ඇයි බන් මම මෙහෙම???

Awsomest Genius

Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    ඇයි බන් මම මෙහෙම???

    මම සුපිරි thread එකක් දන්නා හිතහිත ඉන්නකොට තම මට මේ idea එක ආවේ .අපි හැමකෙනෙක්ම ජීවිතයේ කොතැනක හරි පට්ට මෝඩ වැඩක් කරලා ඇති පස්සේ කෙලෙකදී මතක් වුනාම හිනා යන/ඇෙඬන (මන් නම් හෙන ගානක් කරලා තියනවා,තාම මත්තක් වෙද්දීත් හිනා යනවා /ඇෙඬනව) එකින් 2ක් 3ක් මට share කරන්න හිතුන.ඔය ගොල්ලන්ගේ ඒවත් දාන්න

    මන් එක කෙල්ලෙක් දා ගත්ත පළමු දවසෙම ඊට ඉස්සෙල්ල වෙච්ච scene ඔක්කම කිව්වා එදා ඉඳන් ඒ කෙල්ල මගේ මුනවත් බලන්නේ නෑ.ඉස්කෝලේ යන කාලේ මෝඩය් නේ ?>
     

    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    ඒ දවස්වල අපේ පන්තියට උගන්නන්න ආපු ටිකක් වයස මැඩම් කෙනෙක් හිටිය,මේ ගැනිට හරියට තරහ යනවා අපි ඒ තරහ යන එකෙන් ආතල් ගන්නවා .දවසක් ඒ මැඩම් සුදු සාරීයක් ඇඳන් ආවා මළ ගෙදරක ගිහිල්ලද කොහිද .අපේ සෙට් 1 ඉන්නේ පන්තියේ පිටිපස්සේ අපි රතුපැනක් අරගෙන බටේ ගලෝල ගුරු පුටුවට පිම්බා තීන්ත අර මැඩම් ඇවිල්ල බලන්නේ නැතුව ඉඳ ගත්තා.යේ පන්තියෙන් ගියේ රතු තීන්ත ලේ පැල්ලමක් වගේ පස්සේ ගාගෙන .(අපිට හෙන ගහනවා යකෝ)පව් බන් ඒ මැඩම් හරි අපහසුතාවයට පත් වෙන්න ඇති .ඊට පස්සේ දවසේ ඇවිල්ල ඉඳගත්තේ පුටුව බලල බන් පව් බන් මුකුත් කිව්වේ නෑ අපිට .(කව්ද කලේ කියල දන්නේ නැනේ )අපිට හරියට දුක හිතුන අපි කලේ මෝඩ වැඩේ ගැන.ඒ වුනාට තම මතක් වෙද්දී හිනා යනවා .:D
     

    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    මන් එක කෙල්ලෙක් දා ගත්ත පළමු දවසෙම ඊට ඉස්සෙල්ල වෙච්ච scene ඔක්කම කිව්වා එදා ඉඳන් ඒ කෙල්ල මගේ මුනවත් බලන්නේ නෑ.ඉස්කෝලේ යන කාලේ මෝඩය් නේ ?>
    .......hikz...
     

    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    STUPID QUESTIONS WITH THE SMART ANSWERS

    BOY : May I hold your hand?
    GIRL : No thanks, it isn't heavy.

    GIRL : Say you love me! Say you love me!
    BOY : You love me...

    GIRL : If we become engaged will you give me a ring??
    BOY : Sure, what's your phone number??

    GIRL : I think the poorest people are the happiest.
    BOY : Then marry me and we'll be the happiest couple

    GIRL : Darling, I want to dance like this forever.
    BOY : Don't you ever want to improve??

    SHARON : Have you ever had a hot passionate, burning kiss??
    TRACY : I did once. He'd forgotten to take the cigarette out of his mouth.

    MAN : You remind me of the sea.
    WOMAN : Because I'm wild, romantic and exciting?
    MAN : NO, because you make me sick.

    WIFE : You tell a man something, it goes in! one ear and comes out of the
    other.
    HUSBAND : You tell a woman something: It goes in both ears and comes out of
    the mouth.