ඇයි බන් එහෙම වෙන්නේ

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇඩෙන කේස් නෙහ්:oo:

    මුගෙත් රෑ ජොකෙක් තිබිලා කෙල්ලෙක් කියලා හිතලා මොකෙක් හරි පිසාචයෙක් කුම්බාන්ඩයක් ආවද දන්නේ නෑ නේ මුගේ ඇගට:rofl:

    ඒ ආවත් හරි ඌ නම් අමුම අමු වේලෙන පිසාචයෙක්...:lol:

    නැත්තම් මූ වගේ කුම්බාන්ඩයෙක් එක්ක සංසර්ගයේ යෙදෙයිද :baffled::rofl::rofl:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ටහුකන්න මු ළමා අපචාර කෙස් එකකටත් අහු උනාද. කිව්වේ නැහැ වෙෂි. ලජ්ජාවට වෙන්න ඇති

    ඔව් පොඩි එකෙක්ට අතවර කරන්න ගිහින් අහු වෙලා ගම්මු එකතු වෙලා මූව පුක්ෂණය තිබ්බ..:(

    සෑහෙන ප්‍රසිද්ද කේස් එකක් නේ ඕක...:baffled:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔව් බන් මේ දවස් වල නම්. න්නිදගන්න කලින් රේඩියෝ එක දාගෙන ඉන්නවා. එකේ පිරිත් යනවා පාන්දරට. ඊයේ පෙරෙදා දවසක පාන්දර ඇහැරුනා. එතකොට පිරිත් යනවා. බයකුත් අවා එහෙම්මම නිදාගත්තා

    :dull: poddak balapan mchn ane manda :confused:
     

    Chivo

    Member
    Feb 26, 2017
    114
    3
    0
    depanama
    අයියෝ මචන් ඕක භූත දෝශයක් නෙමෙයි මටත් වෙනවා, ඕක වෙන්නෙ අපෙ ශරීරය අධික මහත් වීමකට හෝ අධික කෙට්ටු වීමකට ලක් වෙනකොට හම ඇදෙනවා එතකොට මේ වගේ පාරවල් හිටිනවා , ඔයාගෙ ඩයට් එක වෙනස් කරලා බලන්න
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕක හීරීමක්ද බං නිකං dermatographia වගේනෙ ? :confused: :confused:
    ඔහොම නෙමේ අමනුස්ස දෝස වලට ලේ එන්නම හීරෙනව :yes: :yes:
     

    gemba95

    Active member
  • Oct 28, 2015
    676
    79
    28
    31
    computareta meha paththe..

    ඇඩෙන කේස් නෙහ්:oo:

    මුගෙත් රෑ ජොකෙක් තිබිලා කෙල්ලෙක් කියලා හිතලා මොකෙක් හරි පිසාචයෙක් කුම්බාන්ඩයක් ආවද දන්නේ නෑ නේ මුගේ ඇගට:rofl:

    මේක ඇඳගෙන නිදාගනින් එතකොට භූතයෝ භය වෙලා යනවා ...

    :yes::yes::yes:

    397b9901f846138a8b90e431f3d1c5f2.jpg
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තනිකම් දෝසේ...:yes: මම දන්නා කෙල්ලෙක් කිව්වා එකීට හිටපු ගමන් රෑට ඇඟ පන නැති වෙලා කවුදෝ එකෙක් ඇඟ උඩ නැගන් ඉන්නවා වගේ සීන් එකක් දැනෙනවලු...:baffled:

    ඇහැරුනත් හෙල්ලෙන්න බැරිලු, කතා කරගන්නත් බැරිලු...පට්ට බය හිතෙන සීන් එකක් කිව්වා ඒක..:baffled: යට ඇදුම් එහෙම එළියෙන් රෑට දැම්මම එහෙම වෙනවා...:yes:

    ඕවානම් තනිකරම මනස්ගාත බන්.

    ඕක මානසික රෝගයක්.බෙහෙත් තියෙනවා.
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Math oya hiri watena seen eka wenawa mchan.. eeka anee manda nidiyana iriyawwedi wena seen ekak hirena ekath wenwa nodanuwathwama ..ooka bn oluwata tiyana adika stress eka ekka ehema wena deyak wenna oona ..apita mathaka na hiruna kiyala..mata mee lagadi idan wenwa mata magee aga atha paya tiyanwa kiyala danen na ban.. habeyi pana nathi wela name agili namanna ehema puluwan anee manda ban..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෙහෙම කරලා බලපන්.ඕක හැමදාම වෙන්නේ නෑ කිවුවනේ.

    දවසගානේ උඹ කන කෑම ජාති බීම ජාති ටික කොලේක ලියපන්.ඒ කරලා නිදාගනින්.උදේට බලහන් ඇඟේ ඔයවගේ පාරවල් තියෙනවද කියලා.

    කවදා හරි දවසක උදේ ඔය පාරවල් තිබුනොත් කලින් දවසේ කාපු කෑම ටික, ටිකදවසක් නොකා ඉන්න.එහෙම කරාම පාරවල් තිබුනේ නැත්නම් ආයිමත් අර කලින් මාක් හිටින්න කලින් දවසේ කාපු කෑම ටික කාලා බලන්න.ආයිමත් පාරවල් හිටලා තිබුනොත් කෑමවල අවුලක් තියෙන්න පුලුවන්.
     

    Chivo

    Member
    Feb 26, 2017
    114
    3
    0
    depanama
    shaminda peiris:21299028 said:
    තනිකම් දෝසේ...:yes: මම දන්නා කෙල්ලෙක් කිව්වා එකීට හිටපු ගමන් රෑට ඇඟ පන නැති වෙලා කවුදෝ එකෙක් ඇඟ උඩ නැගන් ඉන්නවා වගේ සීන් එකක් දැනෙනවලු...:baffled:

    ඇහැරුනත් හෙල්ලෙන්න බැරිලු, කතා කරගන්නත් බැරිලු...පට්ට බය හිතෙන සීන් එකක් කිව්වා ඒක..:baffled: යට ඇදුම් එහෙම එළියෙන් රෑට දැම්මම එහෙම වෙනවා...:yes:

    ඕවානම් තනිකරම මනස්ගාත බන්.

    ඕක මානසික රෝගයක්.බෙහෙත් තියෙනවා.


    මොන තනිකම් දෝසෙද බන්, ඕකට කියන්නෙ ස්ලීපින් පැරලයිස් එහෙමත් නැත්තන් සිංහලෙන් කියන්නෙ නිද්‍රා ආඝාතය කියලා, මේක වෙන්නෙ හිත නින්දත් නොනින්දත් අතර තියෙනකොට, මේක වුණහම අතපය හොල්ලන්න බෑ, සමහරුන්ට කවුරු හරි තමන්ව හිර කරන් ඉන්නවා වහේ තේරෙනවා
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    විශ්වාස කරන්න ඕනේ නැහැ.
    පුළුවන් නම් හොඳ විශ්වාසවන්ත තැනකින් බුදුගුණ යන්තරයක් හදවලා දා ගනින්.
    ජීවම් වාර 1008ක් වත් සම්පුර්ණ කරලා.

    හවසට පන්සිල් අරගනින් අමාරුවෙන් හරි.
    නින්ද යනකම් ඉතිපිසෝ ගාථාව කියලා නිදා ගනින්.

    ටික දවසක් ඔය ටික කරලා බලපන්කො.

    වැඩේ බරපතල නම් වෙලාවක් හොයාගෙන බෝධි පුජා ටිකක් තියපන් ඔය ගති අඩු වෙලා යනකම්.
     
    Last edited: