ඇයි බන් ලන්කාව දියුනු නොවෙන්නේ

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,200
    955
    113
    පොල් සංවර්ධන මණ්ඩලය , තේ සංවර්ධන මණ්ඩලය වගේ ආයතන කීයක් තියනවද? අපි පොඩි එවුන් කාලේ ඉදල නේද ඕව අහන්නේ. උන් මොනවද කරල තියෙන්නෙ. කොහේද සංවර්ධනය වෙලා තියෙන්නෙ. රාජ්‍යය සේවයත් දේසපාලුවො සෙට් එක වගේම තමයි නේද
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,609
    17,795
    113

    1633963945973.png
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    Lankawa diyunu nowenda hethu

    1. Adayam updawanna bari asarthaka projects walata athiwisala naya aragena ayojana kirima
    2. Adayam ganna puluwan wiyapruthi walata ayojana nokirima
    3. Wideshika ayojakayangen adika commis illima nisa ayojakayan akarshanaya karaganimata nohaki wima
    4. Wanchawa ha dushanaya
    5. Lankawe swabawika pihitimen athiwela thiyana waraya ha gamanagamana wasiya laba noganima
    6. Lankawe swabawika sampath walin prayojana noganima (Ex: Pulmude kanija wali)
    7. Adyapana krmaya yawathkalina nokirima (Ex: pasal adyapanaya neethiya ha arthika widyawa wani dewal ekathu kala yutui)
    8. Ratata hena gahala giyat sanskruthyai agamai gana kiyla papuwata gahaganna oni ekekta chande dena gobba chanda dayakayo
    9. Lankawe media wala thiyana agendas
    10. Samaja prathisanskarana krnna minissunge thiyana akamaththa

    :rolleyes: :rolleyes: :rolleyes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    American passport thiyagenath mehema kiyanawa...
    ko mehe inna American karayo hangilada?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    පොල් සංවර්ධන මණ්ඩලය , තේ සංවර්ධන මණ්ඩලය වගේ ආයතන කීයක් තියනවද? අපි පොඩි එවුන් කාලේ ඉදල නේද ඕව අහන්නේ. උන් මොනවද කරල තියෙන්නෙ. කොහේද සංවර්ධනය වෙලා තියෙන්නෙ. රාජ්‍යය සේවයත් දේසපාලුවො සෙට් එක වගේම තමයි නේද
    මිනිස්සු නූගත් නිසා.
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    රටේ දේශපාලනේ වගේම අනෙත් රටවල දේශපලනෙත් බලපානවා , ඉන්දියාව චීනේ වගේ රටවල් වලට පාඩුයි අපේ රට දියුණු උනාම , එක නිසා උන් එක එක කාලෙට එක එක කුණුගොඩවල් ගු ප්‍රශ්න අපිට දානවා , අපේ රට තියෙන්නේ යුදමය හා ආර්ථිකමය වශයෙන් වටිනාම තැනක, ඉතින් අනිත් දියුණු හා බලවත් රටවල් බලන්නේ කොහොම හරි මේක අස්සට රිංගගෙන උන්ගේ බිස්නේස් ටිකයි උන්ගේ හමුදා බංකර් ටිකයි මේක අස්සේ ගහගෙන එකෙන් වාසි ගන්න. මෙච්චර කල් තිබ්බ යුදෙදෙත් ප්‍රබාකරන් හදන්න ඉන්දියාව වක්‍රාකාරව උදව් කරා , එක නොතිබ්බනන් රට මීට වඩා වෙනස් වෙන්න තිබ්බ , එක ඉවර උන විතරයි අපේ කොමිස් පෙරේතයෝ ටික ගිනිපොලියට නය කන්දක් අරන් අපිව චිනේ නය උගුලක හිරකල , දැන් ඒවා ග්වගන්න බැරුව රටේ වටිනාම සම්පත් ඉන්දියාවටයි චිනේටය් විකුනනවා බලාගෙන ඉන්න වෙලා . අපි පව් බන්
     
    • Like
    Reactions: praneeth.pj

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,783
    113
    ලංකාව දියුණු නොවන්නේ 1948 ඉඳලම රට කන්නම උපන් පක්ෂ දෙකක් රට පාලනය කරන නිසා. තුන්වෙනි පාර්ශවයක් බලයට ආපු දාට රට දියුණු වෙයි.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    තොපි වගේ අනුනගේ ප*යවල් වල සයිස් හොය හොය ඉන්න උන් නිසා වෙන්න අැති..රටට වැඩකුත් නෑ..ගෙදරට වැඩකුත් නෑ..
     
    • Love
    Reactions: dimuth_bhanuka666

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සමාජවාදය නිසා.
    ලංකාවේ මතයක් තියෙනවා හැම දේම රජයෙන් කරන්න ඕනි කියල. රටේ බදු ආදායමෙන් 85%ක් යන්නේ රජයේ සේවක පඩි ගෙවන්න. ඉතුරු 15%න 10ක් නය ගෙවන්න. 5% යි ඉතුරු වෙන්නේ ප්රෝජෙක්ට්ස් වලට සහ හොරාකන්න.
    මේ ක්‍රමේ නිසා අඩුම තරමේ හරි හමන් හොරෙක් වත් බිහි වෙන්නේ නෑ.

    ඔය 85% 20% ට අඩු කරගන්න පුළුවන් උනොත් අපිටත් වෙන දියුණු රටවල් වගේ nuclear weapons හදන්න, වෙන රටක් අල්ලාගෙන උන්ව හුරගෙන කන්න, අභ්‍යවකාශ තරනය වගේ දේවල් කරන්න පුළුවන් වෙයි.

    ඒ මොන දේ කරන්නත් සමාජවාදය නවත්තල පුර්ණ ධනවාදී ක්‍රමයට මාරු වෙනන ඕන
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,783
    113
    මිනිස්සු නූගත් නිසා.
    මිනිස්සු නූගත් උනේ ප්‍රධාන වශයෙන්ම 1956දි ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය නැති කරපු දවසේ ඉඳලා. බණ්ඩාරනායක බේසිගේ පුතා නිදහස් අධ්‍යාපනය විනාශ කළා සිංහල කරලා. පස්සේ ආපු එක බේසිගේ පුතෙක්වත් ඒ වරද හැදුවේ නෑ. ඉතිං මිනිස්සු නූගත්
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,200
    955
    113
    තොපි වගේ අනුනගේ ප*යවල් වල සයිස් හොය හොය ඉන්න උන් නිසා වෙන්න අැති..රටට වැඩකුත් නෑ..ගෙදරට වැඩකුත් නෑ..
    ගොඩක් රිදිල වගේ.... 😂නෑ පිස්සුද උන්ගෙ ලොක්කූයි.......
     
    • Haha
    Reactions: Anatha sinhalu

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,953
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොල් සංවර්ධන මණ්ඩලය , තේ සංවර්ධන මණ්ඩලය වගේ ආයතන කීයක් තියනවද? අපි පොඩි එවුන් කාලේ ඉදල නේද ඕව අහන්නේ. උන් මොනවද කරල තියෙන්නෙ. කොහේද සංවර්ධනය වෙලා තියෙන්නෙ. රාජ්‍යය සේවයත් දේසපාලුවො සෙට් එක වගේම තමයි නේද
    ඔය ආයතනවල ඉන්න සේවකයො බහුතරයක් දේශපාලන පත්වීම්. විශය දැනුමක් නෑ.
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,200
    955
    113
    ඔය ආයතනවල ඉන්න සේවකයො බහුතරයක් දේශපාලන පත්වීම්. විශය දැනුමක් නෑ.
    ඇත්ත කියල මටත් හිතෙනවා. මේ රට ගොඩ දාන එක නම් ලේසි නෑ