ඇයි බන් මිනිස්සු මෙහෙම කඩේ යන්නෙ

Nitrozeus

Well-known member
  • Feb 19, 2018
    281
    366
    63
    උබලගෙ තාත්තට පිස්සු බන් මානසික රෝගයක් ගිහින් අoගොඩ දාපන්
    අපෙ තාත්තා ආණ්ඩුවට කඩේ ගිහින් රාජ්‍ය ආයතනේක විධායක ශ්රෙනියෙ රස්සාවක් ගත්තා. උබ මේකෙ උන්ගෙන් රටේ නැති කුනූහරප අහගෙන බයික් කට්ටක් පැද පැද ඉන්නවා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    57,952
    8,835
    113
    Malabe
    wayasa harinam wenama jiwath weyan bn..amma thaththata eyalata one widiyta inna dipan..ube jiwithe ubata asa widyata gewannanam gdrinuth ain wenna one..nattam amarui.
    අනිව අනිව එක්කො ඔය තාත්තව ගිහින් පාරට දාපන් එක්කො වැඩිහිටි නිවසකට වගේ වැඩේ ඉවරයි ,සරලයි...
     
    • Haha
    Reactions: weer 11

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    1,903
    796
    113
    උබලගෙ තාත්තට පිස්සු බන් මානසික රෝගයක් ගිහින් අoගොඩ දාපන්
    උබ ත්‍රෙඩ් එකේ ටයිට්ල් එක දැකල උබට දාපු එකක් කියල හිතල නේද දුවගෙන ආවේ ?? 😜
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    57,952
    8,835
    113
    Malabe
    අපෙ තාත්තා ආණ්ඩුවට කඩේ ගිහින් රාජ්‍ය ආයතනේක විධායක ශ්රෙනියෙ රස්සාවක් ගත්තා. උබ මේකෙ උන්ගෙන් රටේ නැති කුනූහරප අහගෙන බයික් කට්ටක් පැද පැද ඉන්නවා.
    ඒ ඉස්සරනෙ බන් දැන් පිස්සු, ගහල පන්නපන් ගෙදරින්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    4,942
    2,744
    113
    අපෙ තාත්තා හිටපු රාජ්‍ය සේවකයෙක්, පුදුම විදියට බං ආණ්ඩුවට කඩේ යන්නෙ. ගෝටාට කඩේ යද්දි මුරුත්තෙට්ටුවෙ හාමුදුරුවො, කාදිනල් හොදයි. දැන් ටීවි එකේ දැක්කත් බනිනවා. එයා දැනට බැනලා නැත්තෙ රාජපක්ෂ පවුලෙ අයට විතරයි. ගෙදර උන්ටත් බනිනවා කේන්ති ගියාම. "මහින්ද මහත්තයාට යි , ගොඨාභය මහත්තයාට යි, බැසිල් මහත්තයාට යි රට හදන්න උවමනාව තියනවා අනිත් උන්ට නෑ" කියලයි කියන්නෙ. කහ ගාන වැඩි උනාමත් ඒක ගොවියන්ට හොදයි කියලයි කියන්නෙ.

    එපාම උන සීන් එක කියන්නෙ පෙරේදා ලස්සනට රාමු කරපු ගෝටාබයගෙයි, මහින්දගෙයි ලොකු ෆොටෝ දෙකක් (අඩියෙ ,එකහමාරෙ සයිස්) ගෙනල්ලා එල්ලන්න. අම්මා ඕක එල්ලන්න එපා කීවම ඊයෙ හවස් වෙනකන් අම්මා එක්ක කතා කරේ නෑ. ඉතින් අම්මත් කීවා එහෙනම් එල්ලගන්න කියලා. දැන් දොරකඩ ඉස්සරහම ඒදෙක එල්ලලා කියහන්කො,
    හොරුන්ගෙ ෆොටෝ සාලෙ එල්ලුවම ගෙදරකට හරියයිද කීවම මගෙ ෆෝන් එක තලන්න ඕන කියලා බැන්නා.
    ඊයෙ හවස බුදුන් වැදලා ඉවරවෙලා මන් අම්මගෙන් මහින්ද රාජපක්ෂට වදින ගාථාව මොකක්ද කියලා ඇහුවා, ඒකටත් තාත්තා බැන්නා.
    ඕම කඩේ ගියාට හම්බුන රෙද්දකුත් නෑ බං. මට අර ෆොටෝ දෙක දකින වාරයක්ගානෙ පුදුම කේන්තියක් එන්නෙ. ඩිප්‍රෙෂන් වැඩිවෙලා මේක හන්දා. මේකට විසදුමකං කියපල්ලකො.
    තාත්තට රජයේ ජොබ් එක හම්බෙලා තියෙන්නේ ඒ කාලේ කාට කඩේ ගිහිල්ලද?
     
    • Sad
    Reactions: KMAInteract

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    2,661
    1
    1,437
    113
    Rajapasha wadina gatawa .

    Ayo bo wewa maharajaneni.. meka 3 parak ude hawasa kiyanna.. prathipana sathyay!!!
    suba anagathayak!
     
    • Like
    Reactions: RaZor_911

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    16,250
    3,585
    113
    අපෙ තාත්තා හිටපු රාජ්‍ය සේවකයෙක්, පුදුම විදියට බං ආණ්ඩුවට කඩේ යන්නෙ. ගෝටාට කඩේ යද්දි මුරුත්තෙට්ටුවෙ හාමුදුරුවො, කාදිනල් හොදයි. දැන් ටීවි එකේ දැක්කත් බනිනවා. එයා දැනට බැනලා නැත්තෙ රාජපක්ෂ පවුලෙ අයට විතරයි. ගෙදර උන්ටත් බනිනවා කේන්ති ගියාම. "මහින්ද මහත්තයාට යි , ගොඨාභය මහත්තයාට යි, බැසිල් මහත්තයාට යි රට හදන්න උවමනාව තියනවා අනිත් උන්ට නෑ" කියලයි කියන්නෙ. කහ ගාන වැඩි උනාමත් ඒක ගොවියන්ට හොදයි කියලයි කියන්නෙ.

    එපාම උන සීන් එක කියන්නෙ පෙරේදා ලස්සනට රාමු කරපු ගෝටාබයගෙයි, මහින්දගෙයි ලොකු ෆොටෝ දෙකක් (අඩියෙ ,එකහමාරෙ සයිස්) ගෙනල්ලා එල්ලන්න. අම්මා ඕක එල්ලන්න එපා කීවම ඊයෙ හවස් වෙනකන් අම්මා එක්ක කතා කරේ නෑ. ඉතින් අම්මත් කීවා එහෙනම් එල්ලගන්න කියලා. දැන් දොරකඩ ඉස්සරහම ඒදෙක එල්ලලා කියහන්කො,
    හොරුන්ගෙ ෆොටෝ සාලෙ එල්ලුවම ගෙදරකට හරියයිද කීවම මගෙ ෆෝන් එක තලන්න ඕන කියලා බැන්නා.
    ඊයෙ හවස බුදුන් වැදලා ඉවරවෙලා මන් අම්මගෙන් මහින්ද රාජපක්ෂට වදින ගාථාව මොකක්ද කියලා ඇහුවා, ඒකටත් තාත්තා බැන්නා.
    ඕම කඩේ ගියාට හම්බුන රෙද්දකුත් නෑ බං. මට අර ෆොටෝ දෙක දකින වාරයක්ගානෙ පුදුම කේන්තියක් එන්නෙ. ඩිප්‍රෙෂන් වැඩිවෙලා මේක හන්දා. මේකට විසදුමකං කියපල්ලකො.
    මෙහෙමත් බයියෝ...:lol:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    12,411
    1,646
    113
    Unknown
    Minissu hadanna ba bn
    Akalpa, Mata hithganna bari hambena magulak nethnam ai yanne kiyala
    Math gotata dunna, Sajiya pissane,
    Habai ohoma kade yanne ne
     
