ඇයි මේව පැලෙන්නෙ නැත්තෙ ?

Sep 4, 2015
3,212
269
0

අපිත් එක්ක ඒ කාලේ කොල්ලෙක් හිටියා.ඌටත් තිබුනේ මෙහෙම ප්‍රශ්ණ..

ඌ එක සැරයක් Physics සර්ගෙන් අහලා ක්වොන්ටම් අනුව ටෝච් එක ගහලා පොල් කඩන්න පුලුවන්ද කියලා ඌට එපා වෙන්නම දුන්නා දේශණයක්..

මූ දේශණය ඉවර වෙනකම් ඉඳලා ආයෙත් අහනවා,
පදාර්ථයේ ඝනත්වය අවම නිසා ඒ එලිය දිගේ මනුස්සයෙක් උස්සන්න බෑ නේද කියලා...

(දන්න එවුන්ට තේරේවි මොකද්ද කිව්වේ කියලා...)

පදාර්ථයේ ඝණත්වය අවමයි තමයි. ඒ වුණාට ආලෝක ශක්තිය තියෙනවා. ඒ ටික එක ඩොඩ් එකකට ෆෝකස් කරා නම් ආලෝක ශක්තියේ අන්තර්ගත තාප ශක්තිය එකම beam එකක් වෙනවා. ඒකෙන් පොල් කඩන්න පුළුවන්. නැට්ටට අල්ලන් හිටියම හරි. හැබැයි මටුළු වලට ඇල්ලුනොත් පොල් ගහ ගිණි ගයිග:rofl::D
 
AnuradhaRa

Well-known member
  • පදාර්ථයේ ඝණත්වය අවමයි තමයි. ඒ වුණාට ආලෝක ශක්තිය තියෙනවා. ඒ ටික එක ඩොඩ් එකකට ෆෝකස් කරා නම් ආලෝක ශක්තියේ අන්තර්ගත තාප ශක්තිය එකම beam එකක් වෙනවා. ඒකෙන් පොල් කඩන්න පුළුවන්. නැට්ටට අල්ලන් හිටියම හරි. හැබැයි මටුළු වලට ඇල්ලුනොත් පොල් ගහ ගිණි ගයිග:rofl::D

    එතකොට මොකේද ඝනත්වය වැඩි :confused:
    ඔය සීන් එක මට තේරෙන්නෙ නෑ බං..
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පදාර්ථයේ ඝණත්වය අවමයි තමයි. ඒ වුණාට ආලෝක ශක්තිය තියෙනවා. ඒ ටික එක ඩොඩ් එකකට ෆෝකස් කරා නම් ආලෝක ශක්තියේ අන්තර්ගත තාප ශක්තිය එකම beam එකක් වෙනවා. ඒකෙන් පොල් කඩන්න පුළුවන්. නැට්ටට අල්ලන් හිටියම හරි. හැබැයි මටුළු වලට ඇල්ලුනොත් පොල් ගහ ගිණි ගයිග:rofl::D

    ado math physics kala eth me wage prashna mata awe na ne. mata a kale thibba prashana thamai interval eka denne keeyatada ? ada class kalin iwara weida onna owa.. :confused::confused::sorry:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • This is because if the horizontal force is greater than the vertical force, the hose reinforcement will elongate until the horizontal and vertical forces are equal. That only happens when the reinforcement braid angle is 54° 44´.

    මොකක්ද මංද ඈන්ගල් කතාවක් කියනව

    Hose_Fig_1.jpg
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    ado math physics kala eth me wage prashna mata awe na ne. mata a kale thibba prashana thamai interval eka denne keeyatada ? ada class kalin iwara weida onna owa.. :confused::confused::sorry:

    same here bro. same here.:rofl::baffled::rofl::rofl:
    අපිට තිබුන දැවෙන ප්‍රශ්න තමා ඕව....:D
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ado math physics kala eth me wage prashna mata awe na ne. mata a kale thibba prashana thamai interval eka denne keeyatada ? ada class kalin iwara weida onna owa.. :confused::confused::sorry:

    යකෝ මම කොමස් කරපු එකෙක්. උපරිම රිසාල්ට් තිබිලත් මගේ හොඳම යාළුවා කරන එක මම කරේ. ඌ අදටත් මගේ හොඳම යාළුවා. :rofl:
     
    යකෝ මම කොමස් කරපු එකෙක්. උපරිම රිසාල්ට් තිබිලත් මගේ හොඳම යාළුවා කරන එක මම කරේ. ඌ අදටත් මගේ හොඳම යාළුවා. :rofl:

    උබ දැන් මොකද කරන්නේ
    ජොබ් එක
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    Hose_Fig_2.jpg

    වර්ටිකල් ප්‍රෙෂර් එක තමා මෙතන වැදගත්
    මම හිතන්නෙ තිරස් පීඩනය ගොඩක් විශාල වුණාට සිරස් පීඩනය එච්චර ලොකු නැතුව ඇති

    oya H V kiyala thiyenne horizontal and vertical force eka...pressure neme
    pressure hama thanama same

    P=F/A
    F(H or V) = PA
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • oya H V kiyala thiyenne horizontal and vertical force eka...pressure neme
    pressure hama thanama same

    P=F/A
    F(H or V) = PA

    හ්ම් ඔව් නේ, වර්ටිකල් ප්‍රෙශර් එක කිව්වොත් හෙන වැරදියි.. වර්ටිකල් ෆෝස් එක :yes:
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මට වෙලාවකට මෙහෙම හිතෙනව
    බටේ බිත්තිවලට එච්චර පීඩනයක් දැනෙන්නෙ නෑ.. බටේ දිගේ ඒ හරහා තමා පීඩනය තියෙන්නෙ කියල

    macho ganna liquid eke ganathawaya wadi nisa pressure eka bateta samaantharawa gaman karanwa,,,hariyata bate athulen batayak yanwa wage
     
    • Like
    Reactions: AnuradhaRa

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඕවට කියන්නෙ Hydraulic Hose කියලා.
    ඇතුලෙ තියෙන්නෙ රබර් ටියුබ් එකක්. ඒක වටේ Stainless Steel Wire mesh එකක් තියෙන්නෙ.
    කොහෙන් හරි Hydraulic Hose කෑල්ලක් හොයං hacksaw blade එකකින් කපන්න ට්‍රයි කරපං. එතකොට තේරුම් ගන්න පුලුවන් ඇයි ඔය හෝස් පිපිරෙන්නෙ නැත්තෙ සහ inflate වෙන්නෙ නැත්තෙ කියලා.

    පීඩනේ තරලයේ හැම දිශාවටම සමානව තමා ක්‍රියා කරන්නෙ. අනික තරළයේ හැම තැනම සමාන පීඩනයක් තියෙන්නෙ. බලය=පීඩනයXපීඩනය යෙදෙන පෘෂ්ඨ වර්ගළුලය. ඔය සිද්ධාන්තය තමා ඔය යන්ත්‍ර වල පාවිච්චි වෙන්නෙ.

    clip_image002_thumb40.gif