ඇයි බම් මුන් මේවා linkedin දාන්නේ. Virtusa එකේ Account Manager කෙනෙක් දාලා තිබ්බේ

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ATL කෙනෙක් ට ලක්ශ 10කට ( 2700 USD) ආසන්න ගානක් ගෙවනව. Architech කෙනෙක් ලක්ශ 5ක් ගෙවන කම්පැනි වල ඉන්නෙ මොන මගුලකටද බං. උබලට පිස්සුද? නැත්තම් උබල ඇත්තටම ඉන්ඩස්ට්‍රි එකේ යන ගනන් දන් නැතුව දෙන ගානක් අරන් ඉන්නවද ඔහේ. SE ලත් දැන් ලක්ශ 5කට ආසන්න ගානක් ගන්නව අපේ ඒවල ( 1400 USD)
    company එක මොකද්ද මචං? SE කොච්චර කල් එක්ස්පීරියන්ස් තියන එකෙක්ටද 1400 usd salary හම්බෙන්නෙ?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    Linkedin ekath dan winasai wage

    • ඉන්ශුරන්ස් කාරයෝ, සේල්ස් රෙප්ලා පිරිලා
    • කැම්පස් එකේ ෆස්ට් ක්ලාස් ගත්තා කියලා හෑලි ලියන උන් පිරිලා
    • මුන්ගේ රස්සාව නෙමෙයි title එකෙ තියෙන්නේ - කරන රස්සාව ඇරෙන්න අනිත් හැම ලබ්බම රචනා වගේ title එකෙ
    • නමට අගින් BBC, MSN, BBW, MILF, DG මාගල වගේ
    පේජ් කාරයෝ විතරයි අඩු
    සොශල් මීඩියාස් හැම එකම ගූ හැත්තෑවයි බන් .

    ලින්ක්ඩින් මන් මුලින්ම දැන ගත්තෙ 2012 .
    මන් හිතුවෙ ෆේස්බුක් වගෙ එකක් කියලා.
    එකෙ තිබ්බ ප්‍රොෆෙෂනල් ගතිය නිසාම මට වැඩිය යූස් කරන්න හිතුණෙ නැහැ.

    එත් කාලයාගෙ ඇවැමෙන් එකත් ගූ වෙලා.
    ෆේස්බුක් එක ගූ උනා 2010 න් පස්සෙ.
    පේජ් කාරයො කොල්ලො බල්ලො හැම එකාම රින්ගන්ග ගත්ත.
     
    • Sad
    Reactions: NaiRobi

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,720
    2,156
    113
    අනිත් සීන් එක. කාර් එක තෙල් පොලිමේ තියාගෙන ලැප්ටොප් දිග ඇරන් හැමිනෙනවා linkedin දානවා company එකත් tag කරලා.
    කස්ටො දැක්කම projects උන් කල්පනා කරයි ඉන්දියන් උන්ට දුන්න නම් ඉවරයි කියලා
    Sira bn mn mage yaluwekta kiwwa oka
    "Ehma seen ekak na bn...meken wenne anith ayata motive wena eka...anika ethakota un dannwa mona crisis awath api wade kiyala :yes:
    Mth ehmada machn kiyala nikan hitiya :)
     
    • Haha
    Reactions: Gaash

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    IT field eke degree eka wedak na kiyana kathawa aththakda ban? only skill is needed da?
    ලන්කාව ඇතුලෙ අමාරුයි ඔය වැඩෙ
    ඩිග්‍රි එක නමට හරි තියෙන්න ඔනි කම්පැණියට පැනගන්න ශොර්ට්ලිස්ට් වෙන්න.
    දියුණු රටවල් වල නම් ඕඅක අවුලක් නැහැ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    Linkedin තියෙන්නෙ ඕවත් දාන්න තමයි බන්. Career related නෙහ්.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    Virtusa එකේ පඩිය හැටියට උන්ට ඔහොම සහනාදාර මලු දෙන එක හොදයි 😂:ROFLMAO:
    Virtusa eke SSE කෙනෙක්ට වඩා පෙග්ඩ් company එකක ASE කෙනෙක්ට වැඩියෙන් සැලරියක් හම්බෙනවා කිව්වොත් විශ්වාස කරනවද උබලා?ඒක සිරා කතාවක් Virtusa එකේ SSE එකා මගෙ බැජ් එකේ යාලුවෙක්. pegged company එකේ ASE එකා අපේ ජුන්නෙක්.
     
    • Like
    Reactions: gnilukshi

    patrickjane

    Active member
  • Sep 4, 2016
    401
    204
    43
    ගෙදරින් එහා
    Do you at least know how much I earn? 😂😂😂
    FYI, I am renovating my house these days, My structural engineer’s hourly rate is lot less than my rate.
    bruh I'm talking about structural engineers work on projects like burj khalifa; :D :D :D not your shitty houses. Do you even want a structural engineer for your shitty house :D :D :D get the facts right here bruh. anyway who cares how much you earn :D :D :D ha ha
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,596
    6,364
    113
    අනිත් සීන් එක. කාර් එක තෙල් පොලිමේ තියාගෙන ලැප්ටොප් දිග ඇරන් හැමිනෙනවා linkedin දානවා company එකත් tag කරලා.
    කස්ටො දැක්කම projects උන් කල්පනා කරයි ඉන්දියන් උන්ට දුන්න නම් ඉවරයි කියලා
    HAPOO AMU GONNU NE

    නූල්ඩස් , කීල්ස් කරල් දෙන්නේ නෑනේ
    ඉතින් රජයේ විශ්ව විද්‍යාල උපාදිදාරින්
    project cancel වෙන්න මුල poor attitude poor mentality
    ------ Post added on Aug 3, 2022 at 8:58 AM
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    401
    204
    43
    ගෙදරින් එහා
    Do you at least know how much I earn? 😂😂😂
    FYI, I am renovating my house these days, My structural engineer’s hourly rate is lot less than my rate.
    I think you are the kind of guy who search " Average salary of structural engineer " on glassdoor and post your conclusions here 😂😂😂😂 Even I know some Software Engineers earn less than some data entry operators. What a joke you are 😂😂😂 to compare 2 different professions which have a huge domains according to hourly rate, I can imagine what are your educations qualifications 😂😂😂😂 I know lot of guys like you in various fields. They are on average salaries because they have no skills. Since they are on AVERAGE salaries, they can brag about that they get paid more. what they don't know is when a person is huge skilled they can get paid huge amount of money. And noooo!!!!! 😂😂😂😂😂😂 they don't have to be in IT FIeld 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂...
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,312
    1,573
    113
    පේමන්ට් එකේ.
    Do you at least know how much I earn? 😂😂😂
    FYI, I am renovating my house these days, My structural engineer’s hourly rate is lot less than my rate.
    😂 උඹේ ගෙදර Design එක Approve කරපු Structural Engineer ගෙයි උඹෙයි පඩියෙයි වෙනස බලලා Structural Engineers la අඩු පඩි ගන්නවා කියලා Conclusions දෙන උඹ නම් ‌එසේ මෙසේ පොරක් වෙන්න බෑ බං. 😂 Dial ekak thama ithin oya 😂😂😂 මෙතන Petroleum Engineer කෙනෙක් උගේ Salary එක ගැන කිව්වොත් උඹේ පුකෙන් දුම් යයි එහෙනම්.
     
