karanawa, salakanawaaamage pahala batch eke kollek innawa uge ammala aus issara gihin settle wela. mu born citizen. podi kale ehe idala tikak loku wenakota lankawata ewala anande gihin moratuwata gihin degree eka kerewwe. u nam saint wage hoda ekaa. lagadi banda. aai aus yanna one kikiya hitiye. full suddek unama demawpiyanta labena deyak na wagene. kadichcha english walin amunanna one lamaya ekka katha karannath. lankawe assets tika ehemmama thamangen passe discontinued. lankawen yanne quality of life wadi karagannada nattan complete reborn wela paramparawama lankawen discontinue karannada. ane manda

mokada mewa gana danne nathuwa unath sathutin inna puluwan bung, lamaiyi loku wena eka hena kalekata passe wena deyak, a kale wena widiyata ewa weiyi අනේ ඉතින් ලංකාවටත් මෙහෙම කරන්නනේ කැනඩාවේ ඉඳන් ගෝතා ගෙන්න මහන්සි උනේලංකාවේ හොදට හිටපු ගොඩක් දෙනෙක් එනවා "ළමයි" නිසා (හොද රස්සාවල් ගෙවල්, වාහන තිබ්බ)
පිටරට ඉන්නකොට ලැබෙන දේවල් ටිකක් තියෙනවා (හොදට හම්බකරන්න පුළුවන් රස්සාවක්, ස්තාවර ආර්ථිකය, ළමයින්ට ඉගෙනීම ...)

කෑම ගැන නම් කතාව බොරු. ගොඩක් බටහිර රටවල food culture එක පට්ට චොර. ගොඩක් ultra processed food කල්චර් එකක් තියෙන්නෙ. Obesity, constipation/bowel issues සෑහෙන වැඩී. අනික උන්ගෙ flavours හරිම bland. ඔයාම හිතලා බලන්න ඔයා fresh fruits and vegetables කොච්චර ගේනවද පැකට් කෑම කොච්චර ගේනවද කියලා. කව්රු මොනවා කිව්වත් (ගෙදරින් කන මිනිහෙක්ගෙ) ලංකාවෙ food culture එක සාපේක්ෂව හොදයි. Cons තමා food safety and regulations non existent, time consumingයන්නම ඕන ඕක තේරෙන්න මචං. ලංකාවෙන් යන්න ලොකු අදහසක් තිබ්බ එකෙක් නෙමේ මාත් ගොඩක් කාලෙකට කලින්. මොකද software ෆිල්ඩ් එකේ නිසා ගොඩක් දුරට financial stable වෙලා හිටියේ ලංකාවේ ඉද්දිත්.
රට යන්නේ /ගියේ ඇයි?
- ගොඩක් හොද සිස්ටම් එකක් තියෙනව ලෝකේ දියුනුම රටවල් වල. ඒකත් එක්ක මනුස්සයෙක්ට ජිවත්වෙන්න ලේසි. මේකෙන් කියන්නේ නෑ රටේ ප්‍රශ්න 0යි කියල.
- උබට ගෙදරක්/අපාර්ට්මන්ට් එකක් ගන්න අවුරුදු ගානක් මැරෙන්න ඕන නැ.
- වාහනයක් ගන්න ඕන නම් (සිංහලුන්ගේ උන ඕකනේ) මැරෙන්න ඕන නැ අවුරුදු ගනන්. ඒ ගත්තත් අලුත් හොද කොලිටි එකක් ගන්න පුලුවන්.
- ගොඩක් යුරෝප් රටවල් වල පොදු ප්‍රවාහනය සුපිරියි. කොච්චර සල්ලි තිබ්බත් / නිලතල උසස් උනත් ගොඩක් උන් පොදු ප්‍රවාහනය පාවිච්චි කරන්නේ ඒක ලේසි හා ඉක්මන් නිසා.
- අඩුම තරමේ පොතේ දැනුම තියා සාමාන්‍ය දැනුමක්වත් නැති හුත්තිගේ පුතාලා/දුවලා ඉන්න දේශපාලන චණ්ඩි කෙරුමොන්ගේ ලොකුකම් බලන්න ඕන නැ.
මේ ඔක්කොටමත් වඩා.
- කන කෑම එක කොලිටි. 100% වස විස නැ වගේ ගොං පාට් නෙමේ කියන්නේ. හැබැයි උබට ඕන ඔප්ෂන් එකක් තියෙනවා හා කොලිටි එක හිතන්නවත් බැරි තරම් ඉහලයි.
- ළමයින්ගේ අධ්‍යාපනය.
සරලවම කිවොත් ලංකාවට වඩා ජිවත් වෙන්න ලේසි හා ජිවිතේ කොලිටි එක ගොඩක් වැඩි.
මම දන්න රට ගිය ඔක්කොගෙම ළමයි නිකං හිපියො වගේ. ගතිගුණ අතින් ඒ ළමයින්ගෙ ලොකු වරදක් නෑ. Drug use/marijuana උනත් ලංකාවෙත් තියනවනෙ. ඒත් ඒ විදිහට හැදෙනවට මම නම් ආස නෑUta Aussie ma hitiya nam sudda wage inna thibaa bung. dakkane othana ubath kiyala thiyanawa wage "demawpiyanta labena deyak na wagene". oka danicha nisa thama ammala unath aragena awilla thiyanne, uge welawa hondaiyi Moratuwa yannama level ekata igena gena, hondata hadila, ethakota ammala wayasata giyath eyala gana care karanawa, salakanawaaa
oka godak welawata ratakata giyama wena deyak lamaiyi loku unama, un kelin ma kiyanawa go to age care ammala wayasata giyama, thawa baninawa unta restrictions danna giyama un rude wenawaa lanakwe wage lamaya hadanna baa
onna owa dakinawa aluthin yana un karanneth lamaya sudda nowi Lanakwe widiyatama hadanna yanawaa mula idalama
attama kathawa yana podi unta wadak na ne bung lanakwe magule, lankwata aiyth ennawada Foreign born citizen thiyana lamaiyi ? na ne
dan ape uncle kanake innawa USA, kello ehama married white uth banda, Indian unuth banda. Aiyth un lankawata enne naa, ethanina iwaraiyi 2nd generation idan lanakwa ekka thiyana connection eka
dan Api India walin awee, ape connection ekake na ne bung India ekka, anna ehama wage thama okath
wadiya owa worry wenna ona na bung, mama aiyth mekee owa gana danneth na kiyala hitgatta ada, minissu mewa hithala ita passe awule yanawaamokada mewa gana danne nathuwa unath sathutin inna puluwan bung, lamaiyi loku wena eka hena kalekata passe wena deyak, a kale wena widiyata ewa weiyi
No more comments on this topic bro, owa wena widiyata weiyi yana ayata echaraiyiමම දන්න රට ගිය ඔක්කොගෙම ළමයි නිකං හිපියො වගේ. ගතිගුණ අතින් ඒ ළමයින්ගෙ ලොකු වරදක් නෑ. Drug use/marijuana උනත් ලංකාවෙත් තියනවනෙ. ඒත් ඒ විදිහට හැදෙනවට මම නම් ආස නෑ
------ Post added on Jan 11, 2024 at 5:44 AM
මේ කතාවෙනම් ලොකු ඇත්තක් තියනව. ළමයින්ගේ අධ්‍යාපනේ කියල රට ගියාට හොද තැනකට එන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්. අනිත් එවුන් ඔය හිපියෝ වගේ තමයි ඩ්‍රග්ස් පාරක් ගහගෙන ඔඩ් ජොබ් එකක් කරගෙන ඉන්නවා. කෙල්ලෝ නම් ගොඩක් වෙලාවට පට්ට චාටර් එවුන් එක්ක ලිවින් ටුගෙද ඉන්නේ. සාර්ථක වෙන ප්‍රමාණය හරිම අඩුයි. ඔසී වල නම් ලංකාවේ එවුන් ගොඩක් ඉන්න නිසා උන් බදින්නෙත් ලංකාවේ එවුන්.මම දන්න රට ගිය ඔක්කොගෙම ළමයි නිකං හිපියො වගේ. ගතිගුණ අතින් ඒ ළමයින්ගෙ ලොකු වරදක් නෑ. Drug use/marijuana උනත් ලංකාවෙත් තියනවනෙ. ඒත් ඒ විදිහට හැදෙනවට මම නම් ආස නෑ
------ Post added on Jan 11, 2024 at 5:44 AM
කෑම ගැන නම් කතාව බොරු. ගොඩක් බටහිර රටවල food culture එක පට්ට චොර. ගොඩක් ultra processed food කල්චර් එකක් තියෙන්නෙ. Obesity, constipation/bowel issues සෑහෙන වැඩී. අනික උන්ගෙ flavours හරිම bland. ඔයාම හිතලා බලන්න ඔයා fresh fruits and vegetables කොච්චර ගේනවද පැකට් කෑම කොච්චර ගේනවද කියලා. කව්රු මොනවා කිව්වත් (ගෙදරින් කන මිනිහෙක්ගෙ) ලංකාවෙ food culture එක සාපේක්ෂව හොදයි. Cons තමා food safety and regulations non existent, time consuming
ow machoEurope da inne ?

මගෙත් අත්දැකීම් තියෙනවා මෙ ගැන .මම දන්න රට ගිය ඔක්කොගෙම ළමයි නිකං හිපියො වගේ. ගතිගුණ අතින් ඒ ළමයින්ගෙ ලොකු වරදක් නෑ. Drug use/marijuana උනත් ලංකාවෙත් තියනවනෙ. ඒත් ඒ විදිහට හැදෙනවට මම නම් ආස නෑ
------ Post added on Jan 11, 2024 at 5:44 AM
ඔය චමත් පලිහපිටිය කාරයා වගෙ ඉතා සුළු පිරිසක් තම ඉගෙන ගෙන තැනකට ඇවිත් තියෙන්නෙමේ කතාවෙනම් ලොකු ඇත්තක් තියනව. ළමයින්ගේ අධ්‍යාපනේ කියල රට ගියාට හොද තැනකට එන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්. අනිත් එවුන් ඔය හිපියෝ වගේ තමයි ඩ්‍රග්ස් පාරක් ගහගෙන ඔඩ් ජොබ් එකක් කරගෙන ඉන්නවා. කෙල්ලෝ නම් ගොඩක් වෙලාවට පට්ට චාටර් එවුන් එක්ක ලිවින් ටුගෙද ඉන්නේ. සාර්ථක වෙන ප්‍රමාණය හරිම අඩුයි. ඔසී වල නම් ලංකාවේ එවුන් ගොඩක් ඉන්න නිසා උන් බදින්නෙත් ලංකාවේ එවුන්.