පොල් සංවර්ධන මණ්ඩලය , තේ සංවර්ධන මණ්ඩලය වගේ ආයතන කීයක් තියනවද? අපි පොඩි එවුන් කාලේ ඉදල නේද ඕව අහන්නේ. උන් මොනවද කරල තියෙන්නෙ. කොහේද සංවර්ධනය වෙලා තියෙන්නෙ. රාජ්‍යය සේවයත් දේසපාලුවො සෙට් එක වගේම තමයි නේද

මිනිස්සු නූගත් නිසා.පොල් සංවර්ධන මණ්ඩලය , තේ සංවර්ධන මණ්ඩලය වගේ ආයතන කීයක් තියනවද? අපි පොඩි එවුන් කාලේ ඉදල නේද ඕව අහන්නේ. උන් මොනවද කරල තියෙන්නෙ. කොහේද සංවර්ධනය වෙලා තියෙන්නෙ. රාජ්‍යය සේවයත් දේසපාලුවො සෙට් එක වගේම තමයි නේද
මිනිස්සු නූගත් උනේ ප්‍රධාන වශයෙන්ම 1956දි ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය නැති කරපු දවසේ ඉඳලා. බණ්ඩාරනායක බේසිගේ පුතා නිදහස් අධ්‍යාපනය විනාශ කළා සිංහල කරලා. පස්සේ ආපු එක බේසිගේ පුතෙක්වත් ඒ වරද හැදුවේ නෑ. ඉතිං මිනිස්සු නූගත්මිනිස්සු නූගත් නිසා.
ගොඩක් රිදිල වගේ....තොපි වගේ අනුනගේ ප*යවල් වල සයිස් හොය හොය ඉන්න උන් නිසා වෙන්න අැති..රටට වැඩකුත් නෑ..ගෙදරට වැඩකුත් නෑ..
ඔය ආයතනවල ඉන්න සේවකයො බහුතරයක් දේශපාලන පත්වීම්. විශය දැනුමක් නෑ.පොල් සංවර්ධන මණ්ඩලය , තේ සංවර්ධන මණ්ඩලය වගේ ආයතන කීයක් තියනවද? අපි පොඩි එවුන් කාලේ ඉදල නේද ඕව අහන්නේ. උන් මොනවද කරල තියෙන්නෙ. කොහේද සංවර්ධනය වෙලා තියෙන්නෙ. රාජ්‍යය සේවයත් දේසපාලුවො සෙට් එක වගේම තමයි නේද
ඇත්ත කියල මටත් හිතෙනවා. මේ රට ගොඩ දාන එක නම් ලේසි නෑඔය ආයතනවල ඉන්න සේවකයො බහුතරයක් දේශපාලන පත්වීම්. විශය දැනුමක් නෑ.