    Derek Vinyard

    Active member
  • Jun 4, 2022
    144
    189
    43
    HAPOO AMU GONNU NE

    ඉතින් රජයේ විශ්ව විද්‍යාල උපාදිදාරින්
    project cancel වෙන්න මුල poor attitude poor mentality
    ------ Post added on Aug 3, 2022 at 8:58 AM
    මචන් රජයේ විශ්ව විද්‍යාල ඉංජිනේරැ උපාධිධාරි එවුන් IT Field එකට එන්නේ නැතුව කුඹුරු කොටන්නද ඕන බං?
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,596
    6,364
    113
    මචන් රජයේ විශ්ව විද්‍යාල ඉංජිනේරැ උපාධිධාරි එවුන් IT Field එකට එන්නේ නැතුව කුඹුරු කොටන්නද ඕන බං?
    SEE POOR MENTALITY but try to change the system
     
    Last edited:
    • Haha
    Reactions: Derek Vinyard

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    Do you know the worth of an experienced structural engineer's signature? Sometimes even his signature worths more than your cumulated 12 months salary.

    |
    |
    |
    V
    I think you are the kind of guy who search " Average salary of structural engineer " on glassdoor and post your conclusions here 😂😂😂😂 Even I know some Software Engineers earn less than some data entry operators. What a joke you are 😂😂😂 to compare 2 different professions which have a huge domains according to hourly rate, I can imagine what are your educations qualifications 😂😂😂😂 I know lot of guys like you in various fields. They are on average salaries because they have no skills. Since they are on AVERAGE salaries, they can brag about that they get paid more. what they don't know is when a person is huge skilled they can get paid huge amount of money. And noooo!!!!! 😂😂😂😂😂😂 they don't have to be in IT FIeld 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂...
    Jeeze, man, sorry for hurting your feelings...:lol::lol: No need to cry here.
    And, I don't give fuck about what you think about me, man... seriously... :lol: :lol: :lol: :lol: I really don't care...
    I wonder why you are so hurt.. is your Dad, who pays for your internet, a Structural Engineer?

    bruh I'm talking about structural engineers work on projects like burj khalifa; :D :D :D not your shitty houses. Do you even want a structural engineer for your shitty house :D :D :D get the facts right here bruh. anyway who cares how much you earn :D :D :D ha ha
    See... you don't even know me or where I live, yet you have concluded that I own a shitty house.....:lol::lol: You really need help.

    Oh, and, Yeah, in the country where I live, even for a small structural change, we must consult a registered structural engineer.

    I think you are the kind of guy who search " Average salary of structural engineer " on glassdoor and post your conclusions here 😂😂😂😂 Even I know some Software Engineers earn less than some data entry operators. What a joke you are 😂😂😂 to compare 2 different professions which have a huge domains according to hourly rate, I can imagine what are your educations qualifications 😂😂😂😂 I know lot of guys like you in various fields. They are on average salaries because they have no skills. Since they are on AVERAGE salaries, they can brag about that they get paid more. what they don't know is when a person is huge skilled they can get paid huge amount of money. And noooo!!!!! 😂😂😂😂😂😂 they don't have to be in IT FIeld 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂...
    Since you mentioned it, I did a google search; Actually, I am disappointed.
    Structural Engineer Salary - Middle East
    Structural Engineer Salary - Australia
    Structural Engineer Salary - NZ
    ------ Post added on Aug 3, 2022 at 11:51 AM
     
    Derek Vinyard

    Active member
  • Jun 4, 2022
    144
    189
    43
    |
    |
    |
    V

    Jeeze, man, sorry for hurting your feelings...:lol::lol: No need to cry here.
    And, I don't give fuck about what you think about me, man... seriously... :lol: :lol: :lol: :lol: I really don't care...
    I wonder why you are so hurt.. is your Dad, who pays for your internet, a Structural Engineer?

    See... you don't even know me or where I live, yet you have concluded that I own a shitty house.....:lol::lol: You really need help.

    Oh, and, Yeah, in the country where I live, even for a small structural change, we must consult a registered structural engineer.

    Since you mentioned it, I did a google search; Actually, I am disappointed.
    Structural Engineer Salary - Middle East
    Structural Engineer Salary - Australia
    Structural Engineer Salary - NZ
    ------ Post added on Aug 3, 2022 at 11:51 AM
    Do your research on petroleum engineers :D :D :D