ඇයි මට මෙහම වෙන්නේ

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    ඇයි මට මෙහම වෙන්නේ

    මම දැනට කෙල්ලෝ 2 එක්ක සම්බන්ද කම් තිබ්බා බදින්න සිරා කරපුව බන් එත් බන් හැම love කරන්න පටන් ටික දවසක් ගියට පස්සේ මම මෙ හැම කෙල්ලෙක් මටක් කරලා අතේ ------ පුරුදු වෙලා බන් නැත්තම් කෝහොමහරි එයාව නම්මගෙන ෆොනේ sex කරනවා(පස්සේ දෙන්නම කැමැති උනා වැඩේට ):sorry:

    මම පන දෙන්න උනත් love බන් මට තේරෙන්නේ නැහැ ඔය පිවිතුරු ආදරය මොකක්ද කියලා කොහොමද අදුර ගන්නේ මම love එක සිරාම කරනවා කියලා බන්
    :oo:
    දැන් තව කෙල්ලෙක්ට try කලා මුල් කලේ මට sex ගැන හැගීමක් නැහැ එත් බන් පරණ විදියට ඒකිව මතක් කරලා වැඩේ කරනවා තවමත් එකී උත්තරයක් දුන්නේ නැහැ but ඊට කලින් මගේ හොද යාලුවෙක් බන් ඒ කලේ එහම දෙයක් හිනකින්වත් හිතුවේ නැහැ :no:

    මම සිගරට් අරක්කු බොන්න නැහැ පොඩ්ඩක් බඩු subject එකට බරයි :oo:
    අසාවෙන් ඉන්නේ බදින්න එත් තම හරි යන එකක් සෙට්‌ උනේ නැහැ :no:


    මේක ලෙඩක්ද බන් ?

    images


    fifty-shades-of-grey-on-set-5-760x1128.jpg
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බොන්නත් එපා කුඩු ගහන්නත් එපා මචං..... ගුලි කාපන්
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    බොන්නත් එපා කුඩු ගහන්නත් එපා මචං..... ගුලි කාපන්
    ගුලි නෑ නේ දැන්.. මට ආරංචියක් ආවා ඒ පැත්තෙනම් තියේලු..:cool:
    මෙම්බර්ස් ඔන්ලි ලු:dull::cool:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕක ලෙඩක් තමයි.!! උබේ චූ කරන එකට යටින් හම ඇතුලෙ ඇට2ක් වගේ අහුවෙනවද.? තියනවනම් ඒ දෙක කපල දාපන් එතකොට හරියාවි. :yes:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ubata tiyenne sexual attraction ekak wenna ati mchn.ubata wediyanma sexual attraction eka tiyena kellatada uba wediyama love?ube weraddak newe itin nature eke heti.
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    ඕක ලෙඩක් තමයි.!! උබේ චූ කරන එකට යටින් හම ඇතුලෙ ඇට2ක් වගේ අහුවෙනවද.? තියනවනම් ඒ දෙක කපල දාපන් එතකොට හරියාවි. :yes:

    උබ ඇට දෙක නැති සොන්න්ය නිසා අපිවත් ඒ තත්වයට පත් කරන්න එපා :cool:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නැහැ බන් එකක් හබක් උනාට පස්සේ තව එකක් දැන් මුකුත් නැහැ ඔලුව අවුල් :(

    ආහ් එහෙමද :(
    උබේ ප්‍රශ්ණය නම් ප්‍රශ්ණයක් නෙවෙයි බන්, කොහොමත් relationship එකක් කියන්නේ Love එක 70% තියෙන ලිංගික ආශාව 30% තියෙන දෙයක්. ඒකට තමයි relationship එකක් කියන්නේ. :cool: උබ කෙල්ලට ලිංගික වශයෙන් කැමතියි වගේම ඒකිත් කැමතියි. ඒ වගේම ආදරයත් ඒකේ තියෙනවා. හැම ආදරයක්ම දෙමව්පියන්ගේ ආදරයට සමකරන්න යන්න එපා, එහෙම කරාම තමයි නැති ප්‍රශ්ණ එන්නේ,sex, love කියන්නේ දෙකක්, ඒ දෙක වෙන වෙනම යන්නේ. ඒ දෙක පටලවා ගන්න එපා.