ඇයි බන් Marvel's Inhumans එක Fail කියන්නේ ?

Vandal Savage

Active member
  • Jun 17, 2016
    296
    56
    28
    ඇයි බන් Marvel's Inhumans එක Fail කියන්නේ ?

    Marvel's Inhumans TV Series ඒක ඉවර වුනානේ. ට්‍රේයිලර් ඒක ආව දවසේ ඉදලා මිනිස්සු බනින
    එකමයි කරන්නේ.. මට තේරෙන්නේ නැහැ ඇයි කියලා. මට නම් පට්ට සීරිස් එකක්.

    මන් දැක්කා රිවිව් සයිට් වල නම් බනිනවා පලු යන්න.

    5.4/10
    IMDb

    8%
    Rotten Tomatoes

    72%
    Google Users

    ඔක්කොම මේක Officially Cancel වෙනකම් බලන් ඉද්දි. මන් නම් ඉන්නේ Re-new වෙයිද කියලා බලාගෙන :yes::yes:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Marvel's Inhumans TV Series ඒක ඉවර වුනානේ. ට්‍රේයිලර් ඒක ආව දවසේ ඉදලා මිනිස්සු බනින
    එකමයි කරන්නේ.. මට තේරෙන්නේ නැහැ ඇයි කියලා. මට නම් පට්ට සීරිස් එකක්.

    මන් දැක්කා රිවිව් සයිට් වල නම් බනිනවා පලු යන්න.

    5.4/10
    IMDb

    8%
    Rotten Tomatoes

    72%
    Google Users

    ඔක්කොම මේක Officially Cancel වෙනකම් බලන් ඉද්දි. මන් නම් ඉන්නේ Re-new වෙයිද කියලා බලාගෙන :yes::yes:
    Cancel wela iwarai bn oka :rofl:
     
    KilltheBuzZ

    Active member
  • Mar 17, 2016
    119
    50
    28
    ▫ Why Marvel's Inhumans was such a flop?
    ◾ 8 reasons

    1. Early production was... troubled
    2. The first teaser images looked like bad cosplay
    3. The trailers were terrible
    4. An awkward panel at a press event didn't help
    5. The production schedule was impossible, and micromanaged
    6. The IMAX experiment didn't work
    7. The preview episodes were just really, really bad
    8. The wrong showrunner was given the reins
    Source: http://www.looper.com
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මම පලවෙනි episodes දෙක විතරයි බැලුවේ. එක බැලුවෙත් download කර ගත්ත data ල අපරාදේ නිසා. :rolleyes:

    Acting අන්තිමයි , කතාව හරියට develop වෙලා නැහැ
     
    • Like
    Reactions: Arrow11

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    ▫ Why Marvel's Inhumans was such a flop?
    ◾ 8 reasons

    1. Early production was... troubled
    2. The first teaser images looked like bad cosplay
    3. The trailers were terrible
    4. An awkward panel at a press event didn't help
    5. The production schedule was impossible, and micromanaged
    6. The IMAX experiment didn't work
    7. The preview episodes were just really, really bad
    8. The wrong showrunner was given the reins

    Source: http://www.looper.com

    මේකයි එහෙනම් රියල් රීසන් ඒක. Press ඒක අවුල් ගියා. මීඩියා කාරයෝ , වෙබ් කාරයෝ
    ඔක්කොම ඒ තරහ පිට කරා. මිනිස්සුන්ගේ මොලේ Brainwash වුනා මේක බලන්න කලින්ම චාටර්
    කියලා. තව හේතුවක් කියලා මන් කියෙව්වා GOT එකේ චරිතයක් නිසා Maximus