ඇයි බන් ලංකාවේ මිනිස්සු මේ තත්වෙට වැටිල තš
ඇයි බන් ලංකාවේ මිනිස්සු මේ තත්වෙට වැටිල තියෙන්නේ? කුණු බ්ලොග් එකක් මාකට් කරගන්න අම්මව උනත් විකුණයි මුන්.
මම අද මේකට ගියෙත් අර වාරියපොල සීන් එක බලන්න.
මේ බැනර් වල තියන එකක්වත් ඇත්ත නෙමේ.
සත්රී දූෂණය ගැන නිවුස් එක දාල සයිඩ් එකෙන් තියෙන්නේ ඉස්කෝලේ කෙල්ලගේ නිරුවත බලන්න කියල බොරුවට සයිට් එකට කට්ටිය ගන්න දාපු බැනර් එක.
මේව හදන උනුයි, මේව උඩ දාගෙන ක්ලික් කරල ඉස්කෝලේ කෙල්ලගේ හෙලුව බලන්න දුවන එවුනුයි ස්ත්රී දූෂකයොයි අතර වෙනසක් තියනවද?
මේව ක්ලික් කරල සයිට් එකෙන් සයිට් එකට මාරු වෙලා හෙලුව හම්බුනේ නැති උනාම බැන බැන යන උන්මයි නේද රටේ ස්ත්රී දූෂණ ගැන සුදනො වගේ කතා කරන්නේ?
ඇත්තටම මේව හදන උන්ගේ මානසිකත්වය මොනවගේ ඇද්ද?
ලංකාවේ අද පුදුම ලිංගික අසහනයක් තියෙන්නේ. ගූගල් එකේ සෙක්ස් හොයල පලවෙනිය උන් අපෙන් මීටවඩා දෙයක් බලාපොරොත්තු වෙන එකත් මෝඩකමක් එක අතකට.
මම නම් කියන්නේ ලංකාවේ ජීවත් වෙන 80%කටම ඉන්ටර්නෙට් හරියන්නේ නෑ

Last edited:
, asahanakarayanta internet hambunama wena dewal oya :V