ඇයි බන් මේ හෝ ගාල මිනිස්සු තෙල් පෝලිම් වල ඉන්නෙ
මම අහන්නෙ / මට තියෙන ප්‍රශ්නෙ මේකයි
හරි ඔහොම ෆුල් කරගත්ත කියල කියමුකෝ
ඕකෙන් මාසයක් දුවන්න පුලුවන්ද ??????????
ඇත්තටම තෙල් ඉවරයි නම් තෙල් ඉවර උනහම හුලන් වලින්ද දුවන්නෙ
********************** ඔය ගහන තෙල් වලින් මාස හයක් වත් දුවන්න පුලුවන්නම් පෝලිමේ ඉදන් ගැහුවට අවුලක් නෑ ***************
තමන්ගෙ අදහස් කොටාගෙන යමල්ල