ඇයි මා හැරදා යන්න ගියේ

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    :angry::angry::angry::angry::angry::angry:කෙල්ලො ගැන නම් කියල වැඩක් නෑ බං...මම ඉන්නේ kuweit වල...ලංකාවේ කෙල්ලො මෙහෙ ඇව්ත් නටන නාඩගම් දැක්කම කෙල්ලො එපාම වෙනව මචං...ගෑනු,කෙල්ලො කියල වෙනසක් නෑ..ඔක්කොම එකම විදිය...
    මම කියන්නෙ උබට ගෑනු ජාතිය කවදාවත් විශ්වාස කරන්න එපා..කරපන් හැබයි limite එකක් තියාගනින්...නැත්නම් අහිංසක කොල්ලො තමා විදවන්නේ...මටත් ex: තියෙන නිසා කියන්නේ...මමත් මෙහෙ ආවේ කෙල්ලෙක් නිසා තමා මචං...:angry::angry::angry::angry::angry::angry:

    :angry::angry::angry::angry::angry:උබ ඔය කෙල්ලව අ#12;තක කරපන් ඔය වගේ එවූන් ලග තියෙන්නේ කාමශව වීතරයි.අද උබත් එක්ක නිදියල හෙ
    ට වෙන එකෙක් එක්ක නිදියනව....උබ මාත් එක්ක තරහ උනත් කමක් නෑ කියලයි මම කිව්වේ....:angry::angry::angry::angry::angry:
    :yes::yes: