ඒ දවස්වල අපේ පන්තියට උගන්නන්න ආපු ටිකක් වයස මැඩම් කෙනෙක් හිටිය,මේ ගැනිට හරියට තරහ යනවා අපි ඒ තරහ යන එකෙන් ආතල් ගන්නවා .දවසක් ඒ මැඩම් සුදු සාරීයක් ඇඳන් ආවා මළ ගෙදරක ගිහිල්ලද කොහිද .අපේ සෙට් 1 ඉන්නේ පන්තියේ පිටිපස්සේ අපි රතුපැනක් අරගෙන බටේ ගලෝල ගුරු පුටුවට පිම්බා තීන්ත අර මැඩම් ඇවිල්ල බලන්නේ නැතුව ඉඳ ගත්තා.යේ පන්තියෙන් ගියේ රතු තීන්ත ලේ පැල්ලමක් වගේ පස්සේ ගාගෙන .(අපිට හෙන ගහනවා යකෝ)පව් බන් ඒ මැඩම් හරි අපහසුතාවයට පත් වෙන්න ඇති .ඊට පස්සේ දවසේ ඇවිල්ල ඉඳගත්තේ පුටුව බලල බන් පව් බන් මුකුත් කිව්වේ නෑ අපිට .(කව්ද කලේ කියල දන්නේ නැනේ )අපිට හරියට දුක හිතුන අපි කලේ මෝඩ වැඩේ ගැන.ඒ වුනාට තම මතක් වෙද්දී හිනා යනවා .![]()
පර වැඩ බංඒ දවස්වල අපේ පන්තියට උගන්නන්න ආපු ටිකක් වයස මැඩම් කෙනෙක් හිටිය,මේ ගැනිට හරියට තරහ යනවා අපි ඒ තරහ යන එකෙන් ආතල් ගන්නවා .දවසක් ඒ මැඩම් සුදු සාරීයක් ඇඳන් ආවා මළ ගෙදරක ගිහිල්ලද කොහිද .අපේ සෙට් 1 ඉන්නේ පන්තියේ පිටිපස්සේ අපි රතුපැනක් අරගෙන බටේ ගලෝල ගුරු පුටුවට පිම්බා තීන්ත අර මැඩම් ඇවිල්ල බලන්නේ නැතුව ඉඳ ගත්තා.යේ පන්තියෙන් ගියේ රතු තීන්ත ලේ පැල්ලමක් වගේ පස්සේ ගාගෙන .(අපිට හෙන ගහනවා යකෝ)පව් බන් ඒ මැඩම් හරි අපහසුතාවයට පත් වෙන්න ඇති .ඊට පස්සේ දවසේ ඇවිල්ල ඉඳගත්තේ පුටුව බලල බන් පව් බන් මුකුත් කිව්වේ නෑ අපිට .(කව්ද කලේ කියල දන්නේ නැනේ )අපිට හරියට දුක හිතුන අපි කලේ මෝඩ වැඩේ ගැන.ඒ වුනාට තම මතක් වෙද්දී හිනා යනවා .![]()
උඹලට හරිගියොත් තමා පුදුමෙ.. 
නොදකින් වේසියෝපර වැඩ බං

තමන්ට හය හතර කියාදීපු ගුරුවරුන්ට ඔය වගේ වැඩ කරන එක නම් අසික්කිතයි..

ඕව කරන්න ඕන පහර අවලං ගුරුවරුත් ඉන්නව..
ඒත් අකුරක් හරි අපිට කියා දීපු කෙනෙක් ට එහෙම කරන එක මහා සහ ගහන වැඩක්.. සමහර විට.. ඒ මිස් ට සුදු සාරි එකයි තිබ්බෙ වෙන්න පුළුවන්..![]()

සිරාවටම බං.. අනික ඒ මිස් පාරෙ බැහැලා යන්නෙ කොහොමද කියලවත් හිතල නෑනෙ..

මන් එක කෙල්ලෙක් දා ගත්ත පළමු දවසෙම ඊට ඉස්සෙල්ල වෙච්ච scene ඔක්කම කිව්වා එදා ඉඳන් ඒ කෙල්ල මගේ මුනවත් බලන්නේ නෑ.ඉස්කෝලේ යන කාලේ මෝඩය් නේ ?>

ඒ කලේ ඕව කරද්දී ඔච්චර හිතන්නේ නෑ බන් පස්සේ තමා ඊට පස්සේ වෙන දේ ගැන හිතල දුක් වෙන්නේඕවට ආතල් කියලද කියන්නෙ..?උඹලට හරිගියොත් තමා පුදුමෙ..
STUPID QUESTIONS WITH THE SMART ANSWERS
BOY : May I hold your hand?
GIRL : No thanks, it isn't heavy.
GIRL : Say you love me! Say you love me!
BOY : You love me...
GIRL : If we become engaged will you give me a ring??
BOY : Sure, what's your phone number??
GIRL : I think the poorest people are the happiest.
BOY : Then marry me and we'll be the happiest couple
GIRL : Darling, I want to dance like this forever.
BOY : Don't you ever want to improve??
SHARON : Have you ever had a hot passionate, burning kiss??
TRACY : I did once. He'd forgotten to take the cigarette out of his mouth.
MAN : You remind me of the sea.
WOMAN : Because I'm wild, romantic and exciting?
MAN : NO, because you make me sick.
WIFE : You tell a man something, it goes in! one ear and comes out of the
other.
HUSBAND : You tell a woman something: It goes in both ears and comes out of
the mouth.

ඒ දවස්වල අපේ පන්තියට උගන්නන්න ආපු ටිකක් වයස මැඩම් කෙනෙක් හිටිය,මේ ගැනිට හරියට තරහ යනවා අපි ඒ තරහ යන එකෙන් ආතල් ගන්නවා .දවසක් ඒ මැඩම් සුදු සාරීයක් ඇඳන් ආවා මළ ගෙදරක ගිහිල්ලද කොහිද .අපේ සෙට් 1 ඉන්නේ පන්තියේ පිටිපස්සේ අපි රතුපැනක් අරගෙන බටේ ගලෝල ගුරු පුටුවට පිම්බා තීන්ත අර මැඩම් ඇවිල්ල බලන්නේ නැතුව ඉඳ ගත්තා.යේ පන්තියෙන් ගියේ රතු තීන්ත ලේ පැල්ලමක් වගේ පස්සේ ගාගෙන .(අපිට හෙන ගහනවා යකෝ)පව් බන් ඒ මැඩම් හරි අපහසුතාවයට පත් වෙන්න ඇති .ඊට පස්සේ දවසේ ඇවිල්ල ඉඳගත්තේ පුටුව බලල බන් පව් බන් මුකුත් කිව්වේ නෑ අපිට .(කව්ද කලේ කියල දන්නේ නැනේ )අපිට හරියට දුක හිතුන අපි කලේ මෝඩ වැඩේ ගැන.ඒ වුනාට තම මතක් වෙද්දී හිනා යනවා .![]()
Duka hithenawa ban danතොපිලට මේ කරපු සක්කිලි වැඩේට තොපිලට ඇත්තටම පු** ලේ ගිහින් මැරෙන්නේ..
Duka hithenawa ban dan

තොපිලට මේ කරපු සක්කිලි වැඩේට තොපිලට ඇත්තටම පු** ලේ ගිහින් මැරෙන්නේ..