ඇයි බන් මහින්දය මේ තරම් මූසල?

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අනේ මේ නිකන් පිස්සු කෙලින්න එපා බං.. අපේ උන් හරියට සෙල්ලම් කළා නම් අපි දිනනව.. නැත්තම් නෑ.. ඒක එකාට කඩේ යනව නෙවේ.. එකනෙ ඇත්ත..

    සිරාවට
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    අනේ මේ නිකන් පිස්සු කෙලින්න එපා බං.. අපේ උන් හරියට සෙල්ලම් කළා නම් අපි දිනනව.. නැත්තම් නෑ.. ඒක එකාට කඩේ යනව නෙවේ.. එකනෙ ඇත්ත..

    100% නිවැරදියි
    උබල වගේ මිනිස්සුන්ට තමයි බන් ලෝකයක් වෙනස් කරන්න පුළුවන් ..
    Rep ++7
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    යකෝ ..
    අපි match එක පරදුනයි කියල අපේ රටේ නායකයට බැනල වැඩක් නෑ ..
    match එක පැරදුනේ Cricket Team එකේ දුර්වලතාවයක් නිසා .
    නැතිව මහින්ද රාජපක්ෂ නිසා නෙවෙයි .. :lol::rofl:

    මහින්ද රාජපක්ෂට කඩේ යන එකෙක් නෙවෙයි .
    එත් මම උබලට කිවේ කියන්න ඕන දේ ...:yes::yes:

    ටිකක් ඔයිට වඩා බුද්ධිමත්ව හිතපල්ලා ...

    පිස්සුද බං මේ යකා ආවොත් මැච් එක පරදිනවා කිව්වේ ගිය අවුරුද්දේ ඉඳන්

    පුලුවන්නම් ඊළඟ මැච් එකටත් එන්න කියපං ඒකත් කනවා
    :growl::growl::growl:
     
    Last edited:

    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    d9033f3281b19781e52831a4a0398a10.jpg
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    අනේ මේ නිකන් පිස්සු කෙලින්න එපා බං.. අපේ උන් හරියට සෙල්ලම් කළා නම් අපි දිනනව.. නැත්තම් නෑ.. ඒක එකාට කඩේ යනව නෙවේ.. එකනෙ ඇත්ත..
    සිරා බං..... හැබැයි ඉතිං බං මට මහින්දයා දකිද්දිත් පට්ට තරහයි ....ඇයි බං ආව හැම රෙද්දම කෑවානේ. මේක මෙච්චර ලෝ ස්කෝරින් මැච් එකක් වෙලත් අපේ උන්ට බැරි වුනානේ ගහගන්න :growl::growl:
     
    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    යකෝ ..
    අපි match එක පරදුනයි කියල අපේ රටේ නායකයට බැනල වැඩක් නෑ ..
    match එක පැරදුනේ Cricket Team එකේ දුර්වලතාවයක් නිසා .
    නැතිව මහින්ද රාජපක්ෂ නිසා නෙවෙයි .. :lol::rofl:

    මහින්ද රාජපක්ෂට කඩේ යන එකෙක් නෙවෙයි .
    එත් මම උබලට කිවේ කියන්න ඕන දේ ...:yes::yes:

    ටිකක් ඔයිට වඩා බුද්ධිමත්ව හිතපල්ලා ...

    pala mee harako yanna
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    api paradune ela kollo tikakata....
    india pakis wage pada show karayanta neweyi...
    ehema una nam meke inna moda musalayo kiyana dewal dannawane.
    btw,
    toss eka giyama dadu hari kiyala danuna.eth malingage ,dilshange sewaya nathi una nisa api ta dinanna thibba chance eka nathi una.

    maharaja fact eka nam api danne na.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    අරූ හිතන්න ඇති කොම්පියුටර් ජිල්මාට් වලින් මැච් එක දිනන්න පලුවන් වෙයි කියලා.
    ගස් ගෙම්බා.ගැරඩියා. රිලවා
     
  • Jul 6, 2012
    10,692
    2,917
    113
    'මිනිහගෙ සිරියාවෙ' හැටිම තමා බං ඕකට වෙන දෙයක් කියන්න බෑ.ඒත් මිනිහටම වරදක් කියන්නත් බෑ.අපේ එවුංගෙත් Final ලෙඩේට බෙහෙතක් නෑ:sorry::sorry:
     
    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    අනේ මේ නිකන් පිස්සු කෙලින්න එපා බං.. අපේ උන් හරියට සෙල්ලම් කළා නම් අපි දිනනව.. නැත්තම් නෑ.. ඒක එකාට කඩේ යනව නෙවේ.. එකනෙ ඇත්ත..

    :yes::yes::yes:
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    api paradune ela kollo tikakata....
    india pakis wage pada show karayanta neweyi...
    ehema una nam meke inna moda musalayo kiyana dewal dannawane.
    btw,
    toss eka giyama dadu hari kiyala danuna.eth malingage ,dilshange sewaya nathi una nisa api ta dinanna thibba chance eka nathi una.

    maharaja fact eka nam api danne na.

    siraawata
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    මහින්දයෝ උබටනම් හෙන ගහනවා ...ඈයි මුසලයෝ උබ මෑච් 1ක බලන්න අදත් ආවේ...මුසලයා :cool::cool: