ඇයි බම් මුන් මේවා linkedin දාන්නේ. Virtusa එකේ Account Manager කෙනෙක් දාලා තිබ්බේ

Akithama

Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඉස්සෙල්ල කියපන් බලන්න ලංකාවේ නම ගිය කොම්පැනි කියෙන් කියද කියල තමන්ගේ සේවකයෝන්ට පහුගිය කාලේ හාල් කිලෝ 1ක් වත් දීපු උන.. ??
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Tikak awul wage sahanadra labuna wagene
    eth meka dakala anith companies cream cracker packet ewwat labai
    something is better than nothing :lol:
     
    • Like
    Reactions: nkt

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,197
    113
    මම ඉන්ඩස්ට්‍රි එකේ වැඩකර කෙනෙක් නෙමේ ඒ නිසා ඕකෙ වැටෙන පෝස්ට් ඔක්කොම මළ විකාර වගේ පේන්නෙ. මම ලින්ක්ඩ්ඉන් පාවිච්චි කරන්නෙ පරණ කෙල්ලො දැන් මොනවද කරන්නෙ කියල බලන්න. ගොඩක් අය සාර්ථකයි, සන්තෝසයි.


    කැපැසිටියක් නැති මෝඩ සිංහලයෝ internet ගියාම මෙහෙම වෙනවා

    මේක කිව්ව මහත්මයගෙ බුද්ධිමත් වැදගත් හැසිරීම මතක් වෙලා මොහොතකට හැඟීම්බර උනා 🥹
     
    Last edited:
    • Like
    Reactions: Bart_Allen

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    කැපැසිටියක් නැති මෝඩ සිංහලයෝ internet ගියාම මෙහෙම වෙනවා

    ඔහොම එකෙක් මේකෙත් හිටිය

    පිටකොටුවෙ ජොක්කු නැතුව ය්න
    උන්ගෙ ඇට මිරිකනව කියලා ත්‍රෙඩ් දදා
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,048
    35,982
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Guu
    Linkedin ekath dan winasai wage

    • ඉන්ශුරන්ස් කාරයෝ, සේල්ස් රෙප්ලා පිරිලා
    • කැම්පස් එකේ ෆස්ට් ක්ලාස් ගත්තා කියලා හෑලි ලියන උන් පිරිලා
    • මුන්ගේ රස්සාව නෙමෙයි title එකෙ තියෙන්නේ - කරන රස්සාව ඇරෙන්න අනිත් හැම ලබ්බම රචනා වගේ title එකෙ
    • නමට අගින් BBC, MSN, BBW, MILF, DG මාගල වගේ
    පේජ් කාරයෝ විතරයි අඩු
    Guu giya
     

    Derek Vinyard

    Active member
  • Jun 4, 2022
    144
    189
    43
    ow tikak lokuy,
    Structural engineers lata wada loku padiyak gannawa. :lol:
    ගොන් කථා කියන්න එපා බං. මිනිස්සු කෝටි ගණන් එහා මෙහා යන Buildings, Bridges වල Structure එක Analys කරලා Mathematical Approach එකක් දීලා Final Design එක හදන එකෙක්ට උඹ හිතන්නේ පොඩි පඩියක් දෙනව කියලද? යකෝ මිනිස්සු කීදෙනෙක්ගේ ජීවිත Structural Engineer අතේ තියෙනවද? ඒ Job එකේ Risk එක කොහොම වෙන්න ඇතිද? උඹ A/L කරන එකෙක්ද?
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ගොන් කථා කියන්න එපා බං. මිනිස්සු කෝටි ගණන් එහා මෙහා යන Buildings, Bridges වල Structure එක Analys කරලා Mathematical Approach එකක් දීලා Final Design එක හදන එකෙක්ට උඹ හිතන්නේ පොඩි පඩියක් දෙනව කියලද? යකෝ මිනිස්සු කීදෙනෙක්ගේ ජීවිත Structural Engineer අතේ තියෙනවද? ඒ Job එකේ Risk එක කොහොම වෙන්න ඇතිද? උඹ A/L කරන එකෙක්ද?
    කීයක් විතර ගෙවනව ඇතිද මාසෙකට ලන්කාවේ?
     

    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    අඩෝ ඔව් බන්. SE කරන උන්ටත් නින්දාවක් මුන් නම්. සහනාදාර දීල වගේ