ඇයි බන් මේ බස් මෙහෙම...

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,440
    6,016
    113
    බලපන්කො මේ චන්දෙන් පස්සේ ඕකුන්ට වෙන දේ..:lol: :lol:

    images
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,950
    113
    බලපන්කො මේ චන්දෙන් පස්සේ ඕකුන්ට වෙන දේ..:lol: :lol:
    අනේ පලයන් පොන්නයෝ යන්න. ගිය පාරත් ඕක කරලා නොන්ඩි උන ගමන් පොලිස් කාරයෝගෙ හිතලු කියලා උන්ව බිල්ලට දීලා මහ එකා ශේප් උනා. 🤭 🤭
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,896
    1
    60,824
    113
    Mother Earth
    අවන්කවම ජේසුට බුදුවෙන්න පුළුවන්,බුදු නොවුනත් රහත් වෙලා සසර කෙලවර කර ගනී. හැබැයි කල්ප කාලයක්(10 ^140) යයි
    බුද්ධට වඩා ජේසුට බලය තියෙනවා. බුද්ධා දාඩිය දාන් කරන වැඩ ජේසුට ටොයිස් වැඩ. 🤷‍♂️
     

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    සුද්ධොදනත් රජ කෙනෙක් නෙමෙයි. හරක් බලාගත්තු කෙනෙක්. 🤷‍♂️
    ඒ උබලගේ ජේසුගේ දේවදරුවෝ දාපු එකක් කියන කතා...උ හදන්නේ බුදු හාමුදුරුවන් වත් ජේසු ට සමාන කරන්න පගෝ
     
    • Haha
    Reactions: Candid-B

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    බලපන්කො මේ චන්දෙන් පස්සේ ඕකුන්ට වෙන දේ..:lol: :lol:
    උඹ කටට ගන්නවැයි චන්දෙන් පස්සේ

    මේකටත් වැරැදී අනුර කුමාර කියල හිතන පිරිසක් ඉන්නවා :ROFLMAO:
    නෑ බන් රනිල් වැරදි
    ------ Post added on May 2, 2025 at 2:13 AM