ඇයි මිනිස්සු ආණ්ඩුවේ උන්ගේ Degree අල්ලාගෙන දගලන්නේ

SupiriKollek

Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113

    ඇත්තටම, ආණ්ඩුවේ උන්ගේ වෙන වැරදි නැද්ද? මේ වගේ වැදගත් නැති දේවල් අල්ලාගෙන දගලන්නේ. නැත්තම්, ආණ්ඩුව හොඳින් වැඩ කරන නිසා මෝඩ මිනිස්සුන්ව අන්දලා, කාලෙකට සැරයක් Trending වෙන්න කරන සීන් එකක්ද?

    මිනිස්සු NPP එකට චන්දෙ දීලා තියෙන්නේ, උන්ගේ කිසිම වැරද්දක් නැති, බොරුවක් නැති මිනිස්සු කියලා හිතලාද? උන්ට ඒ වෙලේ තිබ්බ option එක , උගත් බුද්ධිමත් හැසිරීමක් මාර්කට්. මහින්ද සිංහල බෞද්ධ සීන් එක ගෙනාවා වගේම, ගෝටාගේ වියත්මග ගේම ගෙනාවා වගේ. නැතිනම්, මෝඩ බයියන්ගේ චන්දෙ ගන්න අමාරුයි.රැල්ලට යන එකට චන්දෙ දුන්නේ නැත්තම් කොන් වෙන සීන් එකේ ඉන්නේ

    ලංකාවේ උන්ගේ ලොකුම වැරද්දක් තමා කාලෙකට සැරයක් වන්දනාමාන කරන්න දෙය්යෝ වගේ උන්ව හොයන්නේ. උන්ගේ වැරදි තියෙනවා කියල පිළිගන්න කැමති නැහැ. උන් හොද එකෙන් කෙලෙව්වහම වදින්න තව එකෙක් හොයාගන්නවා.

    මන් දැක්ක YouTube එකේ චාමර සම්පත් ගේ හොද කියන සෙට් දැන්. අනේ මන්ද අපේ උන් කවද හැදෙයිද කියල.

    පැරදිච්ච කාල කන්නි ටිකත් දන්නවා මුන්ටත් හරියට කරගන්න බැරි උනොත් ඊලග පාර වෙන මොකක්හරි අල්ලාගෙන උන්ට අයෙ එන්න පුළුවන් කියල.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    හොරු අල්ලන්න ආපු එවුන් කලින් ඉදපු එවුන්ට වඩා හොරකම වංචාව දුෂණය කලාම හරියනවද 🤌
    අනිත් එක උන් වෙන පක්ෂ වලට මද ගැහුවේ අටපාස් මෝඩයෝ විදියට නේ. ඒකයි මාලිමා කාරයොන්ට බොරු කොලිෆිකේෂන් පෙන්නන්න හීනමානයක් හැදුනේ. මේකෙම ත්‍රෙඩ් කීයක් තියනවද පාලිමේන්තුව උගත් බුද්ධිමත් උන්ගෙන් පිරෙව්වා කියලා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,678
    75,762
    113
    ඇත්තටම, ආණ්ඩුවේ උන්ගේ වෙන වැරදි නැද්ද? මේ වගේ වැදගත් නැති දේවල් අල්ලාගෙන දගලන්නේ. නැත්තම්, ආණ්ඩුව හොඳින් වැඩ කරන නිසා මෝඩ මිනිස්සුන්ව අන්දලා, කාලෙකට සැරයක් Trending වෙන්න කරන සීන් එකක්ද?

