chuti baba thawama hariyata kello gana danne nathuwa ohoma kiyanna epa atikiththo
බෝතලයක් අරගෙන සෙට් උනා නම් හරි තොගෙ පක්කි ක්‍රමේට.. පාප මිත්‍ර වල් වේ@යො තොපි..
පප්පා මහත්තයා;16142659 said:අවුරුදු 3කට පස්සෙද මගේ ලස්සන මතක් උනේ එයාට ? එයයි මගේ පස්සෙන් ඇවිත් මේක පටන් ගත්තේ. ඉතින් ඒ උත්තරේ සදාරණද මචන් ?
උඹ මම කවුද කියලා දන්නවා නම් කියයි මම නයිද අරින්නේ කියලා මචන් ගොඩක් දුකයි
pm එක දැක්ක මේ උබද
ඔකිත් එක්ක කොහොමත් වලි පිට වලි නෙ බන් උබ.. අල්ලල දාහන්.. කසාද බැන්ද දවසට තොට ඉන්න හම්බෙන්නෙ නැහැ.. නිකමට කියන්නෙ ඔහොම කටක් ඇරල කියන්න පුළුවන් ද බන් කෙල්ලෙක් ට ? දුක් වෙන්න එපා ඔය සික් එක කාලයක් යනකන් තියනව.. දුක තමයි.. කෝල් එකක් අරගෙන බැනහන් දුක යනකන් වෙන මොනා කරන්නද.. ඒකි ලග දනින් වැටිල ආදරේ හිගාකන්නද.. ඊට වඩා හොදයි ගලක් බැදන් මුහුදට පැනහන්..
එකයි අන්තිමේදී මට මේක උනේ

.ටික කාලයක් යනකන් උබගෙ හිතේ දුක තියෙයි ගොඩක්.හොදම වැඩේ පුලුවන් තරම් ඉක්මනට වෙන එකක් හොයාගන්න බලපන්.හාමෝම එක වගේ නැහැ.අලුත් කෙනාට පුලුවන් ඉක්මනට ඔය දුක අමතක කරවලා දාන්න.
.ආයෙත් ලන්කරගන්නනම් එපා..එක සැරයක් ගියපු එකි ආයේ නොයයි කියලා කාටවත් කියන්න බෑ.