අපෙ තාත්තා ආණ්ඩුවට කඩේ ගිහින් රාජ්‍ය ආයතනේක විධායක ශ්රෙනියෙ රස්සාවක් ගත්තා. උබ මේකෙ උන්ගෙන් රටේ නැති කුනූහරප අහගෙන බයික් කට්ටක් පැද පැද ඉන්නවා.උබලගෙ තාත්තට පිස්සු බන් මානසික රෝගයක් ගිහින් අoගොඩ දාපන්
අනිව අනිව එක්කො ඔය තාත්තව ගිහින් පාරට දාපන් එක්කො වැඩිහිටි නිවසකට වගේ වැඩේ ඉවරයි ,සරලයි...wayasa harinam wenama jiwath weyan bn..amma thaththata eyalata one widiyta inna dipan..ube jiwithe ubata asa widyata gewannanam gdrinuth ain wenna one..nattam amarui.
උබ ත්‍රෙඩ් එකේ ටයිට්ල් එක දැකල උබට දාපු එකක් කියල හිතල නේද දුවගෙන ආවේ ??උබලගෙ තාත්තට පිස්සු බන් මානසික රෝගයක් ගිහින් අoගොඩ දාපන්
ඒ ඉස්සරනෙ බන් දැන් පිස්සු, ගහල පන්නපන් ගෙදරින්අපෙ තාත්තා ආණ්ඩුවට කඩේ ගිහින් රාජ්‍ය ආයතනේක විධායක ශ්රෙනියෙ රස්සාවක් ගත්තා. උබ මේකෙ උන්ගෙන් රටේ නැති කුනූහරප අහගෙන බයික් කට්ටක් පැද පැද ඉන්නවා.
තාත්තට රජයේ ජොබ් එක හම්බෙලා තියෙන්නේ ඒ කාලේ කාට කඩේ ගිහිල්ලද?අපෙ තාත්තා හිටපු රාජ්‍ය සේවකයෙක්, පුදුම විදියට බං ආණ්ඩුවට කඩේ යන්නෙ. ගෝටාට කඩේ යද්දි මුරුත්තෙට්ටුවෙ හාමුදුරුවො, කාදිනල් හොදයි. දැන් ටීවි එකේ දැක්කත් බනිනවා. එයා දැනට බැනලා නැත්තෙ රාජපක්ෂ පවුලෙ අයට විතරයි. ගෙදර උන්ටත් බනිනවා කේන්ති ගියාම. "මහින්ද මහත්තයාට යි , ගොඨාභය මහත්තයාට යි, බැසිල් මහත්තයාට යි රට හදන්න උවමනාව තියනවා අනිත් උන්ට නෑ" කියලයි කියන්නෙ. කහ ගාන වැඩි උනාමත් ඒක ගොවියන්ට හොදයි කියලයි කියන්නෙ.
එපාම උන සීන් එක කියන්නෙ පෙරේදා ලස්සනට රාමු කරපු ගෝටාබයගෙයි, මහින්දගෙයි ලොකු ෆොටෝ දෙකක් (අඩියෙ ,එකහමාරෙ සයිස්) ගෙනල්ලා එල්ලන්න. අම්මා ඕක එල්ලන්න එපා කීවම ඊයෙ හවස් වෙනකන් අම්මා එක්ක කතා කරේ නෑ. ඉතින් අම්මත් කීවා එහෙනම් එල්ලගන්න කියලා. දැන් දොරකඩ ඉස්සරහම ඒදෙක එල්ලලා කියහන්කො,
හොරුන්ගෙ ෆොටෝ සාලෙ එල්ලුවම ගෙදරකට හරියයිද කීවම මගෙ ෆෝන් එක තලන්න ඕන කියලා බැන්නා.
ඊයෙ හවස බුදුන් වැදලා ඉවරවෙලා මන් අම්මගෙන් මහින්ද රාජපක්ෂට වදින ගාථාව මොකක්ද කියලා ඇහුවා, ඒකටත් තාත්තා බැන්නා.
ඕම කඩේ ගියාට හම්බුන රෙද්දකුත් නෑ බං. මට අර ෆොටෝ දෙක දකින වාරයක්ගානෙ පුදුම කේන්තියක් එන්නෙ. ඩිප්‍රෙෂන් වැඩිවෙලා මේක හන්දා. මේකට විසදුමකං කියපල්ලකො.
මම හිතුවේ උඹ ගෙදර එක්කන් යන්න අහයි කියලා..උබලගෙ තාත්තට පිස්සු බන් මානසික රෝගයක් ගිහින් අoගොඩ දාපන්
ඒ මොන මගුලකටද ඕකගෙ තාත්තව හම්බුනොත් ගහනව කන පුපුරන්ඩ,මම හිතුවේ උඹ ගෙදර එක්කන් යන්න අහයි කියලා..![]()
මෙහෙමත් බයියෝ...අපෙ තාත්තා හිටපු රාජ්‍ය සේවකයෙක්, පුදුම විදියට බං ආණ්ඩුවට කඩේ යන්නෙ. ගෝටාට කඩේ යද්දි මුරුත්තෙට්ටුවෙ හාමුදුරුවො, කාදිනල් හොදයි. දැන් ටීවි එකේ දැක්කත් බනිනවා. එයා දැනට බැනලා නැත්තෙ රාජපක්ෂ පවුලෙ අයට විතරයි. ගෙදර උන්ටත් බනිනවා කේන්ති ගියාම. "මහින්ද මහත්තයාට යි , ගොඨාභය මහත්තයාට යි, බැසිල් මහත්තයාට යි රට හදන්න උවමනාව තියනවා අනිත් උන්ට නෑ" කියලයි කියන්නෙ. කහ ගාන වැඩි උනාමත් ඒක ගොවියන්ට හොදයි කියලයි කියන්නෙ.
එපාම උන සීන් එක කියන්නෙ පෙරේදා ලස්සනට රාමු කරපු ගෝටාබයගෙයි, මහින්දගෙයි ලොකු ෆොටෝ දෙකක් (අඩියෙ ,එකහමාරෙ සයිස්) ගෙනල්ලා එල්ලන්න. අම්මා ඕක එල්ලන්න එපා කීවම ඊයෙ හවස් වෙනකන් අම්මා එක්ක කතා කරේ නෑ. ඉතින් අම්මත් කීවා එහෙනම් එල්ලගන්න කියලා. දැන් දොරකඩ ඉස්සරහම ඒදෙක එල්ලලා කියහන්කො,
හොරුන්ගෙ ෆොටෝ සාලෙ එල්ලුවම ගෙදරකට හරියයිද කීවම මගෙ ෆෝන් එක තලන්න ඕන කියලා බැන්නා.
ඊයෙ හවස බුදුන් වැදලා ඉවරවෙලා මන් අම්මගෙන් මහින්ද රාජපක්ෂට වදින ගාථාව මොකක්ද කියලා ඇහුවා, ඒකටත් තාත්තා බැන්නා.
ඕම කඩේ ගියාට හම්බුන රෙද්දකුත් නෑ බං. මට අර ෆොටෝ දෙක දකින වාරයක්ගානෙ පුදුම කේන්තියක් එන්නෙ. ඩිප්‍රෙෂන් වැඩිවෙලා මේක හන්දා. මේකට විසදුමකං කියපල්ලකො.
තෝ ඉස්සෙල්ලා මැදමුලනට ගිහින් සුනාමියට කියලා පුකෙ පාරක් ඇරගෙන උගෙ ගූ ටිකත් ලෙවකාලා අඹ ගහක වැලක් දාලා ඒක බෙල්ලෙ ඔතාගෙන මැරිලා පල. තොගෙ මරි මොන්ගල් වහල් ජාන ඉස්සරහට යවන්න එපා සාටක පොන්නයො.උබලගෙ තාත්තට පිස්සු බන් මානසික රෝගයක් ගිහින් අoගොඩ දාපන්
රත්තරන් වටිනා කතාවක් බං .තාත්තා නේ බන්, උබ කාලා අැඳලා ඉන්නේ ඒ මිනිහා නිසානේ? හිතපන් උබව පොඩි කාලේ ම අනාථයෙක් කරලා ගියානම් උබට අැල්ටොත් නෑ බුල්ටොත් නෑ නේ? මෙහෙමයි උබ තාත්තාට වඩා උගත් එකෙක් වෙන්න අැති, හිතපන් උබේ බුද්ධිමට්ටමට වඩා තාත්තාගේ බුද්ධිමට්ටම පහලයි කියලා. පිරුනු කලේ දිය නොසැලේ කියලා අහලා තියනවා නේ? බිත්තියේ පින්තූර තිබ්බ කියලා උබට අවුලක් නෑ නේ? අනික උබ ඉන්නෙත් තාත්තාගේ ගෙදරනේ? බිත්ති වල මොන පකයා හිටියත් උබේ තාත්තා උබේම තාත්තා නේ? එහෙම එකේ ඉවසලා හිටපන්........ උඹ පොරක් නම් උඹට තියන mind සෙට් එකත් open නම් ඔය බිත්තියේ ගහලා තියන රූපයකට දෙකකට උබව වට්ටන්න බෑ. සතුටු වෙයන් පිස්සු කෙලින්න හරි උබට තාත්තා කෙනෙක් ඉන්න එක ගැන! තාත්තලා නැති උන් කොච්චර ඉන්නවාද ලංකාවේ ඉතින්. (මම කිසිම දේශපාලන පකයෙකුට කඩේ යන / ගිය එකෙක් නොවන බව සලකන්න)
එහෙම කියන එක ටිකක් හරි මදි නේද බං ?උබලගෙ තාත්තට පිස්සු බන් මානසික රෝගයක් ගිහින් අoගොඩ දාපන්
-Adambarai uba me wage hoda de hodai, naraka de narakai widihata dakina kolleknan ehema wima gena, me wage thathwayak gedara thiyeddi.අපෙ තාත්තා හිටපු රාජ්‍ය සේවකයෙක්, පුදුම විදියට බං ආණ්ඩුවට කඩේ යන්නෙ. ගෝටාට කඩේ යද්දි මුරුත්තෙට්ටුවෙ හාමුදුරුවො, කාදිනල් හොදයි. දැන් ටීවි එකේ දැක්කත් බනිනවා. එයා දැනට බැනලා නැත්තෙ රාජපක්ෂ පවුලෙ අයට විතරයි. ගෙදර උන්ටත් බනිනවා කේන්ති ගියාම. "මහින්ද මහත්තයාට යි , ගොඨාභය මහත්තයාට යි, බැසිල් මහත්තයාට යි රට හදන්න උවමනාව තියනවා අනිත් උන්ට නෑ" කියලයි කියන්නෙ. කහ ගාන වැඩි උනාමත් ඒක ගොවියන්ට හොදයි කියලයි කියන්නෙ.
එපාම උන සීන් එක කියන්නෙ පෙරේදා ලස්සනට රාමු කරපු ගෝටාබයගෙයි, මහින්දගෙයි ලොකු ෆොටෝ දෙකක් (අඩියෙ ,එකහමාරෙ සයිස්) ගෙනල්ලා එල්ලන්න. අම්මා ඕක එල්ලන්න එපා කීවම ඊයෙ හවස් වෙනකන් අම්මා එක්ක කතා කරේ නෑ. ඉතින් අම්මත් කීවා එහෙනම් එල්ලගන්න කියලා. දැන් දොරකඩ ඉස්සරහම ඒදෙක එල්ලලා කියහන්කො,
හොරුන්ගෙ ෆොටෝ සාලෙ එල්ලුවම ගෙදරකට හරියයිද කීවම මගෙ ෆෝන් එක තලන්න ඕන කියලා බැන්නා.
ඊයෙ හවස බුදුන් වැදලා ඉවරවෙලා මන් අම්මගෙන් මහින්ද රාජපක්ෂට වදින ගාථාව මොකක්ද කියලා ඇහුවා, ඒකටත් තාත්තා බැන්නා.
ඕම කඩේ ගියාට හම්බුන රෙද්දකුත් නෑ බං. මට අර ෆොටෝ දෙක දකින වාරයක්ගානෙ පුදුම කේන්තියක් එන්නෙ. ඩිප්‍රෙෂන් වැඩිවෙලා මේක හන්දා. මේකට විසදුමකං කියපල්ලකො.
saru de saru de lesath nisaru de nisaru de lesath dakinna saru dema labai :?compromised DNA, cant fix machan. ඉග්නොර් කරල දාල ඉදපන් දැක්කේ නෑ වගෙ. තාත්තට රස්සාව හම්බවුනේ පොරවල්ලගේ ආන්ඩුවෙන් වෙන්න ඇති. නැත්තන් යුද්ධෙ දිනපු හින්ද. එහෙම හින්ද අවුලකුත් නෑ. ඔයිට වැඩිය අවුල් ඕයි මෙලෝම රෙද්දක් හම්බවෙන්නෙත් නැතුව කඩේ යන උන් දැක්කම. මටනන් සිරාවට තෙරෙන්නේ නැති ලොකු ප්‍රශ්නයක් ඇයි සමහර මිනිස්සු මේ වැඩකට නැති දේශපාලුවොන්ට කඩේ යන්නේ කියල. හරි නන් වෙන්න ඕනි හොද දේට හොදයි කියල වැරදි දේට වැරදි කියන්න. ඒ වුනට වෙන්නේ තමන් කැමති පක්ශෙ එකා කරොත් ඒක හොදයි විපක්ශෙ උන් කරොත් අවුල්. උදා : ඔය කැලෑ කපන් සීන් එක බලහන්. ගිය ආන්ඩුවට කලින් මහින්දය ඉන්න කාලේ අම්බානක ගස් කැපුවා. මහ දවල් තඩි කොට ලොරි ගියා. සමහර උන් පට්ට විදිහට බැන්නා. ඊට පස්සෙ රිශාඩ් කපද්දි සද්ද නෑ. ඒ කාලේ ඒවාට කෑ ගහපු දැන් ප්‍රොෆයිල් පික්චර් මාරු කරන්නේ නෑ. ඔහොම තමයි ගොඩක් උන්.
අපෙ තාත්තා ආණ්ඩුවට කඩේ ගිහින් රාජ්‍ය ආයතනේක විධායක ශ්රෙනියෙ රස්සාවක් ගත්තා. උබ මේකෙ උන්ගෙන් රටේ නැති කුනූහරප අහගෙන බයික් කට්ටක් පැද පැද ඉන්නවා.