ඇයි බය්යෝ එහෙම

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    බයි කැබිනට් එකේ තීරන වලට ඇයි බං බය්යොම කෑගහන්නේ....
    උන් හිතන් ඉන්නේ ජෙපි ආන්ඩුවක් තියෙන්නෙ කියලද ....

    මේ ටිකේ බය්යෝ බනින්නේ කාටද කියල හිතා ගන්නවත් බෑ නෙ
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    බයි කැබිනට් එකේ තීරන වලට ඇයි බං බය්යොම කෑගහන්නේ....
    උන් හිතන් ඉන්නේ ජෙපි ආන්ඩුවක් තියෙන්නෙ කියලද ....

    මේ ටිකේ බය්යෝ බනින්නේ කාටද කියල හිතා ගන්නවත් බෑ නෙ
    @erozan ta meedawas wala namal sir kanna denne nalu
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,371
    113
    එකමත් එක රටක
    රාජපකෂක් උඩ පුටුවක නැති දුක ඔය.
    උන්ට රාජපක්ෂ කියන්නේ පක්ෂයක්. උන් නැති උනාම අගමැති ජනාදිපති කමේ උන්ට හිතෙනවා උන් විපක්ෂේ කියලා.
    🤭
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    රාජපකෂක් උඩ පුටුවක නැති දුක ඔය.
    උන්ට රාජපක්ෂ කියන්නේ පක්ෂයක්. උන් නැති උනාම අගමැති ජනාදිපති කමේ උන්ට හිතෙනවා උන් විපක්ෂේ කියලා.
    🤭

    bump 😂
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    රනිල් එක්ක තරහයිනෙ. බය නිසා බනින්නත් බෑ. ඩිරෙක්ට් බනින්න බැරි නිසා කැබිනට් එකට බනිනව
     
    • Haha
    Reactions: Xi Jinping