    මිනිස්සු NPP එකට චන්දෙ දීලා තියෙන්නේ, උන්ගේ කිසිම වැරද්දක් නැති, බොරුවක් නැති මිනිස්සු කියලා හිතලාද? උන්ට ඒ වෙලේ තිබ්බ option එක , උගත් බුද්ධිමත් හැසිරීමක් මාර්කට්. මහින්ද සිංහල බෞද්ධ සීන් එක ගෙනාවා වගේම, ගෝටාගේ වියත්මග ගේම ගෙනාවා වගේ. නැතිනම්, මෝඩ බයියන්ගේ චන්දෙ ගන්න අමාරුයි.රැල්ලට යන එකට චන්දෙ දුන්නේ නැත්තම් කොන් වෙන සීන් එකේ ඉන්නේ

    ලංකාවේ උන්ගේ ලොකුම වැරද්දක් තමා කාලෙකට සැරයක් වන්දනාමාන කරන්න දෙය්යෝ වගේ උන්ව හොයන්නේ. උන්ගේ වැරදි තියෙනවා කියල පිළිගන්න කැමති නැහැ. උන් හොද එකෙන් කෙලෙව්වහම වදින්න තව එකෙක් හොයාගන්නවා.

    මන් දැක්ක YouTube එකේ චාමර සම්පත් ගේ හොද කියන සෙට් දැන්. අනේ මන්ද අපේ උන් කවද හැදෙයිද කියල.

    පැරදිච්ච කාල කන්නි ටිකත් දන්නවා මුන්ටත් හරියට කරගන්න බැරි උනොත් ඊලග පාර වෙන මොකක්හරි අල්ලාගෙන උන්ට අයෙ එන්න පුළුවන් කියල.
    ඉතින් හුත්තිගෙ පුතෝ, ලංකාවෙ තිබ්බ නැති "උපාදි/උගත්" බේදය මුලින්ම ඇති කලේ ජෙප්පො නෙවීද? උන් නෙවීද අනිත් හැම එකාවම නොන්ඩි කරලා "ඩිග්‍රී නැතිනම් unfriend වෙන්න " කියන ලෙවල් එකට මේවා ලොකු දේවල් කරලා හැමිනුනේ.

    දැන් ඉතින් උන්ගෙ ඩිග්‍රී හොර ඒවා කියලා මාට්ටු උනාට පස්සෙ බොරුවට අඬන්න එපා "මීට වඩා ලොකු ප්‍රශ්න නැද්ද" ගගා. අපි නෙවී ඕවා ප්‍රශ්න කියලා කිව්වෙ. උඹලගෙ පොන්න සෙට් එක. 🤭 🤭
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    ඉතින් හුත්තිගෙ පුතෝ, ලංකාවෙ තිබ්බ නැති "උපාදි/උගත්" බේදය මුලින්ම ඇති කලේ ජෙප්පො නෙවීද? උන් නෙවීද අනිත් හැම එකාවම නොන්ඩි කරලා "ඩිග්‍රී නැතිනම් unfriend වෙන්න " කියන ලෙවල් එකට මේවා ලොකු දේවල් කරලා හැමිනුනේ.

    දැන් ඉතින් උන්ගෙ ඩිග්‍රී හොර ඒවා කියලා මාට්ටු උනාට පස්සෙ බොරුවට අඬන්න එපා "මීට වඩා ලොකු ප්‍රශ්න නැද්ද" ගගා. අපි නෙවී ඕවා ප්‍රශ්න කියලා කිව්වෙ. උඹලගෙ පොන්න සෙට් එක. 🤭 🤭
    ජෙප්පෝ එකතු වෙලා උගේ අම්මට ඇරලා වගේ. උබටත් මාර පුකේ අමරුවක්නේ තියෙන්නේ උන්ගැන කියනකොට. නැත්තම් තොත් ලංකාව කෙල වෙනකන් බලන් ඉන්න ගොඩේ පොන්නයෙක් නේද.
    මන් මුනගැන දන්නේ නෑ හරියට ලනකවේ නැති නිසා මන් ප්‍රශනයක් ඇහුවේ මේක අල්ලාගෙන දගල්ලනේ මුන්ගේ ඇත්තටම වෙන වැරදි නැද්ද කියල
     
    • Dislike
    Reactions: YelaWolf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,678
    75,762
    113
    ජෙප්පෝ එකතු වෙලා උගේ අම්මට ඇරලා වගේ. උබටත් මාර පුකේ අමරුවක්නේ තියෙන්නේ උන්ගැන කියනකොට. නැත්තම් තොත් ලංකාව කෙල වෙනකන් බලන් ඉන්න ගොඩේ පොන්නයෙක් නේද.
    මන් මුනගැන දන්නේ නෑ හරියට ලනකවේ නැති නිසා මන් ප්‍රශනයක් ඇහුවේ මේක අල්ලාගෙන දගල්ලනේ මුන්ගේ ඇත්තටම වෙන වැරදි නැද්ද කියල
    අනේ හුකන්නකො, ලංකාවෙ ඉන්න ජෙප්පො 90%කට වඩා රටට වැඩක් කරන එකෙක් මම. මට ඕන රට දුවන්න මිසක් කොහෙවත් යන කයිවාරු පොන්නයෝ ටිකකට රට බාර දිල්ල මේවගෙ නාන්න නෙවී. ඉස්සර ඉඳන්ම ඕක කියලා ඇති මම.
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,928
    10,292
    113
    නැති උපාධි පෙන්නලා තමයි මිනිස්සුන්ගේ ජන්දේ ගත්තේ අපි තමයි බුදිදිමත්තූ කියලා.. ඕකට කියන්නේ දිට්ටධම්මවේදනීය කර්මය...
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,893
    1
    51,878
    113
    ප*යාගල
    sorry.com
    මිනිස්සු NPP එකට චන්දෙ දීලා තියෙන්නේ, උන්ගේ කිසිම වැරද්දක් නැති, බොරුවක් නැති මිනිස්සු කියලා හිතලාද? උන්ට ඒ වෙලේ තිබ්බ option එක , උගත් බුද්ධිමත් හැසිරීමක් මාර්කට්. මහින්ද සිංහල බෞද්ධ සීන් එක ගෙනාවා වගේම, ගෝටාගේ වියත්මග ගේම ගෙනාවා වගේ. නැතිනම්, මෝඩ බයියන්ගේ චන්දෙ ගන්න අමාරුයි.රැල්ලට යන එකට චන්දෙ දුන්නේ නැත්තම් කොන් වෙන සීන් එකේ ඉන්නේ
    හිතට එකගව රන්වල කරේ වැරැද්දක්. එහෙම දෙයක් කරන එක සාධාරනීකරනය කරන්න නම් අමාරුයි. පොඩි දෙයක් නම් කමක් නෑ (Politics හෝ රටට අදාල නැති) PHD එක්කක් ගන්න ලේසි දෙයක් නෙමෙයිනෙ ඒක දන්නව ඉගෙන ගන්න උන්. ආචාර්ය පට්ටම Genuine හැමොටම ලෙසියෙන් ගන්න පුලුවන් උනා නම් හැමොම ආචාර්ය කියලඩ් දාගනිවි ඉස්සරහින්.
    දැන්වත් NPP එකෙක්න් පොල් ලෙලි දාන එක නතර කරොත් හොදයි. මොන පොල් ලෙල්ල දැම්මත් වටෙ උන් දැන් තලන්න බලන් ඉන්නෙ :lol:

