ඇයි බන් Marvel's Inhumans එක Fail කියන්නේ ?
Marvel's Inhumans TV Series ඒක ඉවර වුනානේ. ට්රේයිලර් ඒක ආව දවසේ ඉදලා මිනිස්සු බනින
එකමයි කරන්නේ.. මට තේරෙන්නේ නැහැ ඇයි කියලා. මට නම් පට්ට සීරිස් එකක්.
මන් දැක්කා රිවිව් සයිට් වල නම් බනිනවා පලු යන්න.
5.4/10
IMDb
8%
Rotten Tomatoes
72%
Google Users
ඔක්කොම මේක Officially Cancel වෙනකම් බලන් ඉද්දි. මන් නම් ඉන්නේ Re-new වෙයිද කියලා බලාගෙන