    • Sad
    Reactions: KMAInteract

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    2,849
    1
    4,930
    113
    24
    උබලගෙ තාත්තට පිස්සු බන් මානසික රෝගයක් ගිහින් අoගොඩ දාපන්
    තෝ ඉස්සෙල්ලා මැදමුලනට ගිහින් සුනාමියට කියලා පුකෙ පාරක් ඇරගෙන උගෙ ගූ ටිකත් ලෙවකාලා අඹ ගහක වැලක් දාලා ඒක බෙල්ලෙ ඔතාගෙන මැරිලා පල. තොගෙ මරි මොන්ගල් වහල් ජාන ඉස්සරහට යවන්න එපා සාටක පොන්නයො.
     
    • Haha
    Reactions: Mohowk and HAneo

    HmNRazor

    Well-known member
  • තාත්තා නේ බන්, උබ කාලා අැඳලා ඉන්නේ ඒ මිනිහා නිසානේ? හිතපන් උබව පොඩි කාලේ ම අනාථයෙක් කරලා ගියානම් උබට අැල්ටොත් නෑ බුල්ටොත් නෑ නේ? මෙහෙමයි උබ තාත්තාට වඩා උගත් එකෙක් වෙන්න අැති, හිතපන් උබේ බුද්ධිමට්ටමට වඩා තාත්තාගේ බුද්ධිමට්ටම පහලයි කියලා. පිරුනු කලේ දිය නොසැලේ කියලා අහලා තියනවා නේ? බිත්තියේ පින්තූර තිබ්බ කියලා උබට අවුලක් නෑ නේ? අනික උබ ඉන්නෙත් තාත්තාගේ ගෙදරනේ? බිත්ති වල මොන පකයා හිටියත් උබේ තාත්තා උබේම තාත්තා නේ? එහෙම එකේ ඉවසලා හිටපන්........ උඹ පොරක් නම් උඹට තියන mind සෙට් එකත් open නම් ඔය බිත්තියේ ගහලා තියන රූපයකට දෙකකට උබව වට්ටන්න බෑ. සතුටු වෙයන් පිස්සු කෙලින්න හරි උබට තාත්තා කෙනෙක් ඉන්න එක ගැන! තාත්තලා නැති උන් කොච්චර ඉන්නවාද ලංකාවේ ඉතින්. (මම කිසිම දේශපාලන පකයෙකුට කඩේ යන / ගිය එකෙක් නොවන බව සලකන්න)
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    2,114
    1,169
    113
    Homagama
    තාත්තා නේ බන්, උබ කාලා අැඳලා ඉන්නේ ඒ මිනිහා නිසානේ? හිතපන් උබව පොඩි කාලේ ම අනාථයෙක් කරලා ගියානම් උබට අැල්ටොත් නෑ බුල්ටොත් නෑ නේ? මෙහෙමයි උබ තාත්තාට වඩා උගත් එකෙක් වෙන්න අැති, හිතපන් උබේ බුද්ධිමට්ටමට වඩා තාත්තාගේ බුද්ධිමට්ටම පහලයි කියලා. පිරුනු කලේ දිය නොසැලේ කියලා අහලා තියනවා නේ? බිත්තියේ පින්තූර තිබ්බ කියලා උබට අවුලක් නෑ නේ? අනික උබ ඉන්නෙත් තාත්තාගේ ගෙදරනේ? බිත්ති වල මොන පකයා හිටියත් උබේ තාත්තා උබේම තාත්තා නේ? එහෙම එකේ ඉවසලා හිටපන්........ උඹ පොරක් නම් උඹට තියන mind සෙට් එකත් open නම් ඔය බිත්තියේ ගහලා තියන රූපයකට දෙකකට උබව වට්ටන්න බෑ. සතුටු වෙයන් පිස්සු කෙලින්න හරි උබට තාත්තා කෙනෙක් ඉන්න එක ගැන! තාත්තලා නැති උන් කොච්චර ඉන්නවාද ලංකාවේ ඉතින්. (මම කිසිම දේශපාලන පකයෙකුට කඩේ යන / ගිය එකෙක් නොවන බව සලකන්න)
    රත්තරන් වටිනා කතාවක් බං .

    උබලගෙ තාත්තට පිස්සු බන් මානසික රෝගයක් ගිහින් අoගොඩ දාපන්
    එහෙම කියන එක ටිකක් හරි මදි නේද බං ?
    ------ Post added on Mar 10, 2021 at 1:26 PM
     
    • Like
    Reactions: vito and Solo Rider

    KMAInteract

    Well-known member
  • May 7, 2010
    265
    418
    63
    අපෙ තාත්තා හිටපු රාජ්‍ය සේවකයෙක්, පුදුම විදියට බං ආණ්ඩුවට කඩේ යන්නෙ. ගෝටාට කඩේ යද්දි මුරුත්තෙට්ටුවෙ හාමුදුරුවො, කාදිනල් හොදයි. දැන් ටීවි එකේ දැක්කත් බනිනවා. එයා දැනට බැනලා නැත්තෙ රාජපක්ෂ පවුලෙ අයට විතරයි. ගෙදර උන්ටත් බනිනවා කේන්ති ගියාම. "මහින්ද මහත්තයාට යි , ගොඨාභය මහත්තයාට යි, බැසිල් මහත්තයාට යි රට හදන්න උවමනාව තියනවා අනිත් උන්ට නෑ" කියලයි කියන්නෙ. කහ ගාන වැඩි උනාමත් ඒක ගොවියන්ට හොදයි කියලයි කියන්නෙ.

    එපාම උන සීන් එක කියන්නෙ පෙරේදා ලස්සනට රාමු කරපු ගෝටාබයගෙයි, මහින්දගෙයි ලොකු ෆොටෝ දෙකක් (අඩියෙ ,එකහමාරෙ සයිස්) ගෙනල්ලා එල්ලන්න. අම්මා ඕක එල්ලන්න එපා කීවම ඊයෙ හවස් වෙනකන් අම්මා එක්ක කතා කරේ නෑ. ඉතින් අම්මත් කීවා එහෙනම් එල්ලගන්න කියලා. දැන් දොරකඩ ඉස්සරහම ඒදෙක එල්ලලා කියහන්කො,
    හොරුන්ගෙ ෆොටෝ සාලෙ එල්ලුවම ගෙදරකට හරියයිද කීවම මගෙ ෆෝන් එක තලන්න ඕන කියලා බැන්නා.
    ඊයෙ හවස බුදුන් වැදලා ඉවරවෙලා මන් අම්මගෙන් මහින්ද රාජපක්ෂට වදින ගාථාව මොකක්ද කියලා ඇහුවා, ඒකටත් තාත්තා බැන්නා.
    ඕම කඩේ ගියාට හම්බුන රෙද්දකුත් නෑ බං. මට අර ෆොටෝ දෙක දකින වාරයක්ගානෙ පුදුම කේන්තියක් එන්නෙ. ඩිප්‍රෙෂන් වැඩිවෙලා මේක හන්දා. මේකට විසදුමකං කියපල්ලකො.
    -Adambarai uba me wage hoda de hodai, naraka de narakai widihata dakina kolleknan ehema wima gena, me wage thathwayak gedara thiyeddi.
    -Uba mekata gedara hemawelema nandipalage witharak weradi kiyannethuwa, anith ewageth uba dakina weradi kiyapan. Yaluwonta call aragena thaththata ehenna, wedihitiyange(parents) weradi kiyapan denata karana, eyalage gawa issara idala thiyana weradi. Eyalata ei meheta une wage dewal. Ethakota tika tika hari yai(at least 4 years).
    -Oyata pressure eka adu karaganna onnan, gedara ayath ekka TV balanawanan, eka karannethuwa naraka dewal restrict karagena social media pavichchi karanna.