    old-woman-taking-the-fibre-from-a-coconut-shell-waikkal-village-sri-CXF79E.jpg
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    මම දන්න විදිහට මෙහමයි, මිනිස්සු තමන්ට නැති අනන්‍යතාවයක් ඒ කියන්නෙ දොස්තර කෙනෙක් වෙන්නේ නැතුව තමන් දොස්තර කියලා පෙනී ඉන්න එක, මහාචාර්ය කමක් නැතුව තමන් මහාචාර්ය කියලා පෙනී ඉන්න එක, තමන්ට නැති සුදුසුකමක් පෙන්වන එක වැ‍රැද්දක්. හැබැයි කවුද VC කෙනෙක් ඉස්සර තමන්ට associate professor එකක් තියෙද්දි ඒක professor විදිහට පෙන්වගෙන හිටියා කියලා කට කතාවක් තියෙනවා කොහෙද campus එකක.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සජියාගේ ඔලෙවල් එලෙවල් හොයපු බුද්දිමත් උන් 8වත් පාස් නැති ඩොකටර්ස්ලා කියලා එලි උන එක තමා පජාත වැඩේ 😂
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,922
    9,744
    113
    නූගත් උන්ව ගෙදර යවලා බුද්ධිමත් උන්ව පාලිමන්ට් යවන්න ඕන කියලා උන්ට බලේ දුන්න උන්ම දැන් අහනවා ඩිග්රි හොයන්නේ අැයි කියලා...අනේ බං උඹලත්..🤦‍♂️
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    අපේ ඔලමොට්ටල සජටොබයි සෙට් එකට දැන් 88-89 බස් ගිනිතියපුවා ටෑර් සෑ ටාන්ස්පෝම බත් මුට්ටි වගේ ටොපික් එපා වෙලා බන්.
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Degree pennanne nathuwa nam chande illuwe eka awulak ne.

    Eth boru ewa pennala chande illala awa un innwa nam 8 pass Nathi kenek ekka gaththath ahadai polawai wage. Un parlimenthuwe inna hodath ne
     
    • Like
    Reactions: Dr.Amdan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,017
    167,855
    113
    එකමත් එක රටක
    මිනිස්සු නෙවෙයි නේ . ආණ්ඩුවේ උන් නේ උන්ගේ උගත්කමකුයි , ආචාර්ය මහාචාර්ය , වෛද්‍ය , ඉංජිනේරු , නීතිඥ පට්ටම් අල්ලාගෙන දැගලුවේ .. දැන් ඉතින් කෙදිරි ගාන්නේ නැතුව ඉන්න ඕනේ ගලේ රිව්ව නම් 🥱
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සැප්තැම්බර් 22 ඉදන් මාස 3ක් වෙන්න ලගයි අවංකවම කරලා තියෙන්නෙ මොනවා ද කියලා කල්පනා කරොත් මොනවා ද කියන්න තියෙන්නෙ?

    ඩබල් කැබ් එකෙ ගෙනාව ෆයිල් ටික ගැන කතාවක්වත් නෑ.

    අර්ජුන් මහෙන්ද්‍ර නම මාරු කරලා දැන් වෙන නමකින් ඉන්නේ සිංගප්පුරුවේ අලුත් නමින් නඩු දාන්නෙ නැතිව පරන නඩුව තාම යන්නෙ.

    පාස්කු බොම්බ වාර්ථාව එලිකරනවා කිව්වා එවා නෑ.

    නාමල්ගෙ ලැම්බොගිනි කාර් 19 ගැන කතාවක් නෑ.

    නාමල් එංගලන්තෙන් ගෙනාපු රත්තරන් අස්වයෝ ගැන හොයන්නෙ නෑ.

    මහින්ද උගන්ඩාවට අරන් ගිය ඩොලර් ගැන බොරු කිව්වෙ කියලා උන්ම පිලිගත්තා.

    කරපු එකම දේ බිත්තරේ 5කින් අඩු කරලා 100 පොල් ගෙඩිය 200ක් කරලා 200ට ගත්ත හාල් කිලො එක 300ට නග්ගලා දුන්න එක
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,065
    113
    සේදවත්ත
    මේක උපසංස්කෘතිය , ලංකාවේ රජයේ විශ්වවිද්යාල , අන්තරේ එකක් ගැටගැහුන සීන් එකක් . එතනට බලය ගන්න ගහපු මාස්ටර් පෑලෑන් එක අද උන්ගෙම පච වපුරා ජන්දේ ගත්ත උන්ට බැක් ෆයර් වෙලා .
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Un degree eka issarahata dalena chandeta apu nisa. horu upadi kada wahanu kiyala ka gahapu un neda mun :lol: