ඇයි බන් කෙල්ලෝ මෙහෙම කරන්නේ ?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    chuti baba thawama hariyata kello gana danne nathuwa ohoma kiyanna epa atikiththo

    බෝතලයක් අරගෙන සෙට් උනා නම් හරි තොගෙ පක්කි ක්‍රමේට.. පාප මිත්‍ර වල් වේ@යො තොපි..

    පප්පා මහත්තයා;16142659 said:
    අවුරුදු 3කට පස්සෙද මගේ ලස්සන මතක් උනේ එයාට ? එයයි මගේ පස්සෙන් ඇවිත් මේක පටන් ගත්තේ. ඉතින් ඒ උත්තරේ සදාරණද මචන් ?
    උඹ මම කවුද කියලා දන්නවා නම් කියයි මම නයිද අරින්නේ කියලා මචන් ගොඩක් දුකයි

    pm එක දැක්ක මේ උබද
    ඔකිත් එක්ක කොහොමත් වලි පිට වලි නෙ බන් උබ.. අල්ලල දාහන්.. කසාද බැන්ද දවසට තොට ඉන්න හම්බෙන්නෙ නැහැ.. නිකමට කියන්නෙ ඔහොම කටක් ඇරල කියන්න පුළුවන් ද බන් කෙල්ලෙක් ට ? දුක් වෙන්න එපා ඔය සික් එක කාලයක් යනකන් තියනව.. දුක තමයි.. කෝල් එකක් අරගෙන බැනහන් දුක යනකන් වෙන මොනා කරන්නද.. ඒකි ලග දනින් වැටිල ආදරේ හිගාකන්නද.. ඊට වඩා හොදයි ගලක් බැදන් මුහුදට පැනහන්..

    9Y7qmQ3.png
     
  • Jan 10, 2014
    36
    1
    8

    pm එක දැක්ක මේ උබද
    ඔකිත් එක්ක කොහොමත් වලි පිට වලි නෙ බන් උබ.. අල්ලල දාහන්.. කසාද බැන්ද දවසට තොට ඉන්න හම්බෙන්නෙ නැහැ.. නිකමට කියන්නෙ ඔහොම කටක් ඇරල කියන්න පුළුවන් ද බන් කෙල්ලෙක් ට ? දුක් වෙන්න එපා ඔය සික් එක කාලයක් යනකන් තියනව.. දුක තමයි.. කෝල් එකක් අරගෙන බැනහන් දුක යනකන් වෙන මොනා කරන්නද.. ඒකි ලග දනින් වැටිල ආදරේ හිගාකන්නද.. ඊට වඩා හොදයි ගලක් බැදන් මුහුදට පැනහන්..

    9Y7qmQ3.png

    ඔව් බන් මේ මම. මම ගොඩක් කල් ඉඳලා හැමදේම හදන්ඩ හැදුවේ බන්. ඒ එයාට තියන ආදරේට. එත් එයා අන්තිමේදී හොඳ හේතුවක් දුන්නා මාව ඇත අරින්න :( එයා මගේ පස්සෙන් ඇවිත් මාත් එක්ක යාලු උනේ බන්. එයාට පන වගේ ආදරේ කරාටද බන් මට මෙහෙම කරේ ? අන්තිමේදී මට කියපු හේතුව... :( :( :(

    ganan ganna epa machan. ube hodata una kiyala hithapan,. mama adiyak gahala inne. gahamu set welaa.. kello okkoma ekai ban.. duka thamai sira love kaloth :(

    වැඩක් නැහැ බන් කතා කරලා. පන දීලා ලව් කරාට හම්බුන ගිෆ්ට් එක නම් ගොඩක් වටිනවා බන්. අවුරුදු ගානක් ආදරේ කරලා, එයාට මාව දාලා යන්ද කියපු රිසන් බන් ඔය. එයාට හේතුවක් තිබ්බේ නැහැ මට කියන්ඩ, අන්තිමේදී හිතලා හිතලා තමයි එයා මට ඔය හේතු කිව්වේ :( :(
     

    redjohn

    Member
    Oct 16, 2013
    291
    11
    0
    kandy
    aye eki passe nam yanna epa. posh pita hitapan. mamat boot eka kawe me lagadi. yako dan tama bn me tanikada jewithe athal eke terenne. ona kellekta kata karahaki, fb chat karahaki, ela bn. kalin nam apo ganunge maha irisiyawane bn. wena kellekta kata karat waradi.
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    oh yeah!

    Bomu........


    ane ekita huka ganna kiyala ......uba wena ekak karapan ban.....kollange katha kiyala ekak naha .....kollange thiyenne pawurshaya.....uba eka gana duk wevi innawanam.....ubata pawurshaya naha

    Menna Visaduma...
     
  • Jan 10, 2014
    36
    1
    8
    aye eki passe nam yanna epa. posh pita hitapan. mamat boot eka kawe me lagadi. yako dan tama bn me tanikada jewithe athal eke terenne. ona kellekta kata karahaki, fb chat karahaki, ela bn. kalin nam apo ganunge maha irisiyawane bn. wena kellekta kata karat waradi.

    :( :( සේරම එපා වෙලා මචන්. ගොඩක් කල් ඉඳලා ගත්ත උත්සහයක් ඉවරයි. සේරම ඉවරයි මචන් :(
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    uba kellata anayak wenna athi ban. eka nisa kellatath epa wenna athi. nathnam kella awurudu 3k giyata passe kiyanne na.:dull:

    anika ideas galapenne nathnanam love karanne mokatada onna oka amathaka karala dapan


    uba berila :cool::cool:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,925
    113
    ane pala buruwa yanna....ekita awurudu thunak giyahamada eka hithune....


    arakanam aththa wenna athi....mu wadipura hoyanawa kiyapu eka.....yalu una kiyala machan ....pawudgalikathwaya nathi karanna hadanna epa kellange

    පප්පා මහත්තයා;16142659 said:
    අවුරුදු 3කට පස්සෙද මගේ ලස්සන මතක් උනේ එයාට ? එයයි මගේ පස්සෙන් ඇවිත් මේක පටන් ගත්තේ. ඉතින් ඒ උත්තරේ සදාරණද මචන් ?

    උබට වඩා ගැලපෙන කෙනෙක් හම්බ වෙන්න ඇති. කෙල්ලො කොහොමත් ඔය වැඩේ කරනව බන්. අලුත් එකක් හම්බෙනකන් පරන ලව් එක තියන් ඉන්නවා, මොකක් වත් නැති උනොත් කියන බයට.
    ඒ කෙල්ලට උබව ගැලපෙන්නේ නෑ කියලා තේරුම් ගන්න අවුරුදු 3ක් ගියා. සමහර කෙල්ලෝ ඕක තේරුම් ගන්නේ කසාද බැදලා ලමයි හම්බ උනාට පස්සේ. ඉතින් ඩිවෝස් වෙනවා. උන දේ උබේ හොදකට උනේ කියලා හිත හදා ගනින්. මුලදි අමරුයි තමයි.

    @Gasa84: බූරු කතාවක් කිව්වේ ඔන්න ඔය සීන් එක නොකියා.
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    babek wage scole palaweni dawse amma awith daala giya kiyala podi ewn andanawa wage andanna epa bnz..

    salli hamba karapiya andanne nathuwa...

    eta passe gaanu ganna puluwan thun welatama,...
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මචන්,ඔය reason දෙන්නේ ගැලවිල යන්න ඕනි නිසයි:angry:.ටික කාලයක් යනකන් උබගෙ හිතේ දුක තියෙයි ගොඩක්.හොදම වැඩේ පුලුවන් තරම් ඉක්මනට වෙන එකක් හොයාගන්න බලපන්.හාමෝම එක වගේ නැහැ.අලුත් කෙනාට පුලුවන් ඉක්මනට ඔය දුක අමතක කරවලා දාන්න.:yes::yes:අනිත් එක උබව ඔහොම කියල දාලා ගිය එකියෙක් වෙනුවෙන් උබ දුක් වෙනවා කියල දැන ගත්තොත් එකිට පට්ට කික්.ඒ feeling එක දෙන්න එපා.තෝ නතිවුනට මන් ජීවත් වෙනවා ගානට සතුටින් පෙන්නපන්;).ආයෙත් ලන්කරගන්නනම් එපා..එක සැරයක් ගියපු එකි ආයේ නොයයි කියලා කාටවත් කියන්න බෑ.:yes:
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes:
    ඉතිං බන් ඒ කෙල්ල උබට හේතු කාරනා කියලා තමයි බූට් එක ප්‍රදානය කරල තියෙන්නේ. උබේ මට්ටමට ගැලපෙන එකක් හොයා ගනින්. ඔය පට්ට කෑලි හොයන්නේ නැතුව.

    දුක තමයි
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව නෙමෙයි මචන් දාලා යන්න හේතු .උබව වෙන කොල්ලෙකුට කොම්පෙයාර් කරලා තියෙන්නේ ඔය( අලුත් කොල්ල වෙන්න ඇති)මොකද යාලු වෙ කොට උබ ගැන දන්නේ නැතුවද යාලු වුනේ .අලුත් ලව් එකක් ආවම එක තමයි හිතට කික් වෙලා දැනේන්නේ උබට වැඩිය එ කොල්ල ගොඩක් ආදරෙයි කියලා හිතෙනවා ඔක තමයි උබට වෙලා තියෙන්නේ.දකින දකින කොල්ලන්ට ලව් කරන එවුන්ට පණ ඇරලා ආදරය කරනවට වඩා හොදයි තනියෙම ඉන්න එක .උබට හොද කෙල්ලෙක් හම්බ වෙයි එදාට හිතෙයි උබ වැටිලා හිටියේ මුලාවේ තරම.
     

    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    ඕවට තමා බන් අපේ මුතුන් මිත්තො කියල තියෙන්නේ "ගිය සුත්තට නාඩන්නේ... වෙන සුත්තක් සොයපන්නේ " කියල...
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    පප්පා මහත්තයා;16142589 said:
    අවුරුදු 3ක මගේ ආදරේ අද නැති උනා. එය මාව දාලා ගියා. එයා මාව දාලා යන්ඩ කියපු හේතු තමයි

    1. මම කැතයි
    2. මම ගොඩේ
    3. මම එයා ගැන හොයනවා වැඩි

    මට ගොඩක් දුකයි මචන්ලා. එයා ඒ වචන ටික කියනකොට මගේ පපුවට මොකද්ද උනා. පන වගේ ආදරෙන් හිටපු කෙනාට මෙහෙම කියන්ඩ පුලුවන්ද කියලා බන්. එයාට වෙන ලස්සන පොෂ් කොල්ලෙක් හම්බවෙලා ඇති. මම ජොබක් කරනවා බන්. මම සොෆ්ට්වෙයා ඩිවලොපර් කෙනෙක්. දැන් අවුරුදු 3කට ලඟයි බන් අපේ ආදරේට. පෙබරවාරි 2ට අවුරුදු 3ක්. එත් එයා අද මගේ ළඟ නැහැ. :(


    uba ehama hithuwata uba witarai pana wage adare karala athe.amathaka karana amarui thama e unata oka gena hitha hitha duk wella wedakuth ne ne dan,

    kauda dane ubata isaraharata hodama deyak hamba wena thiba eka ain unada kiyala.

     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    656
    113
    Classified
    අනේ යන්න කියපන්, නිකන් අඩන්න එපා මිනිහෝ, උබට හොද ජොබ් එකක් තියේනම්, ඉටිකිරිස් කැල්ලක් සෙට් වෙයි අනිවා, උබලා වගේ උන්ටත් කන්න පුලුවන් ඇපල් ලංකාවේ තියෙනවා බන්, ඒ නිසා බොරුවට හිත අප්සට් කරගන්න එපා.
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    සුත්තිට සුකා ගන්න කියල වෙන එකක් හොයාගනින් කොල්ලො මමත් අවුරුදු 5ක් ලව්කරල හොදම එකෙන් බූට් එකක් කෑව සුත්තිට සුකා ගන්න කිව්ව

    :baffled::baffled: