අපෙ තාත්තා හිටපු රාජ්ය සේවකයෙක්, පුදුම විදියට බං ආණ්ඩුවට කඩේ යන්නෙ. ගෝටාට කඩේ යද්දි මුරුත්තෙට්ටුවෙ හාමුදුරුවො, කාදිනල් හොදයි. දැන් ටීවි එකේ දැක්කත් බනිනවා. එයා දැනට බැනලා නැත්තෙ රාජපක්ෂ පවුලෙ අයට විතරයි. ගෙදර උන්ටත් බනිනවා කේන්ති ගියාම. "මහින්ද මහත්තයාට යි , ගොඨාභය මහත්තයාට යි, බැසිල් මහත්තයාට යි රට හදන්න උවමනාව තියනවා අනිත් උන්ට නෑ" කියලයි කියන්නෙ. කහ ගාන වැඩි උනාමත් ඒක ගොවියන්ට හොදයි කියලයි කියන්නෙ.
එපාම උන සීන් එක කියන්නෙ පෙරේදා ලස්සනට රාමු කරපු ගෝටාබයගෙයි, මහින්දගෙයි ලොකු ෆොටෝ දෙකක් (අඩියෙ ,එකහමාරෙ සයිස්) ගෙනල්ලා එල්ලන්න. අම්මා ඕක එල්ලන්න එපා කීවම ඊයෙ හවස් වෙනකන් අම්මා එක්ක කතා කරේ නෑ. ඉතින් අම්මත් කීවා එහෙනම් එල්ලගන්න කියලා. දැන් දොරකඩ ඉස්සරහම ඒදෙක එල්ලලා කියහන්කො,
හොරුන්ගෙ ෆොටෝ සාලෙ එල්ලුවම ගෙදරකට හරියයිද කීවම මගෙ ෆෝන් එක තලන්න ඕන කියලා බැන්නා.
ඊයෙ හවස බුදුන් වැදලා ඉවරවෙලා මන් අම්මගෙන් මහින්ද රාජපක්ෂට වදින ගාථාව මොකක්ද කියලා ඇහුවා, ඒකටත් තාත්තා බැන්නා.
ඕම කඩේ ගියාට හම්බුන රෙද්දකුත් නෑ බං. මට අර ෆොටෝ දෙක දකින වාරයක්ගානෙ පුදුම කේන්තියක් එන්නෙ. ඩිප්රෙෂන් වැඩිවෙලා මේක හන්දා. මේකට විසදුමකං කියපල්ලකො.