Hariyata hari okata kiyanne barussa huranawa kiyala mama oka kiuwe nethe
methana inna ungen katha ahanna beri nisa
![]()
metana inna ewunge kata walata baaya wena epa bun
kiyana tiyana deyak dapan
kisi awulak na
Hariyata hari okata kiyanne barussa huranawa kiyala mama oka kiuwe nethe
methana inna ungen katha ahanna beri nisa
![]()
ඇඩෙන කේස් නෙහ්
මුගෙත් රෑ ජොකෙක් තිබිලා කෙල්ලෙක් කියලා හිතලා මොකෙක් හරි පිසාචයෙක් කුම්බාන්ඩයක් ආවද දන්නේ නෑ නේ මුගේ ඇගට![]()

ටහුකන්න මු ළමා අපචාර කෙස් එකකටත් අහු උනාද. කිව්වේ නැහැ වෙෂි. ලජ්ජාවට වෙන්න ඇති

ඔව් බන් මේ දවස් වල නම්. න්නිදගන්න කලින් රේඩියෝ එක දාගෙන ඉන්නවා. එකේ පිරිත් යනවා පාන්දරට. ඊයේ පෙරෙදා දවසක පාන්දර ඇහැරුනා. එතකොට පිරිත් යනවා. බයකුත් අවා එහෙම්මම නිදාගත්තා
poddak balapan mchn ane manda 
ටහිකෙන මහත්විල්ලක් ඒක
![]()

Tho hithuwada mu hulk kiyala.....![]()

සිරාවට ටහිකෙනවා බන්
![]()

ඇඩෙන කේස් නෙහ්
මුගෙත් රෑ ජොකෙක් තිබිලා කෙල්ලෙක් කියලා හිතලා මොකෙක් හරි පිසාචයෙක් කුම්බාන්ඩයක් ආවද දන්නේ නෑ නේ මුගේ ඇගට![]()

තනිකම් දෝසේ...මම දන්නා කෙල්ලෙක් කිව්වා එකීට හිටපු ගමන් රෑට ඇඟ පන නැති වෙලා කවුදෝ එකෙක් ඇඟ උඩ නැගන් ඉන්නවා වගේ සීන් එකක් දැනෙනවලු...
ඇහැරුනත් හෙල්ලෙන්න බැරිලු, කතා කරගන්නත් බැරිලු...පට්ට බය හිතෙන සීන් එකක් කිව්වා ඒක..යට ඇදුම් එහෙම එළියෙන් රෑට දැම්මම එහෙම වෙනවා...
![]()
shaminda peiris:21299028 said:තනිකම් දෝසේ...මම දන්නා කෙල්ලෙක් කිව්වා එකීට හිටපු ගමන් රෑට ඇඟ පන නැති වෙලා කවුදෝ එකෙක් ඇඟ උඩ නැගන් ඉන්නවා වගේ සීන් එකක් දැනෙනවලු...
ඇහැරුනත් හෙල්ලෙන්න බැරිලු, කතා කරගන්නත් බැරිලු...පට්ට බය හිතෙන සීන් එකක් කිව්වා ඒක..යට ඇදුම් එහෙම එළියෙන් රෑට දැම්මම එහෙම වෙනවා...
![]()
ඕවානම් තනිකරම මනස්ගාත බන්.
ඕක මානසික රෝගයක්.බෙහෙත් තියෙනවා.