අනේ මේ නිකන් පිස්සු කෙලින්න එපා බං.. අපේ උන් හරියට සෙල්ලම් කළා නම් අපි දිනනව.. නැත්තම් නෑ.. ඒක එකාට කඩේ යනව නෙවේ.. එකනෙ ඇත්ත..
සිරාවට
අනේ මේ නිකන් පිස්සු කෙලින්න එපා බං.. අපේ උන් හරියට සෙල්ලම් කළා නම් අපි දිනනව.. නැත්තම් නෑ.. ඒක එකාට කඩේ යනව නෙවේ.. එකනෙ ඇත්ත..
machan ube anawakiya?eka wahanna neda mahindayawa allagaththe?
අද මැච් එක බලන්ඩ රජතුමා යයිද?ගියොත් නම් බඩු පැකට්ම තමා.

අනේ මේ නිකන් පිස්සු කෙලින්න එපා බං.. අපේ උන් හරියට සෙල්ලම් කළා නම් අපි දිනනව.. නැත්තම් නෑ.. ඒක එකාට කඩේ යනව නෙවේ.. එකනෙ ඇත්ත..
යකෝ ..
අපි match එක පරදුනයි කියල අපේ රටේ නායකයට බැනල වැඩක් නෑ ..
match එක පැරදුනේ Cricket Team එකේ දුර්වලතාවයක් නිසා .
නැතිව මහින්ද රාජපක්ෂ නිසා නෙවෙයි ..
මහින්ද රාජපක්ෂට කඩේ යන එකෙක් නෙවෙයි .
එත් මම උබලට කිවේ කියන්න ඕන දේ ...
ටිකක් ඔයිට වඩා බුද්ධිමත්ව හිතපල්ලා ...

සිරා බං..... හැබැයි ඉතිං බං මට මහින්දයා දකිද්දිත් පට්ට තරහයි ....ඇයි බං ආව හැම රෙද්දම කෑවානේ. මේක මෙච්චර ලෝ ස්කෝරින් මැච් එකක් වෙලත් අපේ උන්ට බැරි වුනානේ ගහගන්නඅනේ මේ නිකන් පිස්සු කෙලින්න එපා බං.. අපේ උන් හරියට සෙල්ලම් කළා නම් අපි දිනනව.. නැත්තම් නෑ.. ඒක එකාට කඩේ යනව නෙවේ.. එකනෙ ඇත්ත..

යකෝ ..
අපි match එක පරදුනයි කියල අපේ රටේ නායකයට බැනල වැඩක් නෑ ..
match එක පැරදුනේ Cricket Team එකේ දුර්වලතාවයක් නිසා .
නැතිව මහින්ද රාජපක්ෂ නිසා නෙවෙයි ..
මහින්ද රාජපක්ෂට කඩේ යන එකෙක් නෙවෙයි .
එත් මම උබලට කිවේ කියන්න ඕන දේ ...
ටිකක් ඔයිට වඩා බුද්ධිමත්ව හිතපල්ලා ...

අනේ මේ නිකන් පිස්සු කෙලින්න එපා බං.. අපේ උන් හරියට සෙල්ලම් කළා නම් අපි දිනනව.. නැත්තම් නෑ.. ඒක එකාට කඩේ යනව නෙවේ.. එකනෙ ඇත්ත..

api paradune ela kollo tikakata....
india pakis wage pada show karayanta neweyi...
ehema una nam meke inna moda musalayo kiyana dewal dannawane.
btw,
toss eka giyama dadu hari kiyala danuna.eth malingage ,dilshange sewaya nathi una nisa api ta dinanna thibba chance eka nathi una.
maharaja fact eka nam api danne na.