ඇයි බම් මුන් මේවා linkedin දාන්නේ. Virtusa එකේ Account Manager කෙනෙක් දාලා තිබ්බේ

Derek Vinyard

Active member
  • Jun 4, 2022
    144
    189
    43
    කීයක් විතර ගෙවනව ඇතිද මාසෙකට ලන්කාවේ?
    ලංකාවේ Construction Field එකේ Burj Khalifa වගේ ලොකු Projects යන්නේ නැති නිසා Salary ඩිමාන්ඩ් එක අඩුයි 8-5 රස්සාව කරනවනම්. 100 000 - 200 000 වගේ ගාණක් ගන්න පුලුවන් හොද වැඩ්ඩෙක්ට. ඒත් Structural Engineer කෙනෙක් Licensed Engineer කෙනෙක් වුණාට පස්සේ තමන්ට Designs Approve කරන්න පුලුවන් හැකියාවක් එනවා. අන්න එතනදි තමයි සල්ලි ගලාගෙන එන්න පටන්ගන්නේ. අනිත් Professions වැඩ කරන පැය ගාණට මුදලක් Demand කරද්දි ස්ට්‍රක්චරල් ඉන්ජිනියර්ට පුලුවන් උගේ අත්සනට විතරක් ලොකු ගාණක් Demand කරන්න. අපේ Uni එකේ Professors la ඉන්නවා, සමහර Constructions Approve කරන්න පුලුවන් ඒ Professors ලට විතරයි. පොඩ්ඩක් හිතන්න කොහොම ඩිමාන්ඩ් එකක් ඇතිද? හැබැයි ඒ වගේම තමා රිස්ක් එක පට්ට වැඩි. සර්ගන් කෙනෙක් අතින් සර්ගරි එකක් වැරදුණොත් එක ජීවිතයයි. ඒත් ස්ටක්චරල් ඉන්ජිනියර්ගේ අතින් Calculation එකක් වැරදුණොත් එතනම ජීවිත දහස්ගණනක් ඉවර වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: Dan Hahn

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    අඩෝ ඔව් බන්. SE කරන උන්ටත් නින්දාවක් මුන් නම්. සහනාදාර දීල වගේ
    eka ekaage kamaththa ne ban
    haal malu dana eka nan poddak posh madi habai :P
    මහ හිගන රටක් කියලනේ බන් කස්ටො හිතන්නෙ මෙහෙම උනාම. හිගන රටක් බව ඇත්ත , ඒ උනාට ඔලුව උස්සගෙන image එක තියගෙන ඉන්න ඕනේන.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    EJnhRC7XkAERRm6.jpg
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ලංකාවේ Construction Field එකේ Burj Khalifa වගේ ලොකු Projects යන්නේ නැති නිසා Salary ඩිමාන්ඩ් එක අඩුයි 8-5 රස්සාව කරනවනම්. 100 000 - 200 000 වගේ ගාණක් ගන්න පුලුවන් හොද වැඩ්ඩෙක්ට. ඒත් Structural Engineer කෙනෙක් Licensed Engineer කෙනෙක් වුණාට පස්සේ තමන්ට Designs Approve කරන්න පුලුවන් හැකියාවක් එනවා. අන්න එතනදි තමයි සල්ලි ගලාගෙන එන්න පටන්ගන්නේ. අනිත් Professions වැඩ කරන පැය ගාණට මුදලක් Demand කරද්දි ස්ට්‍රක්චරල් ඉන්ජිනියර්ට පුලුවන් උගේ අත්සනට විතරක් ලොකු ගාණක් Demand කරන්න. අපේ Uni එකේ Professors la ඉන්නවා, සමහර Constructions Approve කරන්න පුලුවන් ඒ Professors ලට විතරයි. පොඩ්ඩක් හිතන්න කොහොම ඩිමාන්ඩ් එකක් ඇතිද? හැබැයි ඒ වගේම තමා රිස්ක් එක පට්ට වැඩි. සර්ගන් කෙනෙක් අතින් සර්ගරි එකක් වැරදුණොත් එක ජීවිතයයි. ඒත් ස්ටක්චරල් ඉන්ජිනියර්ගේ අතින් Calculation එකක් වැරදුණොත් එතනම ජීවිත දහස්ගණනක් ඉවර වෙන්න පුලුවන්.
    Senior Architect කෙනෙක්ට peg කරපු company එකක 20ට කිට්ටු වෙන්න හමබවෙනවා ඇති
     
    Derek Vinyard

    Active member
  • Jun 4, 2022
    144
    189
    43
    Senior Architect කෙනෙක්ට peg කරපු company එකක 20ට කිට්ටු වෙන්න හමබවෙනවා ඇති
    echcharanam labenne na ban. senior architect kenek uparima 5 lakhs gani lankawe.
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    Linkedin ekath dan winasai wage

    • ඉන්ශුරන්ස් කාරයෝ, සේල්ස් රෙප්ලා පිරිලා
    • කැම්පස් එකේ ෆස්ට් ක්ලාස් ගත්තා කියලා හෑලි ලියන උන් පිරිලා
    • මුන්ගේ රස්සාව නෙමෙයි title එකෙ තියෙන්නේ - කරන රස්සාව ඇරෙන්න අනිත් හැම ලබ්බම රචනා වගේ title එකෙ
    • නමට අගින් BBC, MSN, BBW, MILF, DG මාගල වගේ
    පේජ් කාරයෝ විතරයි අඩු
    Ai ban personal loan karayo
     
    • Haha
    Reactions: NaiRobi

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මහ හිගන රටක් කියලනේ බන් කස්ටො හිතන්නෙ මෙහෙම උනාම. හිගන රටක් බව ඇත්ත , ඒ උනාට ඔලුව උස්සගෙන image එක තියගෙන ඉන්න ඕනේන.
    මේ සහනාදාර මල්ල කීයක් වෙන්න ඇද්ද $ ?

    මුන් ඩිවලපර්ව පැයකට විකුනන ගාන කීයක් වෙන්න ඇද්ද? 😂
     
    • Haha
    Reactions: Gaash

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    IT field eke degree eka wedak na kiyana kathawa aththakda ban? only skill is needed da?
    මම නම් දන්න ඔක්කොම companies වල degree තියන උනව විතරයි ගන්නෙ. එහෙම නෑ කියනවා මේකේ උන්. හරියට දන්නෙ නෑ. පොඩි තැන් වල ගන්නවා ඇති.
    හැබයි it නොවන engineering , maths , physics කරපු එවුන් SE field එකේ ඉන්නවා
     
    • Like
    Reactions: Mugen

    Derek Vinyard

    Active member
  • Jun 4, 2022
    144
    189
    43
    මම නම් දන්න ඔක්කොම companies වල degree තියන උනව විතරයි ගන්නෙ. එහෙම නෑ කියනවා මේකේ උන්. හරියට දන්නෙ නෑ. පොඩි තැන් වල ගන්නවා ඇති.
    හැබයි it නොවන engineering , maths , physics කරපු එවුන් SE field එකේ ඉන්නවා
    ah hari bruh.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,148
    113
    Kottawa
    Tech lead gei Archi gei wenasa mkkd? ML paththen oya positions walata yanna barida?
    TL ta passe level eka neh architect..

    eth api foreign client kenekta wada karanawanam othana apiwa company ekata ganna designation ekai client ta expose wena designation ekai wenas wenna ida thiyenawa.. godak welawata TL level ekata aran SSE level ekata expose karnawa.. ethakota aththatam SSE salary eka thama oya..

    owa godak skills and experience anuwa depend wenawa.. hari ekak kiyala na.. 10 laks ganna SE level unuth lath innawa
     
    Ah thanks bruh. means lot
     
    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    ATL කෙනෙක් ට ලක්ශ 10කට ( 2700 USD) ආසන්න ගානක් ගෙවනව. Architech කෙනෙක් ලක්ශ 5ක් ගෙවන කම්පැනි වල ඉන්නෙ මොන මගුලකටද බං. උබලට පිස්සුද? නැත්තම් උබල ඇත්තටම ඉන්ඩස්ට්‍රි එකේ යන ගනන් දන් නැතුව දෙන ගානක් අරන් ඉන්නවද ඔහේ. SE ලත් දැන් ලක්ශ 5කට ආසන්න ගානක් ගන්නව අපේ ඒවල ( 1400 USD)
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    Do you know the worth of an experienced structural engineer's signature? Sometimes even his signature worths more than your cumulated 12 months salary.
    Do you at least know how much I earn? 😂😂😂
    FYI, I am renovating my house these days, My structural engineer’s hourly rate is lot less than my rate.