    -Owa thamai lesiyen karanna puluwan dewal. Gedara thiyana parisaraya(environment) anuwa thawa eka eka dewal karanna balanna. (Ammath ekka ekathuwela pansal yana ewa wage karanna thaththa nethuwa)
     

    fallend

    Well-known member
  • Aug 23, 2008
    2,347
    7,455
    113
    Kandy
    ඒක එක් මිනිස්සුනේ ආකල්ප වෙනස් නේ සහෝදරයා. හැමෝටම තියනවා ඔය වගේ පැති. අපිත් ඔය ගායකයන්ගේ නළුවන්ග්ගේ වාහන වල පින්තූර ගහගෙන ඉන්නේ. ගණන් ගන්න එපා. 👍👊
     
    • Like
    Reactions: asylum

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    1,754
    2,262
    113
    Somewhere in this world
    compromised DNA, cant fix machan. ඉග්නොර් කරල දාල ඉදපන් දැක්කේ නෑ වගෙ. තාත්තට රස්සාව හම්බවුනේ පොරවල්ලගේ ආන්ඩුවෙන් වෙන්න ඇති. නැත්තන් යුද්ධෙ දිනපු හින්ද. එහෙම හින්ද අවුලකුත් නෑ. ඔයිට වැඩිය අවුල් ඕයි මෙලෝම රෙද්දක් හම්බවෙන්නෙත් නැතුව කඩේ යන උන් දැක්කම. මටනන් සිරාවට තෙරෙන්නේ නැති ලොකු ප්‍රශ්නයක් ඇයි සමහර මිනිස්සු මේ වැඩකට නැති දේශපාලුවොන්ට කඩේ යන්නේ කියල. හරි නන් වෙන්න ඕනි හොද දේට හොදයි කියල වැරදි දේට වැරදි කියන්න. ඒ වුනට වෙන්නේ තමන් කැමති පක්ශෙ එකා කරොත් ඒක හොදයි විපක්ශෙ උන් කරොත් අවුල්. උදා : ඔය කැලෑ කපන් සීන් එක බලහන්. ගිය ආන්ඩුවට කලින් මහින්දය ඉන්න කාලේ අම්බානක ගස් කැපුවා. මහ දවල් තඩි කොට ලොරි ගියා. සමහර උන් පට්ට විදිහට බැන්නා. ඊට පස්සෙ රිශාඩ් කපද්දි සද්ද නෑ. ඒ කාලේ ඒවාට කෑ ගහපු දැන් ප්‍රොෆයිල් පික්චර් මාරු කරන්නේ නෑ. ඔහොම තමයි ගොඩක් උන්.
    saru de saru de lesath nisaru de nisaru de lesath dakinna saru dema labai :?
     
    • Like
    Reactions: KMAInteract

    Identity

    Well-known member
  • Aug 15, 2016
    16,635
    4,524
    113
    අදාල නෑනේ
    අපෙ තාත්තා ආණ්ඩුවට කඩේ ගිහින් රාජ්‍ය ආයතනේක විධායක ශ්රෙනියෙ රස්සාවක් ගත්තා. උබ මේකෙ උන්ගෙන් රටේ නැති කුනූහරප අහගෙන බයික් කට්ටක් පැද පැද ඉන්නවා.
    :lol:
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    2,013
    3,950
    113
    30 පැනලත් ගෙදරින් කකා ඉන්න උඹව පන්නගන්න ගහන ගේමක් ඔය, අහුවෙන්න එපා. තාත්තා ඔය අන්තිම තුරුම්පුව ගහනවා ඇත්තේ. 😂