ඇයි බන් ලංකාවේ මිනිස්සු මේ තත්වෙට වැටිල ත&#353

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
ඇයි බන් ලංකාවේ මිනිස්සු මේ තත්වෙට වැටිල තš

ඇයි බන් ලංකාවේ මිනිස්සු මේ තත්වෙට වැටිල තියෙන්නේ? කුණු බ්ලොග් එකක් මාකට් කරගන්න අම්මව උනත් විකුණයි මුන්.
මම අද මේකට ගියෙත් අර වාරියපොල සීන් එක බලන්න.



Picture1.png
RZr7LBM.gif
nehara.gif

78116357mobile_girls.gif


lak.gif
any.gif


8021crickhjot2.gif

2792roshamuthu.gif


adakale.gif


nattichchiyoo%20banner.gif


hora%20banner.gif
surupiniyo.gif
mobile-phone-case1.jpg


Skirt%20caught%20in%20car%20door%20prank.gif


niruwatha%20banner.gif


slmininews.gif
1989.gif


මේ බැනර් වල තියන එකක්වත් ඇත්ත නෙමේ.

සත්‍රී දූෂණය ගැන නිවුස් එක දාල සයිඩ් එකෙන් තියෙන්නේ ඉස්කෝලේ කෙල්ලගේ නිරුවත බලන්න කියල බොරුවට සයිට් එකට කට්ටිය ගන්න දාපු බැනර් එක.
මේව හදන උනුයි, මේව උඩ දාගෙන ක්ලික් කරල ඉස්කෝලේ කෙල්ලගේ හෙලුව බලන්න දුවන එවුනුයි ස්ත්‍රී දූෂකයොයි අතර වෙනසක් තියනවද?

මේව ක්ලික් කරල සයිට් එකෙන් සයිට් එකට මාරු වෙලා හෙලුව හම්බුනේ නැති උනාම බැන බැන යන උන්මයි නේද රටේ ස්ත්‍රී දූෂණ ගැන සුදනො වගේ කතා කරන්නේ?
ඇත්තටම මේව හදන උන්ගේ මානසිකත්වය මොනවගේ ඇද්ද?


ලංකාවේ අද පුදුම ලිංගික අසහනයක් තියෙන්නේ. ගූගල් එකේ සෙක්ස් හොයල පලවෙනිය උන් අපෙන් මීටවඩා දෙයක් බලාපොරොත්තු වෙන එකත් මෝඩකමක් එක අතකට.

මම නම් කියන්නේ ලංකාවේ ජීවත් වෙන 80%කටම ඉන්ටර්නෙට් හරියන්නේ නෑ :yes:
 
Last edited:

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මටනම් හිතෙන්නේ ඔක්කොටම කලින් ලංකාවේ උන්ට හොද ලිංගික අධාපනයක් දෙන්න වෙනවා
    එහෙම එක නැති නිසා තමයි මුන් පුදුම අසහනයකින් ඉන්නේ
    එහෙම උන් සෙක්ස් ගැන හොයා හොයා නෙට් එකේ යද්දී ඔය වගේ සයිට් වල තම නතර වෙන්නේ
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබ හැම තිස්සේම කරන්නේ ලංකාවේ එවුන්ගේ අඩුපාඩු කිය කිය, මේකේ අඩන එකයි.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    38
    අගහරු වල
    ලංකාවේ මිනිස්සුන්ට ලිංගික අධ්‍යාපනය මදි හොදටම.....කොහෙද ඉසකොලේ තියෙන පාඩම් ටිකත් හොරාට කියලා දෙන රටක් මේක...එහෙම රටක මේක වෙන ඒක අහන්න දෙයක් නෙමේ
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මටනම් හිතෙන්නේ ඔක්කොටම කලින් ලංකාවේ උන්ට හොද ලිංගික අධාපනයක් දෙන්න වෙනවා
    එහෙම එක නැති නිසා තමයි මුන් පුදුම අසහනයකින් ඉන්නේ
    එහෙම උන් සෙක්ස් ගැන හොයා හොයා නෙට් එකේ යද්දී ඔය වගේ සයිට් වල තම නතර වෙන්නේ
    aththa machan :yes::yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙහෙ මිනිස්සු හෙන පිඩනයකින් ඉන්නේ බන්
    අනගතය ගැන බිය
    ලින්ගික කුහකකම
    කැමති දේ කිරීමට නොහැකිවීම
    ගමේ නගරේ කොලු කුඩා ය්ගත් නුගත් බේදයකින් තොරව හැමෝම ආටෝප පස්සේ යනවා
    අනිත් මිනිසුන්ව පාත් කරන්නයි කැමති
    කවුරුහරි වචනයක් වැරැද්දුවොත් හිනාවෙන්න බලන් ඉන්නේ එක ලොකුවට අරගෙන
     

    robot malli

    Member
    Aug 17, 2014
    131
    28
    0
    උඹත් මචං මේකට ක්ලික් කර කර ගිහින් video එක තිබ්බෙ නැති හින්දා ඇති වෙච්ච කේන්තියට නේද මේක දැම්මේ...? ඇත්ත කියපන්...:P:P:P:P:P
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    awankwa lankwe moll kara wela inne pahdiliwa kiwwoth,sadacharaya kiyna pataredden wahgena wesa kame yanwa..ehma bladdi muslim un saha api athara tyna wensa kona kapapu eka withri oiii